Ebay ගෙනාපු 4n එක මාට්ටු. :(

Ebay ගෙනාපු 4n එක මාට්ටු. :(

මගේ යාලුවෙක්ට ගෙනාවා ebay වලින් 4n එකක්. ලොකු ලයින් එකක් නෙවෙයි . බාන්ඩේ කොහොම හරි custom ඇල්ලුවා. මීට කලින් custom අහු වුන ඒවා නම් Post Office එකට ගෙන්නාගෙන ගෙදර ඉදන්ම tax එහෙම ගෙවලා ගත්තා. 4n එහෙම බැහැ කියලා කතන්දරයක් තියෙනවා නේද බන්. TRC ගිහින් approve ගන්න ඕනි කතන්දරයක්.
849919-1_03.jpg

මට පොඩි දේවල් ටිකක් දැනගන්ට ඕනි.

1. උබලා ebay වගේ 4n ගෙනත් custom මාට්ටු වෙලා තියෙනවද.? :eek:

2. TRC නොයා custom එකෙන් ගොඩින් බේරගන්න බැරි වෙයිද. :sorry: ඒ කිව්වේ බන් දැන් Custom ගියාම එහෙන් විස්තරයක් දීලා TRC SL එකට ගිහින් aprove කරන එන්න කියනවනේ. (වැරදි නම් නිවැරදි කරපන් . මන් මීට කලින් ගිහින් නැ.).එහෙම ආවමනේ උන් tax ගහලා අපිට 4n එක දෙන්නේ. :eek:

3. TRC ලයිසන් තියෙන කව්රු හරි ඉන්නවද.:dull: ලයිසන් එක 2000ක් විතර වෙනවා නේද. එකකින් 4n තුනක් ගෙන්න පුළුවන් නේ. කව්රු හරි ලඟදි 4n එකකට TRC lisense ගත්ත නම් මට කියපන්කො. සාදාරන ගානක් දෙන්නම්. මගේ එකත් ගොඩ දාල දීපන්.:rolleyes:

4. 4n එක රු.10,000 ක් වගේ වුනේ.:yes: ඒ කියන්නේ 1000ක් -1500 ක් tax වදී නේ. 9%-10% විතර. :confused:

5. අර මන් කලින් කරා වගේ මේකටත් ගෙදරට ආපු කොලේ පුරවල යැව්වොත් කේස් ද.? . 4න් එකත් නැති වෙයිද එහෙම කරන්න ගියොත්.:eek:

උදව් කරහල්ලකෝ. :sorry::sorry::sorry:

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    1. උබලා ebay වගේ 4n ගෙනත් custom මාට්ටු වෙලා තියෙනවද.? ඔව්

    2. TRC නොයා custom එකෙන් ගොඩින් බේරගන්න බැරි වෙයිද. බැ
    ඒ කිව්වේ බන් දැන් Custom ගියාම එහෙන් විස්තරයක් දීලා TRC SL එකට ගිහින් aprove කරන එන්න කියනවනේ. (වැරදි නම් නිවැරදි කරපන් . මන් මීට කලින් ගිහින් නැ.).එහෙම ආවමනේ උන් tax ගහලා අපිට 4n එක දෙන්නේ.

    3. TRC ලයිසන් තියෙන කව්රු හරි ඉන්නවද. ලයිසන් එක 2000ක් විතර වෙනවා නේද. එකකින් 4n තුනක් ගෙන්න පුළුවන් නේ. කව්රු හරි ලඟදි 4n එකකට TRC lisense ගත්ත නම් මට කියපන්කො. සාදාරන ගානක් දෙන්නම්. මගේ එකත් ගොඩ දාල දීපන්. ලයිසන් එක 2000 ගන්න බැ .

