මීදුම් සේල ඉරා...(ඡායාරූප සමඟ)

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මීදුම් සේල ඉරා...(ඡායාරූප සමඟ)

    (වටවල,ගිනිගත්හේන,හැටන්,නුවර එලිය හරහා බදුල්ල......)

    මම දැක්කා ලඟදි එළකිරි මිතුරෙක් හග්ගල ගැන නූලක් දාලා තිබුනා.ඉතින් කාලෙකට කලින් මමත් ඔය ටිකේ පොඩ්ඩක් ගිහින් ආවා..ඒ ගත්ත ෆොටෝස් ටිකක් තමයි මෙහෙම දාන්න හිතුනේ...

    එහෙනම් යමු....

    මිහිපිට සුරපුරයට පිවිසෙමු...

    10306464_632502980166055_749767030451190011_n.jpg

    තවත් කුමට මෙසිරිලක අසිරි වරුණා...?

    10250039_632503946832625_2951881988341799571_n.jpg

    මේ වංගුවෙන් එහාට කොයියම් දේකට මුහුණ දෙන්නට වේවිද....එක් පසෙක කන්දය.අනෙක් පස ගිරි බෑවුමය..ආපසු හැරිය නොහැකි බව සිත දනී...ඉදිරියට යාම හැර විකල්පයක් ඉතිරි වී නැත.නැවතී සිටීමට වඩා පෙරට යාම සරලව ' ජීවිතය ' නමි....

    10294321_632504173499269_95629637368282108_n.jpg

    තේ දල්ලෙන් දවස ගැටගසා ගන්නා මිනිසුන්ගේ රාජධානිය....

    10351956_632505173499169_6676310849242366615_n.jpg

    ඈ සතු ජීවිතය ඈ පසු කරන තේ වත්ත මෙනැයි කිව නොහැකිද...

    1235033_632505453499141_3359818820616132454_n.jpg

    ඊළඟ මොහොත කෙසේදැයි කිව නොහැකි මම ආසම වංගු....

    10343512_632505786832441_4129010105711526935_n.jpg

    හඳුනාගන්න....
    මේ ඡායරූපයේ තිබෙන ස්ථානය හඳුනාගන්න....

    10258136_632506200165733_3838487984460836879_n.jpg

    හඳුනාගත්තාද...?

    නොහැකි වුනා නම් නැවතත් බලන්න...

    .
    .
    .
    .
    .
    .
    .
    .
    10246817_632506173499069_3661354670858182615_n.jpg

    දහවලේ මිනිසුන් පිනවා ගිමන් හරින ග්‍රෙගරි උයනේ හංස රැළ.....

    1896807_632506456832374_6345322482009225731_n.jpg

    නිහඬ නිසල රාත්‍රිය....

    10247401_632506803499006_2137994729095625051_n.jpg

    ග්‍රහ දොස්,විපත්,ලෙඩ දුක් මතු නොව ප්‍රේමයේ වියෝගය අවසානයේදී ද දුක තුනීවන්නේ ඔබ පාමුලය...මාගේ බුදු පියාණෙනි...

    10294506_632506993498987_2823489220969288033_n.jpg

    කෝ....????????????

    1966852_632507896832230_431520767857096841_n.jpg

    අද්දර ජීවිත...

    10313593_632508366832183_755597819728792904_n.jpg

    එහෙනම් දැන් හග්ගලට ඇතුල් වෙමු....

    තුනී සීතලක තනිවී හක්ගල.......

    10294288_632508713498815_6983143279127544912_n.jpg

    10269583_632509443498742_2430094533925322081_n.jpg

    පොරව ගන්න පොරෝණා නැතිව,
    හැරෙන හැරෙන අත හැරෙන්න හිරුත් නැතිව
    සීතලේ තුරුල්ව සිටින සූරියකාන්ත...

    10253797_632509666832053_2696361622168282073_n.jpg

    එක පෙලට....

    10258519_632510530165300_3149097903239824197_n.jpg

    හ්ම්ම්ම්ම්ම්ම්......මල්....

    10341612_632510650165288_8359193689189740205_n.jpg

    හක්ගල බාලිකා ස්කෝලේ...

    10177483_632510830165270_8971912967925116147_n.jpg

    සීතල සෝස...

    1480780_632510990165254_7490637648780216427_n.jpg

    සීතල සෝස තුන්පත් රෑන ...

    10168074_632511006831919_4596628399872105206_n.jpg

    ලොකු පුටුවල,ඉලක්කම් හයේ වැටුප් ලබමින් සිනා නොවෙන උන් උදෙසාය....

    10294438_632511126831907_8470898498385369094_n.jpg

    ඔබටද මටද මෙවන් මොහොතවල් පසුකරන්නට වී ඇත.වනු ඇත...

