බූට් සින්දු

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා උබලගේ හිතට වැදුණු බූට් සින්දු දාහන් බලන්න.....

    මගෙනම් -
    මට හුරු නැති වේදනා ඔබ මට හුරු කරලා ගියා
    සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා
    දුක හඬ පතුලෙන් ඉපදීලා එයි මුළු පපුවම තෙරපීලා
    සිය දවසේදීම රිදවා මා නොමරුවේ ඇයි ඔයා

    ඔබ මගේ වේවා හැම උදේම රෑම පැතුවා
    ඔබ ළඟ තිබුනේ සෙනෙහසයි කියාලා හිතුවා
    අපි වෙනුවෙන් මා හීන මාලිගාද හැදුවා
    ඔබ ගිය විගසින් දිය වෙවී කැඩීලා වැටුනා

    මට හුරු නැති වේදනා ඔබ මට හුරු කරලා ගියා
    සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා

    අපි දුර වැඩිනම් ළo නොවීලා ඉන්න තිබුනා
    මා රැවටුණු මේ ආදරේ නොදෙන්න තිබුනා
    ඔබ ගිය හින්දා හමු නොවෙන්න ආයේ කිසිදා
    මා සමුදීලා ජීවිතෙන්ම යන්න හිතුවා

    මට හුරු නැති වේදනා ඔබ මට හුරු කරලා ගියා
    සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා
    මට හුරු නැති වේදනා ඔබ මට හුරු කරලා ගියා
    සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා
     

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    Issara_Badi_Pema_Somasiri_Madagedara.jpg
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බූට් ඒක තරම්ම සැරටම හිතට වැදුනෙ බූට් සිංදුම තමයි:rofl:
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා //

    පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා //
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

    මා දෑසේ වේදනා...

    මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
    ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
    මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ

    මා දෑසේ වේදනා...
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා //

    පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා //
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

    මා දෑසේ වේදනා...

    මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
    ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
    මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ

    මා දෑසේ වේදනා...


    ඔබ හා ගිය නිසා ... මට මාවම නැතිවුනා...




    rep+++++++++
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
    මැවි මැවි රිද්දනවා
    ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
    ඔබ මට හිනැහෙනවා

    සුවඳක් දැනුණත් තවමත් ආසයි
    පණ මෙන් පිදු හින්දා
    මගේ අහිංසක හිත තැලුවත් නෑ
    තරහක් මට දැනිලා

    දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
    තාමත් තියෙනවද
    එපා වුණත් මා එපා දවන්නට
    ඒ ආදර තිළිණ
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මග බලා හඩන දෙනෙතේ ...
    කදුලැල් ඉහිරිලා ගලනා මොහොතේ ...
    නොමකෙනා මතක අපගේ..
    තවමත් මැවෙනවා දකින සිහිනේ ...
    හදවතේ පෙරවගේ හද ගැස්මම ඔබයි අද මගේ ....
    ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම්කලේ ....

    කි කථා පෙරදා මුකුළු කර සිහිවෙලා රහසේ ..
    වේදනා සගවා තුරුල කර වැලපුනා අදුරේ ...
    දාලයන්නට බැ ලැබුන උණුහුම හැරදමා සමුගේනයන්නම් මට..
    ඇයි මෙතරන් ලං වුනේ .... ඇයි මෙතරන් ලං වුනේ .....

    පැසිනා ඉගුනා කදුළු මැද කුරුටු ගෑ මතකේ ...
    පැරුනා විදිනා දුකට හිත කෙදිරි ගැ පපුවේ ..
    වාවගන්නට බැ තාම තනිකම හීනෙකින්වත් නැ යන්න කිව්වම...
    ඇයි මාකරෙන් වෙන්වුණේ ... ඇයි මකරෙන් වෙන්වුණේ ...

    මගබලා හඩන දෙනෙතේ කදුලැල් ඉහිරිලා ගලනා මොහොතේ ..
    නොමකෙනා මතක අපගේ .. තවමත් මැවෙනවා දකින සිහිනේ..
    හදවතේ පෙරවගේ හද ගැස්මම ඔබයි අද මගේ ...
    ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම්කලේ .....