    4. 4n එක රු.10,000 ක් වගේ වුනේ. ඒ කියන්නේ 1000ක් -1500 ක් tax වදී නේ. 9%-10% විතර. ඔව්

    5. අර මන් කලින් කරා වගේ මේකටත් ගෙදරට ආපු කොලේ පුරවල යැව්වොත් කේස් ද.? . 4න් එකත් නැති වෙයිද එහෙම කරන්න ගියොත්. යන්නම ඕනේ.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    korn

    Mama lagadi TAB ekak gennuwa ban... a Utta lokuwata packing karala.a nisa arun nawattagena.
    mama giya eta passe galle post office eke custome room ekata.ethana mage seen eka wage un godak innawa...
    post eke apu kole fill karala dunna.
    mun eta passe pacing keduwa mage issarahama....
    un ahuwa me Tab eka kiyada kiyala.mama kiwwa 68$ kiyala. made in china.un pili gattema ne ban...
    un mata Talk kala nethi wennama.
    TRC SL da mokakkda ekak aran enna kiwwa.mama ki
    wwa mama ewa nam danne ne kiyala. eta passe un kiyanawa.me wage tab/4n genna thahanam kiyala.

    mama ahuwa mata meka release kara ganna vidihak kiyanna kiyala..
    un kiyanawa viduli sandesha kamituweda mokakkda ekaka register wela anayana mandale sahathike gennalu...
    mama kiwwa unta mama oya tika hadagena ennam,mata oyalagen letter ekak denna kiyala.un belu...:P
    mama awa dawase idan dawasata 50 gane lipi gonu idiripath karanakan dada gahanawa kiwwa.
    mama ahuwa mama oka ganna awe nethnam mokada wenne kiyala.un kiyanawa dawas 14 kin usawi dala wendesi karanawa kiyala...
    mama kiwwa mata oya document hadanna time ekak ne.ayeth genne ne.oka denna berida kiyala..
    eta passe mun ahanawa athe kiyak thiyenawada kiyala.mama kiwwa 500i thiyenne.gedara yanna.rs 100k thiyenawa kiyala... mun ekek mage lagata awilla kiwwa.piti passe room ekata enna kiyala.eta passe mama giyama thenak pennala kiwwa.anna athana potha yatin salli thiyala enna kiyala.monawa karannada 500 thiyala awa..
    awama rs 45ka thiru baddak gahala dunna.eka gewala tab eka aran awa..

    eta passe mama ebay eke chinata uge packing loku kiyala msg kara.wenada tab 3k awa lassanata. ara china lokuwata parsal karala.ekai kela une..
    awulak nethuwa 500n goda dagatta.uba 1000k hari dila oka ganin...

    mata kalin athulata giya un gennala thibune gal bothal 3k,un eken 1k thiyagena thibuna ara room eke..

    wesa ballo ban un....:angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,148
    8,197
    113
    රූකඩ රාජ්ජේ
    මගේ ෆෝන් එකත් ඇල්ලුවා.EMS වැඩ කරන එකෙක් සෙට් වෙලා එතැනදී ගොඩ දාගත්තා.මට PM එකක් දාපන්.
     
    кσяη ησρє;16983456 said:

    ඔව් බන් කීයක් හරි දීල ගොඩ දාගන්න ඕනි.. තැන්ක්ස් මචන්. මාත් ගොඩක් කල් බන් ebay ගෙන්නන්නේ. මෙච්චර කාලෙකට අහු වුනේ නැහැ. අන්තිමට බඩු මාට්ටු.:eek:
     
    asantha

    Member
    Sep 16, 2006
    16
    3
    3
    podi api phone ekak order kalama thama munta tax mathak wenne... $69 - $100 wena ekenuth munta gana hamba karaganna mun balanne
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ යාලුවෙක්ට ගෙනාවා ebay වලින් 4n එකක්. ලොකු ලයින් එකක් නෙවෙයි . බාන්ඩේ කොහොම හරි custom ඇල්ලුවා. මීට කලින් custom අහු වුන ඒවා නම් Post Office එකට ගෙන්නාගෙන ගෙදර ඉදන්ම tax එහෙම ගෙවලා ගත්තා. 4n එහෙම බැහැ කියලා කතන්දරයක් තියෙනවා නේද බන්. TRC ගිහින් approve ගන්න ඕනි කතන්දරයක්.
    849919-1_03.jpg

    මට පොඩි දේවල් ටිකක් දැනගන්ට ඕනි.

