හලාල්_මහින්ද

Jul 7, 2014
214
74
0
35n3tar.png

ඔන්න දැන් Cartoon හදන කට්ටියටත් වැටහිලා හම්බ ඡන්ද වලට පෙරේත
කමේ තමයි මහින්ද ලොක්කත් හලාල් වෙලා තියෙන්නෙ කියල.
:yes::yes::yes:

10561537_697628730325419_1618623051375969168_n.jpg
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
හම්බවෙන හැම එකාම කිය‍න්නෙ මේ සැරේ නම් ජන්දෙ දෙන්නෙ නෑ එකෙක්ටවත් කියල හැබැයි ජන්දෙ ප්‍රතිඵල ආපුවම වෙනස් මෙවුන්ට ජන්දෙ දෙන හරක් ඉන්නවනෙ තවත් (පක්ෂ විපක්ෂ දෙගොල්ලොන්ටම)
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    හම්බවෙන හැම එකාම කිය‍න්නෙ මේ සැරේ නම් ජන්දෙ දෙන්නෙ නෑ එකෙක්ටවත් කියල හැබැයි ජන්දෙ ප්‍රතිඵල ආපුවම වෙනස් මෙවුන්ට ජන්දෙ දෙන හරක් ඉන්නවනෙ තවත් (පක්ෂ විපක්ෂ දෙගොල්ලොන්ටම)

    :yes::yes::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ආස්චර්‍ය..... රටේ එක පැත්තකට වතුරවත් නෑ..... :dull: එහෙව් එකේ ඉතින් ආස්චර්‍ය තමා..... :dull:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අනේ බං ඩොලර් මිලියනයක් කියන්නෙ කෝටි 10ක් විතර. :angry: අර independence arcade එක විවෘත කරන උත්සවේටම කෝටි 7ක් ද කොහෙද වියදං කරල තිබ්බෙ. උන්ගෙ පොකට් එකෙන් යනවයැ. මිනිස්සුන්ගෙ සල්ලි නෙ. ඉතිං බැරියැ අත දිගැරල සල්ලි විසිකරන්න:angry::angry::angry:
     
    • Like
    Reactions: Jim07

    සහජිවනෙට රිදිලද මන්ද.
    1. $1m කියන්නේ රුපියල් කෝටි 13කට කිට්ටු වෙන ගානක්.
    2. ඕක දෙන්නේ රුපියල් වලින් නෙමෙයි $ වලින්.
    3. ආකේඩ් එක හදල තියෙන්නේ මෙහෙ එවුන්ට,එත් එකේ වැඩිපුර ලැගල ඒක කාල තියෙන්නේ මෙහෙ හම්බයෝ.
    4. ඔය $1m වියදම් කරලා මෙහෙ කාන්තාර වෙලා තියෙන පළාත් වල ඉන්න එවුන්ට දුන්නේ නැත්තේ එහෙම නියගයෙන් බට කන්නේ සිංහල එවුන් බහුතරය නිසා. ඔන්න මෙහෙ හම්බය නියගෙන් බට කෑවනම් තත්වය මිට වඩා සැහෙන්න වෙනස්. හැම සහජිවනයමයි, අනිත් අවජාතකයෝ සෙට් එකයි තමයි මුලින්ම වතුර අරන් යන්නේ.