මාසෙට කීයක් ඉතුරු කරනවද බන්......

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මාසෙට කීයක් ඉතුරු කරනවද බන්......

    :confused: මචන් උබල කීයක් විතර පඩි ගන්නවද..එකෙන් කීයක් අනාගතේට ඉතුරු කරනවද...
    මම නම් බැදල නෑ බන්...මාසෙටන් 45ක් විතර ලැබෙනව..ඉන්නෙ බෝඩිමක.කන්නෙ කඩෙන්...සතපහක් ඉතුරු නෑ බන්.සිගරට් එකත් ගහනව....උබල කීයක් ඉතුරු කරනවද...උපදෙසක් දීපල්ල... :confused::confused: :confused: :confused:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    rupiyal 50k wage thamai

    yako anagathe gena plan ekak hadala ekata ekathu karapan. car ekak ganna geyak ganna ohoma deyak plan korapan. 5000kwath aduma ekathu karapan

    eth mona karannada ban auruddata 60k set wei eken
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කලු පූසා;16977692 said:
    rupiyal 50k wage thamai

    yako anagathe gena plan ekak hadala ekata ekathu karapan. car ekak ganna geyak ganna ohoma deyak plan korapan. 5000kwath aduma ekathu karapan

    eth mona karannada ban auruddata 60k set wei eken

    ඔව් බන් කසාද බදින්න වාහන ගන්න ඒව හිතුනම පිස්සු හැදෙනව බන් .....60ක් උනත් ඉතුරුඉනෙ බන්...මම බැලුවෙ මම වගේම කාලකන්නි නාස්තිකාරයො ඉනවද නැත්නම් මම විතරක්ද කියල බන්....:dull::dull::dull::dull::dull:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    thama A/L amma dana ganak thama itin

    හොදට ඉගෙනගනින් බන්...අම්මලගෙන් ටැක්ස් ගහන්න එපා...අපි නම් ඒ කාලෙ අම්මල පන්ති පීස් දෙන එකටත් ටැක්ස් ගහල ගත්තෙ...හෙන ගහනව බන් අපිට...ගොඩ පලයන්....
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    :confused: මචන් උබල කීයක් විතර පඩි ගන්නවද..එකෙන් කීයක් අනාගතේට ඉතුරු කරනවද...
    මම නම් බැදල නෑ බන්...මාසෙටන් 45ක් විතර ලැබෙනව..ඉන්නෙ බෝඩිමක.කන්නෙ කඩෙන්...සතපහක් ඉතුරු නෑ බන්.සිගරට් එකත් ගහනව....උබල කීයක් ඉතුරු කරනවද...උපදෙසක් දීපල්ල... :confused::confused: :confused: :confused:

    mokada aiya karana job eka
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ciga gahana eka nawaththapan machan. tax nisa lankawe cigarette price eka wadi. cig wenuwata kiri packet ekak beepan.

    නවත්තගන්න බැරුව ඉන්නෙ බන්.තනියම ඉන්න එකා තමා දන්නෙ සිගරට් වල වටිනාකම.විස දුම තමා.ඒත් ඒක තමා විසදුම.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පොතේ හැටියට උබ දුම් කෝච්චියක් වගේ සිකරට් එකක් නිවෙනකොට තව එකක් පත්තු කරන ජාතියෙ එකෙක් ද උබත්.. ඉතුරු කරන්න එපා බන්.. කොහොමත් උබ 50 පනිද්දී වලට යයි..

    තොට යන වියදන් ටික එකමාසෙක පොතක ලියපන් ඊට පස්සෙ බලපන්...

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොතේ හැටියට උබ දුම් කෝච්චියක් වගේ සිකරට් එකක් නිවෙනකොට තව එකක් පත්තු කරන ජාතියෙ එකෙක් ද උබත්.. ඉතුරු කරන්න එපා බන්.. කොහොමත් උබ 50 පනිද්දී වලට යයි..

    තොට යන වියදන් ටික එකමාසෙක පොතක ලියපන් ඊට පස්සෙ බලපන්...

    :rofl::rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නවත්තගන්න බැරුව ඉන්නෙ බන්.තනියම ඉන්න එකා තමා දන්නෙ සිගරට් වල වටිනාකම.විස දුම තමා.ඒත් ඒක තමා විසදුම.

    ඕවා බොරු නිදහසට කාරනා බන්. මම අවුරුදු 25 වෙනකම් තනිකඩය. 25 වෙනකම් කවදාවත් කෙල්ලෙක් ඉඳලත් නෑ. (මේ ප්‍රථම ප්‍රේමය :D :P ) අද වෙනකම් ඔය එක ජාතියක්වත් පාවිච්චි කරලා නෑ. තනිකම දැනෙනවානම් download කරලා ගහපන්කෝ හොඳ game එකක් :D :rofl: :D යාළුවොත් එක්ක රවුමක් ගහපන්. ඔක්කොටමත් වඩා, හිතට අල්ලන කෙල්ලෙක් හම්බුනොත් සීන් කරපන් :cool::yes:

    තරහකට එහෙම නෙවේ කියන්නේ එත් උඹ නාස්තිකාරයෙක් මචන්. සල්ලි කීයක් හරි ඉතිරි කරපන්. මම උඹ උනානම් ගන්න 45න් 5ක් වත් අඩුමතරමේ ගත්ත වෙලාවේම වෙනම account එකකට දානවා. ඒකරලා හිතාගන්නවා මට පඩි හම්බෙන්නේ 40යි කියල. මමනම් සල්ලි ඉතුරු කරන්නේ ඔහොම පොඩි පොඩි සිඟිති ආතල් වලින්. හැබැයි system එක වැඩ කරනවා. (මමනම් තාම ජොබක් කරන්නේ නෑ. එත් ගෙදරින් දෙන සල්ලි ටික කොහොමහරි ඉතුරුකරලා තමයි ආතල් වැඩ වලට වියදම් කරන්නේ. මම මතක ඇති කාලෙක ඇඳුමක් පොතක් පැන්සලක් ගන්න ගෙදරින් සල්ලි ඉල්ලගෙන නෑ. ඉතුරු කරන ඒවගෙන් කොහොමහරි කරගන්නවා මිසක්)

