වලතර සමග දවසක් 2

වලතරගේ ගෙදර

  • Total voters
    114
  • Poll closed .

aruna47

Well-known member
  • වලතර සමග දවසක් 2

    mahesh.gif

    දැන් හරියටම වලතරගේ ගෙදර යන උන් කියපල්ලා. මොකද රොත්තක් අරගෙන යන්නේ නැහැ. බොරුවට එනවා කියලා නෑවිත් ඉන්නත් එපා. දෙවැනි ත්‍රෙඩ් එක දාන්න උනෙත් එකයි. හරියටම යන උන් මට හො කිඹුලාට msg කරන්න යන දවස 17 නෙම 7 වෙනිදා කියලා වෙනස් කරා කියලා හැමෝම දන්නවා.

    සංවිධායකවරු: යුරාජ් සහ දත් කිඹුලා
    මග පෙන්වීම: malithrox
    සියල්ලන්ම හමුවන ස්ථානය: පානදුර ගිනිතියපු හම්බ නෝලිමිට් එක ඉස්සරහා.
    වෙලාව: උදෑසන 10.30am
    ජයාරුපශිල්පියා: අවශ්‍යයි?

    අපේ දත් කිඹුලාගේ msg එක.

    දැන් මෙන්න මේකයි කතාව කුකුළණි!
    අපි යනවද නොයනව ද කියන ප්‍රශ්නය කලින් ම එනවා. කියන දවසට මටත් දිරාමාර් එකක් සෙට් වෙන්න ලෑස්තියි වගේ ගෙවල් වලින්. බලමු මැක්ස් ට්‍රයි කරලා. කලින් ම අරුණයට ඇත්තටම එන උන් කියපල්ලා පීඑම් වලින්. ඒක කන්ෆර්ම් පීඑම් එකක්. එනව කියල නෑවිත් ඉන්න බෑ. එහෙම වුනොත් මේකෙ වසල හමාරයි කියල තේරුම් ගනිල්ලා.

    යන විදිය සහ කරන අපි කරන දේ පිළිබදව පීඑම් මාර්ගයෙන් කතා කරමු. ටක්කෙට ම යන උන් ටික මට ලැබුණාම අරුණය ගෙන් මම යන උන් ගෙන් කී ප්ලේයර්ස්ලා තෝරනවා. මිෂන් එක යන විදිය ලියල එවනවා. කැමති නැත්තං ඒ වගකීම ගන්න වහාම කියන්න ඕන මොකද මිෂන් ප්ලැටෆෝම් වෙනස් කරන්න වෙනවා.

    කොහොමත් මාස්ටර් මිෂන් එකට අමතර ප්ලෑන් බී & සී දෙකක් එස්ටැබ්ලිෂ් කරනවා. මොන පිට පෙරළුණත් අපි ටාගට් එකට යනවා. සමහර වෙලාවට යන්න කලින් කතා කරගන්න තැනකට සෙට් වෙන්න වෙයි.

    මේ යන්නේ රිස්කි ගමනක් යම් කිසි මට්ටමක. අපි කලින් රිස්ක් එක ඇසෙස් කරනවා. රිස්ක් පර්සන්ටේජ් එක උඹලට කියනවා. තේරුම් ගනිල්ලා එතකොට තත්ත්වේ.

    ත්‍රෙඩ් එකේ poll එකක් ආයි තියෙනවා, හරියටම යන උන් කියපල්ලා, 20 poll එක ඉවරයි.

