GTRZ වෙත

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    gt අයියේ මේ DDos protection එක නිසා අපිට දැන් එළකිරි එකෙට ඉස්සර වගේ එන්න බැරි වී තිබේ.
    thread එකක් දාන්න බැරිය, comment කරන්න බැරිය. තව එක සැරේ thread 6 open කරන්නත් බැරිය, පුලුවන් නම් ඉක්මනට සාදා දෙන්න

    කමෙන්ට් එක ගහලා පබ්ලිෂ් කරහම ඕක ඇවිල්ලා කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නෙ නැතුව නැතිවෙනවා.

    25re24i.jpg
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    issara idanma cloudflare thamai thibune but dan cloudflare eken mokakhari case ekak thiyenawa site godak e wage wenawa :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩීඩෝස් ප්‍රොටෙක්ෂන් එක නම් මහම වදයක් තමයි ජීටී සහෝ. හොස්ටින් එකෙන් හරිනම් මේවගේ සයිට් එකකට හරියන ඇන්ටි ඩීඩෝස් පහසුකම් දෙන්න ඕනේ. ඔහොම ප්‍රොටෙක්ෂන් දාන එක නම් යුසර්ලට කරදරයක්.වෙලාවකට කමෙන්ට් එක ගහලා පබ්ලිෂ් කරහම ඕක ඇවිල්ලා කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නෙ නැතුව නැතිවෙනවා.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඩීඩෝස් ප්‍රොටෙක්ෂන් එක නම් මහම වදයක් තමයි ජීටී සහෝ. හොස්ටින් එකෙන් හරිනම් මේවගේ සයිට් එකකට හරියන ඇන්ටි ඩීඩෝස් පහසුකම් දෙන්න ඕනේ. ඔහොම ප්‍රොටෙක්ෂන් දාන එක නම් යුසර්ලට කරදරයක්.වෙලාවකට කමෙන්ට් එක ගහලා පබ්ලිෂ් කරහම ඕක ඇවිල්ලා කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නෙ නැතුව නැතිවෙනවා.

    oka thama lokuma case eka
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඩීඩෝස් ප්‍රොටෙක්ෂන් එක නම් මහම වදයක් තමයි ජීටී සහෝ. හොස්ටින් එකෙන් හරිනම් මේවගේ සයිට් එකකට හරියන ඇන්ටි ඩීඩෝස් පහසුකම් දෙන්න ඕනේ. ඔහොම ප්‍රොටෙක්ෂන් දාන එක නම් යුසර්ලට කරදරයක්.වෙලාවකට කමෙන්ට් එක ගහලා පබ්ලිෂ් කරහම ඕක ඇවිල්ලා කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නෙ නැතුව නැතිවෙනවා.
    :(
    ඕක තමයි ලොකුම කරදරේ
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    ඩීඩෝස් ප්‍රොටෙක්ෂන් එක නම් මහම වදයක් තමයි ජීටී සහෝ. හොස්ටින් එකෙන් හරිනම් මේවගේ සයිට් එකකට හරියන ඇන්ටි ඩීඩෝස් පහසුකම් දෙන්න ඕනේ. ඔහොම ප්‍රොටෙක්ෂන් දාන එක නම් යුසර්ලට කරදරයක්.වෙලාවකට කමෙන්ට් එක ගහලා පබ්ලිෂ් කරහම ඕක ඇවිල්ලා කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නෙ නැතුව නැතිවෙනවා.
    :angry: ow ban epa wenawa