    අපිත් බෝඩිම් වල ඉඳල තියෙනවනේ මචන්. උඹ Colombo හිටියත් මාසෙට හොඳම විදියට කාල, හොඳ attached බාත්රූම් තියෙන room එක්ක තනියෙන් හිටියත් උපරිම 25කින් ශේප් කරගන්න පුළුවන්. මම ඉන්න කාලේ (ගිය අවුරුද්දේ) මට මාසෙකට ගියේ 20යි.

    දැන් වත් ටිකක් කල්පනා කරලා ඉතුරු කරපන්. නැත්නම් කෙල්ලෙක් හම්බවෙලා, බැඳලා, ළමයි එහෙම ඉන්න කාලෙක ආයේ ඉතුරු කරන්න තියා හිතන්නවත් එපා. තනිකර රෝල තමයි ගහන්න වෙන්නේ :yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    ME theory eka athdutuwai. prathyakshayi. Katha dekak na.

    Ithuru karanakota ube padiyen denna thiyenne ekama eka advice ekai.

    "Kawadawath wiyadam karala ithuru karanna hadanna epa. Hama welema ithuru karala wiyadam karapan" :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕවා බොරු නිදහසට කාරනා බන්. මම අවුරුදු 25 වෙනකම් තනිකඩය. 25 වෙනකම් කවදාවත් කෙල්ලෙක් ඉඳලත් නෑ. (මේ ප්‍රථම ප්‍රේමය :D :P ) අද වෙනකම් ඔය එක ජාතියක්වත් පාවිච්චි කරලා නෑ. තනිකම දැනෙනවානම් download කරලා ගහපන්කෝ හොඳ game එකක් :D :rofl: :D යාළුවොත් එක්ක රවුමක් ගහපන්. ඔක්කොටමත් වඩා, හිතට අල්ලන කෙල්ලෙක් හම්බුනොත් සීන් කරපන් :cool::yes:

    තරහකට එහෙම නෙවේ කියන්නේ එත් උඹ නාස්තිකාරයෙක් මචන්. සල්ලි කීයක් හරි ඉතිරි කරපන්. මම උඹ උනානම් ගන්න 45න් 5ක් වත් අඩුමතරමේ ගත්ත වෙලාවේම වෙනම account එකකට දානවා. ඒකරලා හිතාගන්නවා මට පඩි හම්බෙන්නේ 40යි කියල. මමනම් සල්ලි ඉතුරු කරන්නේ ඔහොම පොඩි පොඩි සිඟිති ආතල් වලින්. හැබැයි system එක වැඩ කරනවා. (මමනම් තාම ජොබක් කරන්නේ නෑ. එත් ගෙදරින් දෙන සල්ලි ටික කොහොමහරි ඉතුරුකරලා තමයි ආතල් වැඩ වලට වියදම් කරන්නේ. මම මතක ඇති කාලෙක ඇඳුමක් පොතක් පැන්සලක් ගන්න ගෙදරින් සල්ලි ඉල්ලගෙන නෑ. ඉතුරු කරන ඒවගෙන් කොහොමහරි කරගන්නවා මිසක්)

    අපිත් බෝඩිම් වල ඉඳල තියෙනවනේ මචන්. උඹ Colombo හිටියත් මාසෙට හොඳම විදියට කාල, හොඳ attached බාත්රූම් තියෙන room එක්ක තනියෙන් හිටියත් උපරිම 25කින් ශේප් කරගන්න පුළුවන්. මම ඉන්න කාලේ (ගිය අවුරුද්දේ) මට මාසෙකට ගියේ 20යි.

    දැන් වත් ටිකක් කල්පනා කරලා ඉතුරු කරපන්. නැත්නම් කෙල්ලෙක් හම්බවෙලා, බැඳලා, ළමයි එහෙම ඉන්න කාලෙක ආයේ ඉතුරු කරන්න තියා හිතන්නවත් එපා. තනිකර රෝල තමයි ගහන්න වෙන්නේ :yes:

    හරියට හරි. :yes:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඉස්සරනම් සත පහක් ඉතුරු කරේ නෑ බන්.ඒත් කෙල්ල හම්බඋනාට පස්සේ නම් දැන් අනාගතේ ගැන ටිකක් හිතලා ඉතුරු කරනවා.දැන්නම් කිසිම අනවශ්‍ය දේකට වියදම් කරන්නෙම නැති තරම්.ඉස්සරනම් බොන්නයි,කන්නයි,එක එක මගුල් වලටයි කිසිම ලිමිට් එකක් නැතුව වියදම් කරා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    25- 40 අතර වගේ ගානක් සාමාන්යෙන් එනවා මාසෙට එත් එකපටර අතට එන්නේ නැහැ ටික ටික.
    මාසෙට 5-10 අතර ගානක එතුරු කරනවා.
    දවසට අඩුම ගානේ සිකරට් 3-5ක් වත් බොනවා
    හවසට මචං එකෙන් 120 මග් 2ක් ගහනවා . දවසක් ඇර දවස් 2ක් වගේ
    1000k yanava maset net yanna.
    පොන් එකට මාසෙටම යන්නේ 400 විතර
    වෙන වියදමක් නැහැ එතින්. එත් මහා ලොකු එතුරුවකුත් නෑ