    1. උබලා ebay වගේ 4n ගෙනත් custom මාට්ටු වෙලා තියෙනවද.? :eek:

    2. TRC නොයා custom එකෙන් ගොඩින් බේරගන්න බැරි වෙයිද. :sorry: ඒ කිව්වේ බන් දැන් Custom ගියාම එහෙන් විස්තරයක් දීලා TRC SL එකට ගිහින් aprove කරන එන්න කියනවනේ. (වැරදි නම් නිවැරදි කරපන් . මන් මීට කලින් ගිහින් නැ.).එහෙම ආවමනේ උන් tax ගහලා අපිට 4n එක දෙන්නේ. :eek:

    3. TRC ලයිසන් තියෙන කව්රු හරි ඉන්නවද.:dull: ලයිසන් එක 2000ක් විතර වෙනවා නේද. එකකින් 4n තුනක් ගෙන්න පුළුවන් නේ. කව්රු හරි ලඟදි 4n එකකට TRC lisense ගත්ත නම් මට කියපන්කො. සාදාරන ගානක් දෙන්නම්. මගේ එකත් ගොඩ දාල දීපන්.:rolleyes:

    4. 4n එක රු.10,000 ක් වගේ වුනේ.:yes: ඒ කියන්නේ 1000ක් -1500 ක් tax වදී නේ. 9%-10% විතර. :confused:

    5. අර මන් කලින් කරා වගේ මේකටත් ගෙදරට ආපු කොලේ පුරවල යැව්වොත් කේස් ද.? . 4න් එකත් නැති වෙයිද එහෙම කරන්න ගියොත්.:eek:

    උදව් කරහල්ලකෝ. :sorry::sorry::sorry:

    පලවෙනි ක්‍රමේ : පොස්ට් ඔෆිස් එකේ ඉන්න කස්ටම් ඔෆිසර්ව ශේප් කරගෙන ටැක්ස් රුපියල් පනහක් විතර ගෙවල ෆෝන් එක අරන් එන එක ;)

    දෙවෙනි ක්‍රමේ : ඉස්සල්ලම TRC එකට ගිහින් no objection letter එකක් ගන්න ඕනේ ඒක ගන්න ලේසි සහ සල්ලි කීයක්වත් ගන්නේ නැහැ

    ඊලගට Import export control department එකට ගිහින් Import license එකක් ගන්න ඕනේ ඒකට මතක විදිහට 2000ක් වගේ යනවා. අනික එතන මාර සෙනග හාල් පරිප්පු ගෙන්න එකාගේ ඉදල ඔක්කොම එවුන් ඔතනට එනවනේ

    ඊලගට ඔය දෙකම අරන් ආයෙත් පොස්ට් ඔෆිස් එකට ගියාම ඕව බලල වටිනාකම අනුව ටැක්ස් ගහල ෆෝන් එක දෙනවා

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ යාලුවෙක්ට ගෙනාවා ebay වලින් 4n එකක්. ලොකු ලයින් එකක් නෙවෙයි . බාන්ඩේ කොහොම හරි custom ඇල්ලුවා. මීට කලින් custom අහු වුන ඒවා නම් Post Office එකට ගෙන්නාගෙන ගෙදර ඉදන්ම tax එහෙම ගෙවලා ගත්තා. 4n එහෙම බැහැ කියලා කතන්දරයක් තියෙනවා නේද බන්. TRC ගිහින් approve ගන්න ඕනි කතන්දරයක්.
    849919-1_03.jpg

    මට පොඩි දේවල් ටිකක් දැනගන්ට ඕනි.

