Ebay එකෙන් Nokia Lumia එකට Accessories ගෙන්නමු
එන්න එන්නම එළකිරි එකෙ windows mobile fans ල වැඩිවෙන නිසා අවුරුද්දක් තිස්සේ Nokia lumia 720ක සාඩම්බර හිමිකරුවෙක් විදියට
ebay එකෙන් Lumia එකට අවශ්‍ය අනම් මනම් සුකුරුත්තම් වල ලින්ක්ස් ටිකක් දාන්නයි හදන්නේ.
ඔය ගොල්ලොත් ගෙන්නපු ඒවගෙ ලින්ක්ස් මේකෙ දාන්න.
ෆෝන් එකට කේස් එකක් නැතුව බෑනෙ..හොයල හොයල ගෙන්නුවා පට්ටම කවරයක්...මම දැනට මෙයින් 2ක් use කරල තියෙනවා, සුපිරි...
මේකෙ Brand name එක MOFI ..අනික් ලුමියා වලටත් තියෙනවා.search කරල ගන්න,කලු පාට තමා වැඩි කල් පාවිච්චි කරන්න පුලුවන්
http://www.ebay.com/itm/Mofi-Slim-S...Cell_Phone_PDA_Cases&var=&hash=item3cd1dbf93a
screen protectors...
http://www.ebay.com/itm/5pcs-Ultra-...ting_LaptopAccessories_RL&hash=item19dfc8f9c2
ඊලගට සින්දු අහන්න ඉතින් high quality head phone එකක් තියෙන්න එපායැ.
මම ගෙන්නුවෙ
Skullcandy Ink'd 2 Supreme Sound Headphone ...
පට්ට සව්න්ඩ්ස් බන්.. china උනාට බඩු හොඳයි.. 1300/=ක් වගේ උනේ,, මෙහේ ෂොප් කරන උනුත් මුන්ගෙන් ගෙන්නලා 3000ට 4000ට වගේ මේව විකුණන්නේ.
මෙන්න මම ගෙන්නපු එක,,
http://www.ebay.com/itm/New-In-Box-S...item2a3c813d05
මේ ඊට වඩා ටිකක් හොඳ එකක්,,(skullcandy 50/50)
http://www.ebay.com/itm/New-In-Box-S...item27e7082fb6
එන්න එන්නම එළකිරි එකෙ windows mobile fans ල වැඩිවෙන නිසා අවුරුද්දක් තිස්සේ Nokia lumia 720ක සාඩම්බර හිමිකරුවෙක් විදියට
ebay එකෙන් Lumia එකට අවශ්‍ය අනම් මනම් සුකුරුත්තම් වල ලින්ක්ස් ටිකක් දාන්නයි හදන්නේ.ඔය ගොල්ලොත් ගෙන්නපු ඒවගෙ ලින්ක්ස් මේකෙ දාන්න.