හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

    මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

    72771488-sex.jpg


    අනියම් සබඳතා හෙළි කරන, ඔවුන්ගේ තොරතුරු ගබඩා වන mcouple නමින් අලූත් App එකක් නිර්මාණය කිරීමට ලන්ඩනයේ Mspy ආයතනය සමත් වී තිබේ.

    මෙම නව App එක පාවිච්චි කරන්නාට වෙනත් අයකුගේ ජීවිතයේ සෑම තොරතුරක්ම අත් පත් කර ගත හැකිය. මෙමගින් අවශ්‍ය නම් තම සහකරුවාගේ හෝ සහකාරියගේ ජංගම දුරකතන ඇමතුම් පටිගත කිරීමට පමණක් නොව GPS තාක්ෂණය ඔස්සේ ඔහුගේ හෝ ඇයගේ සෑම ගමනක් ගැනම තොරතුරු ලබා ගත හැකිය.

    මේ නිසා අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන්නේ නම් ඒ පිළිබඳව ඔහුට හෝ ඇයට දැන ගත හැකි වේ. නමුත් මෙම නව App එක තම සහකරුවාගේ හෝ සහකාරියගේ ජංගම දුරකතනයට බාගත කිරීමට
    (Download ) පෙර ඒ සඳහා ඔහුගෙන් හෝ ඇයගෙන් අවසරය ලබා ගත යුතු බව ලන්ඩනයේ පිචහ ආයතනය දන්වා සිටී.

    mcouple නව App එක හරහා සෑම දුරකතන ඇමතුමකටම කෙටි පණිවුඩ හෝ ඊ මේල් පණිවුඩ වලට ෆේස් බුක් ක‍්‍රියාකාරකමකට මෙන්ම ජංගම දුරකතනයකින් ලබා ගන්නා ඡයාරූප හා වීඩියෝ වලට පිවිසීමේ හැකියාව ලැබේ. අද වන විට මෙම නව App එක භාවිත කරන්නන්ගේ අරමුණ වී තිබෙන්නේ තම සහකරුවාගේ හෝ සහකාරියගේ වැරදි හැසිරීම් ගැන තොරතුරු ලබා ගැනීමටයි.

    මෙම නව App එක නිසා අනියම් සබඳතා ඇති කර ගන්නේ බලා ගෙනයි. මන්ද ඒ සියලූ තොරතුරු මේ App එක මගින් හෙළි කරන නිසාවෙනි.


    _origin_18-nedzirdeti-fakti-11.jpg


    Hot and Fast news
     
    • Like
    Reactions: Dragon Kolla
    Aug 6, 2014
    169
    12
    0
    ඔය ඇප් එකෙයි ගැණියෙක් කෙහෙල් ගෙඩියක් ලෙවකන එකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද බන්.:eek:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ලොල්ල.;16993048 said:
    ඔය ඇප් එකෙයි ගැණියෙක් කෙහෙල් ගෙඩියක් ලෙවකන එකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද බන්.:eek:

    :P:P:P:P:P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මරුසිරා;16993083 said:
    කොටු පනින කොට වෙන ෆොනේ එකක් ගෙනිච්චම ඉවරනේ ...:P
    :rofl::rofl:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අයියෝ ඕව තිබ්බට වැඩක් නැ අපේ එකාල ෆෝන් එක පැත්තකින් තියල කොටු පැනල, රවුම් ගහල, තුන් මුල්ලෙන් එයි 웃❤유 :P
     
    Last edited:

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    ලොල්ල.;16993048 said:
    ඔය ඇප් එකෙයි ගැණියෙක් කෙහෙල් ගෙඩියක් ලෙවකන එකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද බන්.:eek:
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: