නිධන් වස්තු

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මුලින්ම කියන්නන් මේක බොරුවක් නම් නෙමේ:yes::yes:. මේකෙ මුල්ම සීන් එක පටන් අරන් තියෙන්නෙ දැනට අවුරුදු 20කට විතර කලින්.
    අපේ ආච්චිලාගෙ ගෙදර මිදුලෙ අපෙ තාත්තලයි, මාමලයි එකතු වෙලා පොඩි Pond එකක් හදලා තියෙනවා. ඕකට වල කපද්දි දැකලා තියෙනවා පැතලි ගලක්. තාත්තලා පට්ට ට්‍රයි එකක් දීල තියෙනවා අයින් කරන්ඩ ඒත් ඒක ලොකු බර ගලක් නිසා ඒක Base කරලා තමයි Pond එක හදලා තියෙන්නෙ. දැනට නන් එක නෑ.ඒක මදුරුවො හින්දා වහලා. මේ ලගදි අපේ රට ඉන්න පොඩි මාමා ආවා.හේතුවක් කිව්වෙත් නෑ.පොර ඇවිත් කියපු කතාවට අපි ඔක්කොම හොල්මන් උනා.පොරට දැන් මාසෙක විතර ඉදලා කවුද හීනෙන් පෙනිලා කියනවලු මිදුලෙ තියෙන ගල අයින් කරපන් එතන රත්තරන් තැඹිලි වල්ලක් තියෙනවා ගෙඩි 6ක් එක්ක ඒක උරුම උඹට ඒක ගනින් දුක් විදින එක නවත්තපන් කියලා:shocked:.මේ ඉඩම ගේ දැන් අයිති එයාට.තාම සීයයි ආච්චිත් ඉන්නවා.ඒ ගෙදරම තමයි ඉන්නෙ. පස්සෙ අපි අර තියෙනව කියන තැන හෑරුවා.ඇත්තටම ඒ ගල තාම තියෙනවා:yes::yes:.

    scaled.php

    (මන් මේ දාල තියෙන Photo එක නන් ඒකෙ නෙමේ.මේක Enimy ගෙ Post එකෙන් ගත්තෙ.):D

    මාමාගෙ ඉඩමෙ ගලත් මේ වගේමයි ඒත් එකයි තියෙන්නෙ.පස්සෙ අපි කරේ දන්න කියන පන්සලකට ගියා දැනට සතියකට විතර කලින්. ඒ හාමුදුරුවො පේන එහෙම කියන කෙනෙක්.එයා ගියපු ගමන් කිව්වනෙ බන් අපි ගියපු කාරනාව:shocked:.අපි හොල්මන්. පස්සෙ එයා කිව්වා ඔතන තියෙනවා අහවල් දේ ඒත් ගන්ඩ එප බිල්ලක් ගනි කියලා.ඔන්න ඉතින් අපෙ මාමා කාරයා බය උනා:oo:. පස්සෙ අපි ගියා තව තැනකට.එතනින් තව මගුලක් කිව්වා.ඔය නිධානයට බහිරවයෙක් ඉන්නවලු.අපෙන් ඇහුවා එහෙම හැගීමක් ඇති වෙලා නැද්ද කියලා.අපි කිව්ව එහෙම නන් නෑ කියලා.ඒත් මචන් ඔයිට කලින් අහල පහල පොරවල් නන් කියලා තියෙනවා රෑට වත්තෙ පොඩි එලියක් දැකලා තියෙනව කියලා.මම නන් දැකලා නෑ.හැබැයි අවන්කවම හැමදාම වගෙ හවස 7,8 වෙනකොට සමන් පිච්ච් සුවදක් නන් එනවා:yes::yes:.ගහකුත් නෑ:confused:.මේවාගෙ ඇත්ත නැත්ත මන් දන්නෙ නෑ.මන් නිගමනයකට එන්නෙත් නෑ.ඒත් මට තියෙන ප්‍රශ්නෙ තමයි කවුරුහරි හීනෙන් පෙනිලා කියනව නන් ඒක උබට උරුම දෙයක් ඒක ගත්තොත් ප්‍රශ්නයක්ද?මොකද අපි බලෙන් හොයලත් නෙමෙයි.වෙන කාගෙවත් ඉඩමකුත් නෙමෙයි.අයිති කාරයටම හීනෙන් කියනවනන් මේක උඹේ උරුමයක් උඹ ගනින් කියලා ඒ කියන්නෙ තමන්ට ලැබිය යුතු දෙයක් දෙවියන් හෝ කවුරුන් හෝ පෙන්නීමක් නෙමේද?:confused::confused:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ආනන්ද සර්පයා දුටුවාද?
    තන්හාව ශොකයට හෙතුවේ. දෙයක් කරන්න කලින් සිය වරයක් හිතපන් මචන්, ඔය පරන දෙවල් වලට අසවේ මැරිච්ච උන් සැහෙන්න ඉන්නවා.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    උබ කියන කතා ඇත්ත නම් ඔතන බඩු තියෙන්න ඕන, සමහර විට උබලගෙ සීයා ඔය කේස් එක දැනගෙන හිටියද දන්නෙ නැ ඔතන පොකුනක් හදන්න ගියෙ :D

