ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM

    මේවට තමයි කියන්නේ ඌරගේ මාලු ඌරගේ පිටේ තියලම කපනවා කියලා. කාලෙකට කලින් නෙත් එෆ්එම් එකේ ඇමසන් ලංකා එකේ කරන වැඩ කියලා බැලුම්ගල වැඩසටහනක් ගියා මතකනේ. මේ තියන්නේ යූටියුබ් වීඩියෝ එක.

    දැන් මෙන්න බොලේ නෙත් එෆ්එම් එකේම ඇමසන් ලංකා එකේ ඇඩ් යනවා. :angry: සිංදු වලට හිටන් මුං sponsors විදිහට දානවා. මුං දන්නෙ නැතුව මේ ඇඩ් එක දානවද, සල්ලි තන්හාවට දානවද කියලනම් දන්නෙ නෑ. ඒත් කැත වැඩේ කියන්නේ උං හොරැ කියලා උංගෙ ඇඩ්ම දාන එකයි. වැඩේ කියන්නේ ඇමසන් ලංකා කියන නම නොදා තමයි මේ ඇඩ් එක යන්නේ. ඔහොම යනකොට නෙත් එෆ්එම් එකේ බැලුම් ගලින් බැනපු අනිත් අය ගැනත් ඇඩ් දායිද දන්නෙ නෑ.

    මේපාර AL ලියන මල්ලිලා ඔය ඊමනී ඉගෙන ගන්න ක්ලාස් වලට නිකං සල්ලි පුද කරන්න එපා. දෙයක් කරනවනම් ඉන්ටනෙට් එකෙන් හොයලා කරන්න. නොදන්න දෙයක් මේ එලකිරියේ ඉන්න කොල්ලො ටික කියල දෙයි. ඔය මගුල් වලට ගිහින් අන්තිමට නාස්ති වෙන්නේ අහිංසක දෙමව්පියෝ දුක් මහන්සිවෙලා හම්බුකරන සල්ලි ටික.

    ඊමනී හොර මගඩි ගැන අපේ එලකිරියේ dilshan87 දාපු ත්රෙඩ් එකත් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1591096

    පසු සටහන
    crazybuddy, After_math, යාළුවා යන මිතුරන්ගේ ඉල්ලීම පරිධි ඇඩ් එකේ ක්ලිප් එකක් මාවිසින් පටිගත කරන ලදි

    මෙන්න මචංලා ඇඩ් එකේ ක්ලිප් එකක්. මේක මම අද උදේ රෙකෝඩ් කලේ. ඒ තරමට මුන්ගේ ඇඩ් එක යනවා. ඕකේ 27 වෙනි තත්පරේ බලන්න. ටිකක් දිගට රෙකෝඩ් කලේ නෙත් එෆ්එම් කියලා කියනකන්. එලම වැඩේ කියන්නේ මුන් ඇමසන් ලංකා කියන නම නොකිය ඇඩ් එක දාන්නේ. ඩව්න්ලෝඩ් කරලා අහන්න වැඩිය නෑ මෙගාබයිට් 1.29 යි තියන්නේ
    https://www.dropbox.com/s/5slw0petwy8ko4z/FM%20Radio%20002.3ga
     
    Last edited:

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියන්නේ ඕකට තමයි!!!!!!!!!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවා;16993413 said:
    කෝ ඇඩ් දැම්ම එක. ඔය පරණ ප්‍රෝග්‍රෑම් ඒකනෙ ඇමසන් එකට කෙලපු :eek:

    පරණ ප්‍රෝග්‍රෑම් එක දැම්මේ මේ ගැන දන්නෙ නැති පොඩි එව්න්ට දැනගන්න මචං. මේ දවස්වල උංගේ ඇඩ් එක නම් අගේට නෙත් එකේ යනවා. ඕකට ආයිත් පොඩි එව්න් රැවටෙයි කියල තමයි පෝස්ට් එක දැම්මේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇඩ් එක යන ක්ලිප් එකක් දාපන් සහෝ..:yes:

    matath wishwasa karanna ba ad ekaka video ekak methana danakan :yes:

    යාළුවා;16993417 said:
    වෙන්න බෑ මචං නෙත් එෆ් එම් එකෙන් එහෙම සීන් එකක් වෙන්න බෑ :no:

    උඹලට මම කියන එකක් විස්වාස කරන්න බැරිද සහෝලා. මට දැන් දවස් ගානක ඉදන් ඕක ඇහුන නිසා තමයි ත්රෙඩ් එක දැම්මේ. නැතුව බොරුවක් කරන්න නෙවයි. ඔයාලා එලකිරියේ මගේ පෝස්ට් බලල තියනවනේ කවදාවත් මම බොරුවක් කරල තියනවද? ඔයාල තුන් දෙනා මගේ Buddy List එකේ ඉන්න යාලුවො වෙලත් මෙහෙම කියන එක ගැන කණගාටුයි. :(:(:(:(:(:(