Lokkage FB ekata badu banis!

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    samahara un kiyanna thiyena de kiyala redi galawennama
    pitaratawal wala inna un ithin amma muththa mathak karala banala thiyenne :rofl: ai unta sudu plane yawannada? :lol:
    :dull:

    ඔව් බන් මාත් දැක්කා. අපිත් ඉතින් මේ හතරමායිමෙන් පිට හිටියා නම් මොනා හරි කියන්න තිබ්බා :rofl::rofl:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    කිසිවක් නොසිතා ඡන්දය දුන්නෙමි ඔබ යුද්දය නිමා කිරීමට දේෂපාලන නායකත්වය දුන් නිසා...
    කිසිවක් නොසිතා නැවත ඡන්දය නොදෙන්නෙමි ඔබ හා ඔබේ සගයින් රට වනසනු ඉවසා ගත නොහැකි නිසා...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කිසිවක් නොසිතා ඡන්දය දුන්නෙමි ඔබ යුද්දය නිමා කිරීමට දේෂපාලන නායකත්වය දුන් නිසා...
    කිසිවක් නොසිතා නැවත ඡන්දය නොදෙන්නෙමි ඔබ හා ඔබේ සගයින් රට වනසනු ඉවසා ගත නොහැකි නිසා...
    :yes: