Mobile Photography වලට කැමති අයට
හොද ඇප් ඒකක් හම්බුනා පොටො ඒඩිට් කරන්න
මටත් හම්බුනේ sony select ඒකේ තිබිලා sony mobile තියෙන කස්ටිය ඉදලා හිටලා ඒක open කරලා බලන්න හොද apps themes games camera plugins ඒහෙම තියෙනවා
හරි මෙකයි ඇප් ඒක
මේකෙන් පික් ඒකක් edit කරන්න ගොඩාක් options තියෙනවා off line වැඩ කරන්න පුලුවන්
මුලදි පොඩි ගයිඩ් ඒකක් දෙනවා මෙන්න මේ වගේ
බයවෙන්නේපා ios වලටත් තියෙනවා හොදේ
ඹය උඩින් තියෙන්නේ මම නිකන් ඉන්නකොට ඒඩිට් කරපු පොටො ටිකක් හොදයිද මන්දා
මේතනින් DOWNLOAD කරගන්න
https://play.google.com/store/apps/details?id=com.niksoftware.snapseed&hl=en

පොටොස් ගත්තේ මගේ xperia sp (8mp) ඒකෙන්
ම්ම් ඹය ඇති
හොද නම් රේප් දිලා යන්න ටයිප් කරපු ටිකටවත්
බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න

Last edited: