ප්‍රථමාදාර ගැන කතා කරමු
අපි පාරේ තොටේ යද්දී එහෙම දැන් නිතරම වගේ අනතුරු දකින්න ලැබෙනවා. ඒ වගේම ගෙදර දොරේ එදිනෙදා වැඩවලදීත් නිතරම සුළු සුළු අනතුරුවත් වෙනවා. ඒත් ඒ වගේ සුළු හෝ විශාල අනතුරක් වෙලාවට කල යුත්තේ මොකක්ද කියන එක ගැන අපිට හරි අවබෝධයක් නෑ. එක එක අය එක එක ඒවා කරනවා කලබලෙන්. ඒකෙන් ඒ රෝගියාගේ බරපතල කම වැඩිවෙන්නත් පුළුවන්.
ඉතින් මේ වගේ අවස්ථාවකට අපි ඕනෙම කෙනෙක්ට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී නිවැරදි දැනුමක් තියෙන එක ඒ පුද්ගලයාගේ ජීවිතේ බේරගන්න තියෙන එකම අවස්තාව වෙන්නත් පුළුවන්. ඉතින් අපිට සුළු හෝ ප්‍රථමාදාර පිලිබඳ දැනුමක් තියෙනවා නම් ඒ වගේ අවස්තාවක කල යුතු දේවල් ගැන මිනිස් ජීවිතයක් බේරා ගන්න අවස්තාව අපිට ලැබෙන්න ඉඩ තියෙනවා.
ඒ නිසා අපි මේ thread එකේ ප්‍රථමාදාර ගැන සියලු දේ කතා කරමු. මේක කියවන, අදහස් දක්වන සියලු දෙනාටම තමන්ගේ ජීවිත කාලේ කවදා හරි ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා අඩු තරමින් BUMP එකක් හරි දාගෙන යන්න. මේකේ ඉන්න වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද අයටත් ආරාධනා කරනවා විශේෂයෙන් ඔබගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න කියලා.

)