    1. උබලා ebay වගේ 4n ගෙනත් custom මාට්ටු වෙලා තියෙනවද.? :eek:

    ඔව් :dull:

    2. TRC නොයා custom එකෙන් ගොඩින් බේරගන්න බැරි වෙයිද. :sorry: ඒ කිව්වේ බන් දැන් Custom ගියාම එහෙන් විස්තරයක් දීලා TRC SL එකට ගිහින් aprove කරන එන්න කියනවනේ. (වැරදි නම් නිවැරදි කරපන් . මන් මීට කලින් ගිහින් නැ.).එහෙම ආවමනේ උන් tax ගහලා අපිට 4n එක දෙන්නේ. :eek:

    හරිනම් බෑ හැබැයි හොර පාරෙන් පුළුවන්

    3. TRC ලයිසන් තියෙන කව්රු හරි ඉන්නවද.:dull: ලයිසන් එක 2000ක් විතර වෙනවා නේද. එකකින් 4n තුනක් ගෙන්න පුළුවන් නේ. කව්රු හරි ලඟදි 4n එකකට TRC lisense ගත්ත නම් මට කියපන්කො. සාදාරන ගානක් දෙන්නම්. මගේ එකත් ගොඩ දාල දීපන්.:rolleyes:

    එහෙම බෑ ඔය ලයිසන් එකට එක ෆෝන් එකයි ගොඩක් ගේන්න ගන්න ලයිසන් එක වෙනස්

    4. 4n එක රු.10,000 ක් වගේ වුනේ.:yes: ඒ කියන්නේ 1000ක් -1500 ක් tax වදී නේ. 9%-10% විතර. :confused:

    ඔව්

    5. අර මන් කලින් කරා වගේ මේකටත් ගෙදරට ආපු කොලේ පුරවල යැව්වොත් කේස් ද.? . 4න් එකත් නැති වෙයිද එහෙම කරන්න ගියොත්.:eek:

    උබට යන්නම වෙනවා කොළ පුරවලා බෑ

    උදව් කරහල්ලකෝ. :sorry::sorry::sorry:

    .....
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    කුණු කොල්ලෙට බඩු ගැන ගිහාම ඔහොම වෙනවා
    අර පිටකොටුවෙන් ගත නම් ඉවර නේ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    phone nam oona tharam gennalla thiyenawa custom detain karalath thiyenawa eth me wenakal eka license ekak aragenath na ekakata Rs.500ta wada gewalath na :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම මේ නිකමට අහන්නේ...එක මේ ත්‍රෙඩ් එකේ ටොපික් එකට වැඩිය අදාලත් නැහැ...ඔය චයිනා වෙබ්සයිට්ස් වල තියෙන ෆෝන්ස් වල SAR (Specific Absorption Rate) එහෙම කොහොමද බන්?? මට එකක් ගෙන්නන්න ඕනෙකමක් තියෙනවා එත් මට බයයි ඕවන් පස්සේ කාලෙක health issues ඇතිවෙයිද කියල... :confused: :sorry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මට නම් එහෙම අවුලක් උනේ නැහැ. fedex වලින් phone එක ගෙදරටම ගෙනත් දුන්න. tax 10% වගේ වැදුන. එක ගෙදරට එන එකාට දුන්නම හරි trc approval ගැන නම් දන්නේ නැහැ. branded phone ඕන නිසා එහෙම ඕනේ නැතුව ඇති. (xperia z1)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා මට දැනගන්න ඕනේ.. මෙහෙට ගෙන්නන්න බැරි බඩු මොනවද..??? ටැබ් වැල Display ගෙන්නුවොත් අව්ල් වෙයි ද.??? මම කෙල්ලට සුදු රත්තරන් මුද්දක් ගෙන්නුවා එකට කෙල වෙයි ද..???