බයික් වැඩ්ඩෝ help me !
හැමෝටම තෙරුවන් සරණයි යාලුවනේ !
මචන්ලා.....
මේ ඉන්නේ මගේ දෙවෙනි කෑල්ල...
( නෑ බං.. මගේ කෑල්ල කියන්නේ එයාට පස්සේ මං වැඩිපුරම ආදරේ මේ කෙල්ලටලු... එයාට පිස්සු බන්... මෙයාට තමා මන් ගොඩක්ම ආදරේ. )

මේකයි මචන්ලා සීන් එක...
මෙයාට දැන් වයස අවුරුද්දයි මාස 4ක් විතර.... 9700km දුවලා තියෙන්නේ.දැනට මාසෙකට දෙහෙකට විතර කලින් අපේ මල්ලි (10 වසරේ බං ඉන්නේ) මගෙත් එක්ක වලියක් දාගෙන කාබලේටරේ මේ ඇනේ නහුටෙට තද කරලා තියලා ගිහිල්ලා.....
(ඔවු මචන්.... මටත් වෙලාවකට හිතෙනවා මූ මානසික වෛද්‍යවරයෙක් ලගට කුදලගෙන යන්න )
කෙසේ හෝ වේවා මන් ගමනක් යන්න කෑල්ලගේ මෝල start කරා...අම්මටහුඩු... කෑල්ල මෝල තදවෙලා කෑ ගහනවා....
ඇග උඩින් බැහැලා ,නැමිලා කරලා බැලින්නම් වැඩේ මීටර් උනා.. මල්ලිටත් ජාතියේ ප්‍රණාමය පුද කරලා, කනේ ටියුන් එකට ඇනේ බුරුල් කරගෙන මගේ ගමන මම ගියා... ඕක උනේ දැනට මාසෙකට දෙහෙකට උඩදී....
දැන් මේකයි මචන් අවුල.
1 වන්ඩියේ මෝල පනගස්සනකොට ටින් ගාලා start නම් වෙනවා...ඒත් නිකන් පැට්‍රල් බ්ලොක් වෙලා වගේ ඇක්සිලේට් කරන්න බෑ කියනවා... තප්පර 2ක් විතර බලෙන්ම වගේ අල්ලන් හිටියම තමා නෝමල් විදිහට රේස් වෙන්නේ....

2 තව මට දැනෙනවා නිකන් අමු තෙල් පිච්චෙන සුවදකුත් මචෝ...

3 මන් ඉන්නේ බදුල්ලේ.... දන්නවා ඇතිනේ.... පීසා වල ඇලවුනු කුලුනේ ආනතියට කදු නගින්න තියෙන්නේ.... ඉස්සර තිබුනට වඩා එන්ජින් පවර් අඩුවෙලාත් වගේ දැනෙන්නේ. (කියන්නේ ඉස්සර 2nd එකේ ගින්නක් නැතුව නැග්ග කදු දැන් බාගයක් යනකොට 1st එකට දාගන්න කියලා අඩනවා)

4 ඉස්සරට වඩා පෙට්‍රල් කරනවත් අඩුයි වගේ මචන්ලා (කලින් 32-34 ක් කරා.... දැන් එච්චර නෑ වගේ)

මේක මචන් අර අපේ මලයගේ සුන්දර වැඩේ ප්‍රතිඵලයක්ද ?
නැත්තන් වෙන සීන් 2,3ක් ද?
නැත්තන් වෙනම සීන් එකක්ද?

මට සර්විස් කරන තැනට ගිහිල්ලා මේ අවුල කියන්න තේරෙන් නෑ බන්... (මේ විදිහට කිවුවොත් උන් පු#න් හිටන් හිනාවෙයිනේ බන්.... )

ඒ සුත්තිගේ ළමයි දන්නේ "ආ ඒ ලෙඩක් නෙවෙයි... හැටි" කියන්න විතරයි

අනික උන් රටේ නැති ලිංගේන්ද්‍රයන් ගැන කිය කියා ගාන කඩන්නමයි බලන්නේ....

එලකිරි ඉන්නවානේ බයික් කාලා , පැට්‍රල් බීලා අතුරුපසට බයික්ම කාපු අය...

අඩෝ... කියපල්ලාකෝ බං.... මගේ කෙල්ලනේ මේ ලෙඩවෙලා ඉන්නේ... උදවු කරපල්ලාකෝ..... 

මේ ඉන්නේ මගේ දෙවෙනි කෑල්ල...
( නෑ බං.. මගේ කෑල්ල කියන්නේ එයාට පස්සේ මං වැඩිපුරම ආදරේ මේ කෙල්ලටලු... එයාට පිස්සු බන්... මෙයාට තමා මන් ගොඩක්ම ආදරේ. )

මේකයි මචන්ලා සීන් එක...
මෙයාට දැන් වයස අවුරුද්දයි මාස 4ක් විතර.... 9700km දුවලා තියෙන්නේ.දැනට මාසෙකට දෙහෙකට විතර කලින් අපේ මල්ලි (10 වසරේ බං ඉන්නේ) මගෙත් එක්ක වලියක් දාගෙන කාබලේටරේ මේ ඇනේ නහුටෙට තද කරලා තියලා ගිහිල්ලා.....
(ඔවු මචන්.... මටත් වෙලාවකට හිතෙනවා මූ මානසික වෛද්‍යවරයෙක් ලගට කුදලගෙන යන්න )
කෙසේ හෝ වේවා මන් ගමනක් යන්න කෑල්ලගේ මෝල start කරා...අම්මටහුඩු... කෑල්ල මෝල තදවෙලා කෑ ගහනවා....
ඇග උඩින් බැහැලා ,නැමිලා කරලා බැලින්නම් වැඩේ මීටර් උනා.. මල්ලිටත් ජාතියේ ප්‍රණාමය පුද කරලා, කනේ ටියුන් එකට ඇනේ බුරුල් කරගෙන මගේ ගමන මම ගියා... ඕක උනේ දැනට මාසෙකට දෙහෙකට උඩදී....දැන් මේකයි මචන් අවුල.