ගිටාර් අලුත්වැඩියා(Guitar Repair)

nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    ගිටාර් අලුත්වැඩියා(Guitar Repair)

    මම මගේ වුර්තිය විදිහට කරන්නේ Guitar රෙපයාර් කිරීම. ඔබගේ ගිටාරයේ යම් ආබාද හෝ play කරන්න අපහසුකම් තියනවනම් පානදුර අවට ඉන්න කෙනෙක් නම් මගේ පුංචි Work Shop එකට අරගෙන එන්න.

    මට අපේ රටේ අපේ ලී වර්ග වලින් අපේ රටට ගැලපෙන්න ඉතා උසස් දේශීය නිෂ්පාදනයක් කරන්න අදහසක් තියනව, මම තාම ඒ ගැන පරීක්ෂණ මට්ටමේ ඉන්නෙ. ශ්‍රි ලංකාවේ තාම හරියට මේ ගැන දැනුම හොයා ගන්න තියන තැන් අඩුයි ගොඩක් දේවල් හොයා ගත්තේ අන්තර්ජාලයෙන් සහ forums වලින්

    මේ මම වැඩ කරන කොට ගත්ත photos ටිකක්

    Photo-0010.jpg
    Photo-0015.jpg
    View attachment 52664
    Photo-0018.jpg
    Photo-0019.jpg
    Photo-0020.jpg


    තව photos තියනවා upload කිරීමේ ගැටළුවක් තියන නිසා පෙන්නන විදිහක් නෑ මම තව දාන්න ට්‍රයි කරන්නම්. මගේ FB Page එක මම දානවා එකෙත් ටිකක් තියනවා. දැනට ඔය ගොල්ලන්ට තියන ගැටළු දාන්න මම පුළුවන් විදිහට උදව් කරන්නම්.
    මේ මගේ දුක:0712023984
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ela
    mage gawat tiyenawa bn podi awul tikak tiyena guitar dekak, ikmanata tuning adu wenawa
    uba eet dura wadiy mehe idala
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    :)
    එල වැඩෙක් ,,,,
    මචං ලංකාවේ අපට ගන්න හොදම box guitar brand එක මොකක්ද ...

    Yamaha, Morris, Samick( Korean), හොඳ Korean brands තියනවා, Second Hand ජපන් ගිටාර් ගෙන්නන අයත් ඉන්නවා. එක බ්‍රෑන්ඩ් එකක් කියල කියන්න අමාරුයි මොකද එකෙක්නගෙන් එක්කෙනාට එක වෙනස් වෙනව. Indian, China Brands තියනව එව ටිකක් කල් පැවැත්ම අඩුයි. හැබැයි ඒකත් පාවිච්චි කරන විදිහ මත රඳා පවතිනව.
     

    Shan wizard

    Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    එල තැන්ක්ස්, මං ලග classic guitar එකක් තියනවා හදාගන්න, මං වාද්දුවේ ඉන්නේ, දන ගත්තු එක හොදයි,
    මං ලබන ඉරිද guitar ekak ගන්න, saai sangeeth එකට යනව, 15000යි තියෙන්නේ, වෙන හොඳ තැනක් තියනවද? හොඳ colour එක මොකද්ද? හොඳ brand එකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්? thx
    me jathiya design eke adu brand thiyanawada?
    293_Taylor_Guitars_Banner.jpg
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ ලගත් බොක්ස් එකක් තියෙනව එකෙ කෙබල් ටික කැඩිලා බන් තව අර ටිඋන් කරන එක කැල්ලකුත් කැඩිලා හදාගන්න ඔනෙ වෙලාවක:dull:
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    එල තැන්ක්ස්, මං ලග classic guitar එකක් තියනවා හදාගන්න, මං වාද්දුවේ ඉන්නේ, දන ගත්තු එක හොදයි,
    මං ලබන ඉරිද guitar ekak ගන්න, saai sangeeth එකට යනව, 15000යි තියෙන්නේ, වෙන හොඳ තැනක් තියනවද? හොඳ colour එක මොකද්ද? හොඳ brand එකක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්? thx
    me jathiya design eke adu brand thiyanawada?
    293_Taylor_Guitars_Banner.jpg

    මේක OM Cutaway Model එකක් හැබැයි අපේ අය මේකට කියන්නේ "F" Cut කියල, "F" Cut කියන්නේ මේකට

    9a39300b-fb24-4eeb-b5f7-ac753b6bc46c.JPG

    බොරලැස්ගමුව හන්දියෙන් නුගේගොඩ පැත්තට හැරුනම Second Hand ගෙන්නන තනක් තියනවා මම ලඟදි ගීයේ නැහැ ඒකනිසා ගණන් ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. Yamaha Music Center වලත් Shape ගණන් වලට තියනවා. Colour එක අව්ලක් නැහැ.
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    මගෙ ලගත් බොක්ස් එකක් තියෙනව එකෙ කෙබල් ටික කැඩිලා බන් තව අර ටිඋන් කරන එක කැල්ලකුත් කැඩිලා හදාගන්න ඔනෙ වෙලාවක:dull:

    Call එකක් දීල ගේන්න අපි හදමු. :)
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    යාළුවා;16989632 said:
    එල වැඩක් කොල්ල :yes:
    crusader acoustic electric guitar එක හොඳයිද බං

    මම පාවිච්චි කරල නම් නැහැ නෙට් එකේ බැලුව අව්ලක් පෙන්නේ නැහැ, සාමාන්යෙන් ගිටාර් වල නිෂ්පාදනයේදී අනුගමනය කරන ක්‍රම/ සැලසුම් ගොඩක් දුරට එකවගේ, කම්පැනි වල ගොඩක් machinery පැත්ත පාවිච්චි කරන නිසා structure එක එකවගේ, පාවිච්චි කරන අමුද්‍රව්‍ය නිසා තමයි හඩේ හොඳ නරක/කල්පැවැත්ම තීරණය වෙන්නේ.
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මචන් fret out giya acoustic bass 1k තියෙනව. හදන්න පුලුවන් වෙයිද ඒක?:dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. දිනෙන් දින දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:
    ගිටාර් ප්ලේ කරන්න මං දන්නෑ මචං.. ඉගෙනගන්න ආසයි.. වෙලාවක් නෑ..:dull: