සාදය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ධර්මය පන අදින නැකතක
    මල් නොපිපි පල දරන දේශයක
    ගියා දීගෙක ප්‍රේමයත් වයිරයත්

    යොදා සැරසිලි මිනීමල් පොකුරු
    හැඩ කළා පෝරුව අලුගෝසුවන්
    අෂ්ටක කියා සුබපැතුම්
    ඉටුකලා චාරිත්‍ර යක්ෂයා සිනාවෙන්

    කිංකිනි සිනා මරගනන්
    පිළිගනී සහුර්ද සිතල හදවත්
    එන්න එන්නයි ලෝහිත මුද්‍රික කුසලාන
    සවුදිය පිරුමට ආරාදනා සැමහට

    කති බොති රගති ප්‍රේතයන්
    මුඩුබිමේ රෑ සාදයේ

    සපැමිණි වෙලාව මදුසමයට
    ප්‍රේමයත් වයිරයත්
    තනි වුනා කුටියකට

    මුලුවරුවක් කාමයේ කෙළියට
    දුෂනය උනා ප්‍රේමය වයිරයෙන්
    පැමිණි ගන්දබ්බ්යා සිරකර
    පෙති කොන්ඩමින්
     
    Aug 11, 2014
    15
    3
    0
    You can lead your own lifestyle as long as your habits adhere to the five precepts. Character wise, it is compassion on all beings that you should have. Once Buddha said that if a person can have loving kindness while he is being tortured by thieves, that person is a real follower of the Buddha.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    You can lead your own lifestyle as long as your habits adhere to the five precepts. Character wise, it is compassion on all beings that you should have. Once Buddha said that if a person can have loving kindness while he is being tortured by thieves, that person is a real follower of the Buddha.

    කෑප්ටන් Jack Sparrow;17005632 said:
    සිරා මචං.

    ela machan :)

    oyada liwuwe..........?:dull::dull::dull:
    marayi

    උඹද බං ලිව්වෙ.. පට්ටයි ආ..;)

    fatta mchn

    තැන්කු මචන්ලා රේප් දුන්න
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Patta
    11.gif

    You must spread some Reputation around before giving it to maxboysl again.