කසාදේ / විවාහ රෙගිස්ට්‍රර්

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
කසාදේ / විවාහ රෙගිස්ට්‍රර්

මචන්ල මට පොඩ්ඩක් මේ කසාදේ ගෑන දෑන ගන්ඩ ඔනේ බන්.
කලින් ඉතින් බෑන්දල නෑති නිස අයිඩිය 1ක් නෑ :P
ලගදි මන් ලන්කාවට එනව. ලන්කාවේ හිටියෙ නෑති නිසා හරියට idea 1ක් නෑ බන්ල. දන්නෙම නෑ වගේ ඉන්ඩ බෑ නෑන්දම්මගෙන් එහෙම නොන්ඩියනෙ:baffled::P:rofl:
Register කරන 1 ඕනෙම පලාතක කරාකිද ? :rolleyes:
ඒ කියන්නෙ අපි පදින්චි පෑත්තේ නෑතුව වෙන පෑත්තක?
තව කාගෙ ගාවද කරන්ඩ පුලුවන් ඒ කියන්නෙ
විවාහ රෙගිස්ට්‍රර් අරුනම ?:confused::confused:
එයාල ගවට යනවනන් අපි කලින් දෑනුම් දීමක් කරන්න ඕනෙද ? කරනව නන් ඒ දවස් කීයකට විතර කලින්ද ?
මන් දෑනට ලOකවේ ඉන්නෙ පිට.ඒක අව්ලක් නෑද්ද ? ආපු ගමන් Register කරෑකිද ? ;)
අත්දෑකීම් තියෙන එවුන් පොඩ්ඩක් කියපල්ල බලන්ඩ.:D

ගොඩක් ස්තූති එහෙනන් ඔන්න දන්න දන්න එවුන් කියපල්ල. දෙතුන් පාර බෑන්දපු එවුන් අතිනෙ මෙතන :rofl:;):D
 
Aug 12, 2014
11
0
0
එහෙම ඕනි ඕනි විදියට කසාදෙ ලියාපදිංචි කරන්න බැහැ. කොල්ලා කොළඹ නං කෙල්ලත් කොළඹම නං අවුලක් නෑ. එහෙම නැතිව උන් දෙන්න පළාත් හෝ දිස්ත්‍රික්ක දෙකක නං එක පාරම ගිහින් කසාදෙ ලියාපදිංචි කරන්න බැහැ. නං ප්‍රසිද්ධ කරලා ටික දවසක් ඉන්න ඕනි. ඒ හින්දා සමහරු හදිසියේ කසාද බඳිනකොට කෙල්ල සහ කොල්ලා එකම පළාතේ අය විදියට දානව කියලා අහලා තියෙනව. එකේ අවුලක් නෑනේ. මොකද ඉතින් කසාද බදින්න කලින් උන් කොහේ හිටියත් බැන්දම යන්නේ එක ගෙදරටනේ.

සමහරු නං කියක් හරි වැඩියෙන් දීලා රෙජිස්ට්‍රාර්ව ගෙදරට එක්කන් ඇවිත් අත්සන් කරනවා. නැත්තං පොරගේ ඔෆිස් එකට/කර්යලේට ගියහැකි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලත් ඕක කරන්න පුලුවන්ද කොහෙද. එත් ඉතින් භාහිර මිනිස්සු ගොඩේ ඔතනට යන්නේ නෑ වැඩිය අය.
 
Last edited:

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan,
    masa 2kata kalin kellage patte registrar gawata yanna. ethanin forms 2k dei. eka purawanna one. etapasse apahu forms bara denna, eta passe thawa form ekak dei.ea form eka aran gihin ube pette registrar ta denna, miniha eka notice board eke danawa (objections thiyenawada balanna.) eta passe 14days walin pink color paper ekak denawa. eka kellage patte ekkenata denna. echcharai. eta passe kellage patte registrar ekka dates, time katha kara ganna
     
    ඔහොම කරන්නේ කෙල්ලයි-කොල්ලයි පළාත් දෙකක ඉන්නවා නං . උන් දෙන්නා එකම පළාතේ ඉන්නවා නං ඔහොම ඕනි නෑ.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඔහොම කරන්නේ කෙල්ලයි-කොල්ලයි පළාත් දෙකක ඉන්නවා නං . උන් දෙන්නා එකම පළාතේ ඉන්නවා නං ඔහොම ඕනි නෑ.
    පලාත් දෙකක තමා බන් අපි දෙන්න. අව්ල බන් මන් ලන්කවට එන්නෙ මාසෙකට. අවිත් මෑරි කරල අයෙ එනව මන්.එයාට වීසා ගන්ඩ මට marriage certificate 1 ඔනෙ බන්. ඔච්චර දෙවල් කරන්ඩ වෙලා මදිනෙ බන :baffled:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    machan,
    masa 2kata kalin kellage patte registrar gawata yanna. ethanin forms 2k dei. eka purawanna one. etapasse apahu forms bara denna, eta passe thawa form ekak dei.ea form eka aran gihin ube pette registrar ta denna, miniha eka notice board eke danawa (objections thiyenawada balanna.) eta passe 14days walin pink color paper ekak denawa. eka kellage patte ekkenata denna. echcharai. eta passe kellage patte registrar ekka dates, time katha kara ganna
    ado man masekata niwadu aran enne ecchara dewal karanda wela na ban :baffled: barida ban oka ikkamanata kara ganda:baffled:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඔය පෑනල යන කට්ටිය ඔය මුකුත් නොකර register කරන්නෙ බන්. පෑනල ගියානන් වෑඩේ ලෙසි වගේ :lol:
     
    Aug 12, 2014
    11
    0
    0
    ado man masekata niwadu aran enne ecchara dewal karanda wela na ban :baffled: barida ban oka ikkamanata kara ganda:baffled:

    ඉතිං කෙල්ල කොල්ලා ඉන්නේ එකම පළාතේ කියලා දාපං කෝ. එතකොට ගොඩ.මම ඒක උඩින් සිංහලෙන් දාලා තියෙන්නේ.