    ඒත් තැබිලි වල්ලකට නම් ප්ලේට් දාලා ප්ලස්ටර් ගහන්නෙ නැ සාමන්‍යෙන්, බඩු තීබේනම් තව ගොඩක් ඇති :D බොන්න පුලුවන් වෙයි උබට රන් තැබිලි :D

    පුලුවන් නම් කවුරු හරි දාලා පාතාල අදුනක් බලලා ස්තීර කරගන්න මොනාද ඇත්තටම තියෙන්නෙ කියලා, ලගට ඇවිත් බලන්නෙ නැතුව සාමන්යෙන් බහිරවයො ගැනයි, වස්තුව ගැනයි පේන කියන්න බැ,

    බහිරවයො නම් මෝනා හරි දීලා පින් දුන්නම යනවා බං, උබලා හොද මිනිස්සු කියලා හිතුනොත් බහිරවයොම උබලට වස්තුව උඩට ගෙනල්ලත් දෙයි. උබලගෙ අය්යට හීනෙන් පෙනිලා නම් ඌ තමයි ඉතින් උරුමක්කාරයා :P:P:rofl::rofl::cool:

    ඒත් ඔවට තියෙන ප්‍රශ්නෙ ඕවා නෙමෙයි බං, අවුරුදු 100 ගානක් ඔවට තන්හාවෙන් මැරිච්ච අය ඕන තරම් ඇති බං ඔතන බලාගෙන, සමහර විට ඕකට රන්ඩුවෙලා මරපු අයත් ඇති ඔතන රැකගෙන,'
    වස්තුව හම්බ උනාට පස්සෙ උන්ගෙන් තමයි බං කරදරේ, උබලා ඒ සල්ලි වලින් වාහනයක් ගත්තොත් උන් ඒකෙත් වාඩි වෙලා එනවා, උබලා ගෙයක් ගත්තොත් ඒකෙත් අවිත් පදිංචි වෙනවා. :sorry::sorry:
    අන්න ඒක තමයි අව්ල, ගන්නම ඕන නම් ඉස්සර වෙලා දානයක් දිලා, ඇදුම් රෙදි දන්දිලා අරුන් ටික ශේප් කරන් ඉන්න, බහිරවයො නම් උබලට කරදර කරන එකෙක් නැ උරුමක්කාරයා ඉන්නවා නම්.

    උරුමක් කාරයා ඇතුව / නැතුව ගන්න වෙනස මම හොදට දැකලා තියෙනවා, උබලට අව්ලක් වෙන එකක් නැ,

    ඒත් ගමේ තැන්වල පේන අහනන් යන්න එපා, මොකද ගමේ මිනිස්සු උබලව චාටර් කරයි.
    :oo::oo::P:P
     
    Last edited:

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ආනන්ද සර්පයා දුටුවාද?
    තන්හාව ශොකයට හෙතුවේ. දෙයක් කරන්න කලින් සිය වරයක් හිතපන් මචන්, ඔය පරන දෙවල් වලට අසවේ මැරිච්ච උන් සැහෙන්න ඉන්නවා.

    ඔව් මචන් මන් දන්නවා. ඒත් මට තියෙන ප්‍රශ්නෙ කවුරු හරි හීනෙන් පෙන්නුන් කරනව කියන්නෙ ඒ නිධානෙට සම්බන්දයක් තියෙන කෙනෙක් නෙ.මන් කියන්නෙ එක්කො වල දාපු කෙනා.මුත්තෙක් මී මුත්ටෙක් හරි කවුරු හරි පවුලෙ කෙනෙක් හෝ ඉදමට අරක් ගත්ත කෙනෙක් නෙ.මන්දා බන් :confused::confused:.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙයියන්ගෙ දේ දෙයියන්ට ‍දීලා.. අපේ දේ අපි අරං.. කාටවත් කරදරයක් නැතුව මිනී මරන් නැතුව ලෙඩක් දුකක් නොවී පාඩුවෙ ඉන්න එක තමා බං ලොකුම නිධානෙ

