තෙත් වූ නිල් දෑස් කකියවයි සිත
ආදරෙයි සත්තමයි
ඔබ අයිති මට නොවෙයි
ඒ වුනත් මගෙමයි
දේදුනු සිහින දුම් බොදකර
නැණස පෑදූ
ජිව ප්‍රාණය වීයැකෙද්දී උවතැනිය වූ ඔබ
නිදා නොනිදා සිහින කුළුගැන්වූ
මගේ දුක් බැල්මෙන් පමණක් දරා
විදැස සරිකර සමාධිය තැවරු ඔබ
කුණාටුවක්ව
මල් නොපිප පලදරා
සිනාව උදුරාගෙන
දැල්වූ පහන් නිවා
ජිවතය අදුරුකර
ශිත මිදුණු හදවතක්වී
ලෝකයම වියරු කල ඔබ
මට අහිමි නුබ
තවකෙකුට කිම
මරාදමමි මේ දෑතින්
සත්තයි
ආදරෙයි
ආදරෙයි සත්තමයි
ඔබ අයිති මට නොවෙයි
ඒ වුනත් මගෙමයි
දේදුනු සිහින දුම් බොදකර
නැණස පෑදූ
ජිව ප්‍රාණය වීයැකෙද්දී උවතැනිය වූ ඔබ
නිදා නොනිදා සිහින කුළුගැන්වූ
මගේ දුක් බැල්මෙන් පමණක් දරා
විදැස සරිකර සමාධිය තැවරු ඔබ
කුණාටුවක්ව
මල් නොපිප පලදරා
සිනාව උදුරාගෙන
දැල්වූ පහන් නිවා
ජිවතය අදුරුකර
ශිත මිදුණු හදවතක්වී
ලෝකයම වියරු කල ඔබ
මට අහිමි නුබ
තවකෙකුට කිම
මරාදමමි මේ දෑතින්
සත්තයි
ආදරෙයි






