පෝය දිනට සිරසෙන් බෞද්ධයන්ට දෙන තෑග්ග???

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    පෝය දිනට සිරසෙන් බෞද්ධයන්ට දෙන තෑග්ග???

    අද පින්බර පුන් පොහෝ දිනයයි.
    පොහෝදින ආමිස පූජා,ප්‍රතිපත්ති පූජා පින්කම් කරගත් අපේ බෞද්ධ ජනතාවගේ සිත් තව තවත් පහන් හැගුම්,,තැම්පත් සාමකාමී හැගුම් සිත්තුල වඩ වඩා දැල් වීමට සිරස නාලිකාව ඔබ වෙත පොහොය දිනය වෙනුවෙන් ප.ව.8.30 සිට Dancing Star පෙන්වීමට තීරනය කර ඇත,,මීට කලින් පොහෝදින වල මෙවැනි නර්තනාංග විකාශනය කිරීමට බෞද්ධ කටයුතු බලදාරීන් විසින් අප්‍රසාධය පලකර තිබුනි.

    ලොවම බලාසිටින ඇසල මහා නුවර පෙරහැර ප.ව.8.30 ට වෙනත් නාලිකා සජීවීව රූපවාහිනි සහ අන්තර්ජාලය ඔස්සේ විකාශනය වීමට සමගාමීව අමුතු අලුත් දේ කරන සිරස Dancing Star බෞද්ධ ජනතාවට තිලින කරයි...බෞද්ධකම,,එය අනාගතපරපුරට රැකගැනීමට කැමති ඔබගේ අදහස් මොනවාද?

    2015 පමන වනවිට සම්පුර්න පෝයදිනය තුලම සිරස නාටක ප්‍රචාරය නොවේවිද?
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සිරසකාරය
    උදේට පිරිත් කියල,,දවල්ට බණ කියල පෝය දවසෙ හවස සිංහල බෞද්ධ කෙල්ලන්ගෙ රෙදි උස්සල පෙන්නනව මුලු ලෝකෙටම
    හපොයි ,,,මුන් හිතන්නෙ ලංකාවෙ ඉන්න බෞද්ධයො නිවටයො කියල මේව දැක දැක නිකන් ඉන්නවට
    :angry:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan mun dancing star penanda gatta ekanam waradi thma .munta hoda hindi film 1k hari english film 1k hari penanda thibbane... :P . bokkenma kiyanam ban hema ekema pera hera pennaddi oka arahan eunta balanda dekuth thiyenda epei...
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama oya eka star la ekakwath balanne naha habai poya kiyala dawasama bana dannada ban kiyanne , ohoma anthagami wenna epa ban ehema unama Muslim ungei ubalage wenasak nathi wenawa
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අද පින්බර ඇසලපුන් පොහෝ දිනයයි.

    :baffled:

    අද නිකිණි පෝය. ඇසල පෝය ගිය මාසේ. :D

    පෝය දවසේ පෙන්නන එක නං වැරදියි. :yes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    වැඩක් නෑ බන් කතා කරල

    මුන්ට කන පැලෙන්න ගහන්නවත් කොන්ද තියෙන බෞද්ධයො සෙට් එකක් නෑනෙ
    බොරු ඒවටනම් ඉන්නව පෙලපාලි යන්න...

    සිරස එකෙ එවුන් දැන් ගම්වල පන්සල් වලට ප්‍රොජෙක්ටර් උස්සන් ඇවිල්ල පෝය දවසෙ පන්සල් වල ෆිල්ම් පෙන්නනව,,,