නෙක්සස් 5 මම ගත්තා ...

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෙක්සස් 5 මම ගත්තා ...

    නෙක්සස් 5 ෆොන් එකෙන් මම ගත්ත ඉමෙජස් වගයක්

    නෙක්සස් 5 මාර වට්නා ෆොන් එකක් ගුගල් ලා හදන නිසා අප්ටෙට් සින් ගලා එනවා තිරය අගල් 5 ක් වෙන නිසා ෆුල් hd බලන්න පුලුවන් නියම ඇන්ඩ්‍රොයිඩ් ගතිය නියමෙට එනවා සල්ලි නාස්ති නොකර ගන්න පුලුවන් වටිනා ෆොන් 1 කැමරාව නම් මාර ගති කියන hdr මොඩ් එකෙන් තමා මේ පින්තුර ගහලා තියෙන්නේ

    PANO_20140807_102821%5B1%5D.jpg


    IMG_20140801_175254%5B1%5D.jpg


    IMG_20140806_153456%5B1%5D.jpg


    IMG_20140808_182343%5B1%5D.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    AD Udara

    audiR8

    ගත්තේ මොබයිල් ප්ලෑනට් කොල්ලුපිටිය 49,000 rs

    hdr මුඩ් කියන එකෙන් ඉමෙජ් වල තිර්වතාවය හා වර්නය වැඩ් කරනවා කියලා තමයි මම හිතන්නේ
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සොහොන;16991697 said:
    AD Udara

    audiR8

    ගත්තේ මොබයිල් ප්ලෑනට් කොල්ලුපිටිය 49,000 rs

    hdr මුඩ් කියන එකෙන් ඉමෙජ් වල තිර්වතාවය හා වර්නය වැඩ් කරනවා කියලා තමයි මම හිතන්නේ

    HDR ආවේ 2010 විතර බන් :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gig-comp.jpg


    hdr නම් මම එච්චර දන්නේ නම් නැ එත් මේ වගේ වාසියක් එනවා දන්න කවුරු හරි ඉන්නවා නම් ශෙයාර් කරන්න