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මට යන්න වෙන් නැ සොන්නලු තොපි ගිහින් තට්ටේ පලාගෙන වරෙන් :rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ නම හේමන්ත. මේ සිද්ධිය වන විට මට වයස අවුරුදු 20ක් විතර ඇති. ඒ දවස්වල මට ජොබ් එකකුත් නැති නිසා ගෙදරට වෙලා තමයි හිටියෙ. :)

    අම්මයි තාත්තයි වැඩට යන නිසා දවල් කාලයේ දී තනියම මම ගෙදර.අපේ ගෙදරට පිටින් ඉස්තෝප්පු කොටසේ තවත් කාමරයක් තියෙනවා. මේක අපි කුළියට දීලා තිබුණා අංකල් කෙනෙක්ටයි ඇන්ටි කෙනෙක්ටයි. :D

    එයාලා මෙකේ පදිංචියට ඇවිල්ලා මාස 06ක් විතර වෙනවා. දෙන්නම මාර හොදයි. ඇන්ටිගෙ නම දම්මි. එයා පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. අංකලුත් ජොබ් එකක් කරනවා. :rolleyes:

    ඉතිං ඇන්ටි ගැන කියනව නම් එයාට වයස අවුරුදු 35ක් විතර ඇති. තලඑලලුයි. හොඳ කඳක්. හැබැයි එයා මට මාර ආදරෙයි. එයාල කෑම හැදුවම ව්‍යංජන සමහර දවස්වලට මටත් දෙනවා.
    මුල් කාලේ ඇන්ටි ගැන මට තිබුනේ මාර ආදරයක්. නමුත් මාස කිහිපයක් වන විට ඇන්ටි ගැන මාරම මාර ආසාවක් ඇති වුණා. :(

    ඒ ඇන්ටිගෙ ලස්සන ඇග එහෙන් මෙහෙන් සමහර දාට දැකපු නිසා. :dull:
    ඒ ඇග දකින හැම මොහොතකම මට හිතුනෙ අංකල් නම් මාර ලකී කියලා. මේවගේ කඳකට තලන්න තියෙනවනම් ඉති නියමයි කියලා. :sorry:
    ඒත් ඉතිං ඇන්ටි මට තියෙන ආදරේ හින්දා ඒ සියල්ල යටපත් කර ගෙන සිටියා. :dull:

    avatar464475_2.gif

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    dude ur mentally ill
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showpost.php?p=17002134&postcount=1532

    හිකෙනවාය!!!!!
    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::ang ry:

    ප්‍රධාන සංවිධායක කමින් ඉල්ලා අස්වෙමි.............
    :sorry::sorry:
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    • pala do yanda. umbala harenakotama mama dana gaththa. eelangata arunayath maga arinawa. onna balapan. baya gullo.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ithin wena dawasak daa ganin ko! :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    • pala do yanda. umbala harenakotama mama dana gaththa. eelangata arunayath maga arinawa. onna balapan. baya gullo.
    යකෝ...කී බෝඩ් එකට කොටන්න පුළුවන් වෙච්ච පළියට කොටන්න එපා නොදැන.........
    බයගුලු කමක් නෙවෙයි. සිරාම සිද්ධියක් කිව්වේ.
    අද උදේ මගුල් කියන්න එනව කිව්ව ම මම පොඩ්ඩක් අවුලෙන් හිටියෙ හරියට ම මේ දවසට සෙට් වෙයිද කියලා. ඒක මම කලින් ම කියල ඇති පළවෙනි ත්‍රෙඩ් එකේ.
    උඹ මේ මගුලක් කියනවා.
    මම මලිත්තත් එක්ක මාස්ටර් ප්ලෑන් එකකුත් ගහල තියෙන්නේ අහපං උගෙන්. නොයනව නම් මොන පයන්නට ද බං ඕන කරන අඩුම කුඩුම ලෑස්ති කරන්න මං දුවන්නේ මේ දවස් වල...........
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    http://www.elakiri.com/forum/showpost.php?p=17002134&postcount=1532

    හිකෙනවාය!!!!!
    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::ang ry:

    ප්‍රධාන සංවිධායක කමින් ඉල්ලා අස්වෙමි.............
    :sorry::sorry:

    මගේ වෙඩින් එකත් 5 හොම් කමින් එකත් 7 :rolleyes::rolleyes: