පව් මෙවාට හිනා වෙන්න එපා බං,ඉංග්‍රීසි කියන්නෙ අපේ භාෂාව නෙමෙයි නේ,ඉස්සර මාත් එක්ක චැට් කරපු කෙල්ලෙක් හිටියා එ කෙල්ලට චැට් කරනකොට මොකක් හරි අඩුවක් පෙනවා,එක්කෝ අකුරු වල නැත්තන් ව්‍යකරන වල,සිංහල උනාට එ මලහොන්තුවට ලැජ්ජයි සිංහලෙන් චැට් කරන්නත්,මාර බඩු තමා ලංකාවේ ඉන්නෙ හා,මම පස්සෙ චැට් කරන එක නවත්වලා දැම්මා.දැන් නම් කිසිම එකෙක් එක්ක චැට් කරන්න වෙලාවක් නැ තිබ්බත් චැට් කරන්නෙ නැ,චැට් කරනවා කියන්නෙ නිකන් කාලේ කන්න හොඳ වැඩක්.
eka ape bhashawa .. eth mehema ad daanna giyama kelinma lindata

machan me thiyenne gon kama .. sinhalen katha karanna kohethma lajja wenna one naeka ape bhashawa .. eth mehema ad daanna giyama kelinma lindata
![]()
![]()

සිංහල රටේ හරියට සිංහල කතාකරගන්න බැරි අපි ඉංග්‍රීසි ෆේල් උනාම මොකෝ බන්![]()


ලොල්ල.;17021818 said:ලංකාවේ කොච්චර ජාත්‍යන්තර පාසල් වලට යන ළමයි ඉන්නවද සිංහල වාසගමකට හිමිකම් කියන හැබැයි හරියට සිංහලෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නම ලියාගන්න බැරි. අන්න එහෙම එවුන්ව උපහාසයට ලක් කරපන් බලුවෙලා යනකම්ම. හැබැයි ඉංග්‍රීසි බැරි එවුන්ව පහත් විදිහට උපහාසයට ලක් කරන්න එපා. උබල මොකෝ ෂඩ්භාෂා පරමේශ්වරල නෙමෙයි නේ..
අන්න හරි,මේ ලොල්ලා මම උඔට ඉස්සෙල්ලා දුන්නු විඩීයෝ එක බැලුවාද බං.


මගේ බුද්ධිමය දෙපල ඔවා![]()
මේ ගොඩ් බලාස්ට් අස් ඔල් !!!අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
මගුලක් කියනවා..
මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....
මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්...

අනේ පලයන් බං බොරු කියන්නේ නැතුව ඔක ඉස්සර share උන ඉන්දියන් කාරයෙක්ගේ ගොන් විහිලුවක් උබෙි මගුලක් නෙවෙයි...


අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
මගුලක් කියනවා..
මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....
මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්...
na na serious gatthe na 