    ඕනෙ නැති දේවල් කරන්න ගිහිං වැඩි නත්හාවට ගිහිං ආහුශ කොට වෙන්නපුලුවං
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    machan oka ubala gaththat netat wediya famous wenda denna epa..nikan neti karadara da ganna wenne...ubalata eka ganda puluwan nam ganin ban shape eke karanda ona dewal tika karala..1/4 witara pinatat deepan..etakota kaatawath ubalata karadara karanda be ban
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැන් බලපන්කො හෙට උබලගේ ඉඩම රාජ්ජ සන්තකයි​

    :angry:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    උබ කියන කතා ඇත්ත නම් ඔතන බඩු තියෙන්න ඕන, සමහර විට උබලගෙ සීයා ඔය කේස් එක දැනගෙන හිටියද දන්නෙ නැ ඔතන පොකුනක් හදන්න ගියෙ :D

    ඒත් තැබිලි වල්ලකට නම් ප්ලේට් දාලා ප්ලස්ටර් ගහන්නෙ නැ සාමන්‍යෙන්, බඩු තීබේනම් තව ගොඩක් ඇති :D බොන්න පුලුවන් වෙයි උබට රන් තැබිලි :D

    පුලුවන් නම් කවුරු හරි දාලා පාතාල අදුනක් බලලා ස්තීර කරගන්න මොනාද ඇත්තටම තියෙන්නෙ කියලා, ලගට ඇවිත් බලන්නෙ නැතුව සාමන්යෙන් බහිරවයො ගැනයි, වස්තුව ගැනයි පේන කියන්න බැ,

    බහිරවයො නම් මෝනා හරි දීලා පින් දුන්නම යනවා බං, උබලා හොද මිනිස්සු කියලා හිතුනොත් බහිරවයොම උබලට වස්තුව උඩට ගෙනල්ලත් දෙයි. උබලගෙ අය්යට හීනෙන් පෙනිලා නම් ඌ තමයි ඉතින් උරුමක්කාරයා :P:P:rofl::rofl::cool:

    ඒත් ඔවට තියෙන ප්‍රශ්නෙ ඕවා නෙමෙයි බං, අවුරුදු 100 ගානක් ඔවට තන්හාවෙන් මැරිච්ච අය ඕන තරම් ඇති බං ඔතන බලාගෙන, සමහර විට ඕකට රන්ඩුවෙලා මරපු අයත් ඇති ඔතන රැකගෙන,'
    වස්තුව හම්බ උනාට පස්සෙ උන්ගෙන් තමයි බං කරදරේ, උබලා ඒ සල්ලි වලින් වාහනයක් ගත්තොත් උන් ඒකෙත් වාඩි වෙලා එනවා, උබලා ගෙයක් ගත්තොත් ඒකෙත් අවිත් පදිංචි වෙනවා. :sorry::sorry:
    අන්න ඒක තමයි අව්ල, ගන්නම ඕන නම් ඉස්සර වෙලා දානයක් දිලා, ඇදුම් රෙදි දන්දිලා අරුන් ටික ශේප් කරන් ඉන්න, බහිරවයො නම් උබලට කරදර කරන එකෙක් නැ උරුමක්කාරයා ඉන්නවා නම්.

    උරුමක් කාරයා ඇතුව / නැතුව ගන්න වෙනස මම හොදට දැකලා තියෙනවා, උබලට අව්ලක් වෙන එකක් නැ,

    ඒත් ගමේ තැන්වල පේන අහනන් යන්න එපා, මොකද ගමේ මිනිස්සු උබලව චාටර් කරයි.
    :oo::oo::P:P

    da faq i just read :baffled:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    දැන් උබ බන්න තැන ආණ්ඩුවේ ඉන්න ලොකුම බහිරවයගේ ගෝලයෝ ටික හොයාන ඇති.. තොපිලට ටික දවසකින් ගෙදරින් යන්න වෙනව....ඔක ආණ්ඩුවට ගන්නවා ගෙයයි ඉඩමයි...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගන්ඩම කියනවනන් ගනිල්ල බං. මගෙ නෑ වෙන කෙනෙක්ටත් කියල මිනිහ බර ගානක් වියදං කරල හොර කපුවන්ට කියල ගොඩ දාන්ඩ බැලුව හැබැයි හරිගියෙ නෑ. තවම බඩු ඈති එතන. උරැමයක් නං කරැමයක් නැතිව පිලිවෙලකට ගත්තනන් හරි. හැබැයි අහල තියෙන හැටියට නං තැඹිලි වල්ලක් කියන්නෙ පරම්පරා 7කට ඈති කියලයි.