ඔන්න ඉතින් මේ අවුරුද්දෙත් නුවර ඇසළ පෙරහැර සාර්ථක අන්දමින් ඉවරඋනා .... අහම්බෙන් වගේ දවල් පෙරහැර බලන්න අවස්ථාවක් ලැබුන .... 
PICS ටිකක් ගත්ත දාන්න හිතුන ..
දවල් පෙරහැර කෙට්යි හැබැයි ලස්සනයි ...... 

ඉස්සෙල්ලම කස ගහන අය .... පොඩි චැට් එකක් දාගෙන එහෙමත් යනවා ...
ඊළගට කොඩි අරගෙන යන සැට් එක (මේ අය හිරෙන් නිදහස් වෙන්න ඉන්න අයලු
)

PICS ටිකක් ගත්ත දාන්න හිතුන ..
දවල් පෙරහැර කෙට්යි හැබැයි ලස්සනයි ...... 

ඉස්සෙල්ලම කස ගහන අය .... පොඩි චැට් එකක් දාගෙන එහෙමත් යනවා ...
ඊළගට කොඩි අරගෙන යන සැට් එක (මේ අය හිරෙන් නිදහස් වෙන්න ඉන්න අයලු

)
Last edited:

VIP සීට් වගේ තමා නේ