    10299073_632515570164796_3113063198370123591_n.jpg

    10552438_686793734736979_1480295004841129262_n.jpg

    10569045_686793768070309_8941025206247535757_n.jpg

    10580208_686793748070311_2122193650432566903_n.jpg

    10609468_686793824736970_212199614578001113_n.jpg

    10487253_686793831403636_6583979318253476648_n.jpg

    හග්ගලින් එළියට ආවා....

    ආ මඟ
    ඈතින් ඈතට....

    983651_632518133497873_6494201466199680686_n.jpg

    නෙතට නිවනක්...

    10257045_632519240164429_6699280505250765124_n.jpg

    පරෙස්සමින් බලන්න...
    ඔබ සතු බොහෝ දෑ ඔවුනට අහිමිය.
    ඔබ නැතැයි දුක් වෙන බොහෝ දෑ තිබෙන බවවත් ඔවුන් නොදනී..
    ඔබ දුක් වෙන හේතු ඔවුන් විඳවන හේතුවලට අහස පොලොව තරම් දුරය...
    නමුත්,ඔබටත්,මටත් ඔවුන්ටත් මේ දයාබර සිනහව පොදුය..
    අපි ඔවුනොවුන්ට දී හුවමාරු කරගන්නට ඉතිරිව ඇත්තේ එය පමණි...

    10273341_632519430164410_7167043232193839661_o.jpg

    රටට කිරිපටවන ස්ටේසම...අඹේවෙල..\

    10171910_632520713497615_8937262537117529740_n.jpg

    මේ මගේ අන්තිම ෂොට් එක.මෙතනින් එහාට රෑ උනා..
    නැවත හමුවෙමු...ඡායාරූප වලින් සතුටු වුනා අනිත් අයටත් බලන්න දීලා යන්න.

    මීටපෙර පළකිරීම්...

    රම්බොඩ සිට දුටු කොත්මලය...
    http://www.elakiri.com/forum/showthread.php?p=16943925#post16943925

    අයාලේ නුවර...
    http://www.elakiri.com/forum/showthread.php?t=1627498

    ස්තූතියි...​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හරිම ලස්සනයි ..කාන්තාරෙක තනිවෙලා ඉන්න අපිට් මේ දසුන් නෙතට සැනසුමක් ...රේප් +5 :love::love:
     
    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    පරෙස්සමින් බලන්න...
    ඔබ සතු බොහෝ දෑ ඔවුනට අහිමිය.
    ඔබ නැතැයි දුක් වෙන බොහෝ දෑ තිබෙන බවවත් ඔවුන් නොදනී..
    ඔබ දුක් වෙන හේතු ඔවුන් විඳවන හේතුවලට අහස පොලොව තරම් දුරය...
    නමුත්,ඔබටත්,මටත් ඔවුන්ටත් මේ දයාබර සිනහව පොදුය..
    අපි ඔවුනොවුන්ට දී හුවමාරු කරගන්නට ඉතිරිව ඇත්තේ එය පමණි...

    Godak lassanai vachana tika.. ++ Jaya wewaa!!
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මරුසිරා;17022070 said:
    හරිම ලස්සනයි ..කාන්තාරෙක තනිවෙලා ඉන්න අපිට් මේ දසුන් නෙතට සැනසුමක් ...රේප් +5 :love::love:
    මගේ මුල්ම නූලට එළකිරි මිතුරෙක් ඔන්න ඕක කිව්වා.ඔයාලා වගේ අය නිසා තමයි කොච්චර වැඩ තිබුනත් ඇවිත් නූලක් දාලා යන්නේ..සතුටුයි ඇවිත් කථා කරලා ගිය එකට...

    වල්පාල;17022219 said:
    පරෙස්සමින් බලන්න...
    ඔබ සතු බොහෝ දෑ ඔවුනට අහිමිය.
    ඔබ නැතැයි දුක් වෙන බොහෝ දෑ තිබෙන බවවත් ඔවුන් නොදනී..
    ඔබ දුක් වෙන හේතු ඔවුන් විඳවන හේතුවලට අහස පොලොව තරම් දුරය...
    නමුත්,ඔබටත්,මටත් ඔවුන්ටත් මේ දයාබර සිනහව පොදුය..
    අපි ඔවුනොවුන්ට දී හුවමාරු කරගන්නට ඉතිරිව ඇත්තේ එය පමණි...

    Godak lassanai vachana tika.. ++ Jaya wewaa!!

    පපුවට දැනෙන දේ වචන කලාම එහෙමයි සහෝ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    පරෙස්සමින් බලන්න...
    ඔබ සතු බොහෝ දෑ ඔවුනට අහිමිය.
    ඔබ නැතැයි දුක් වෙන බොහෝ දෑ තිබෙන බවවත් ඔවුන් නොදනී..
    ඔබ දුක් වෙන හේතු ඔවුන් විඳවන හේතුවලට අහස පොලොව තරම් දුරය...
    නමුත්,ඔබටත්,මටත් ඔවුන්ටත් මේ දයාබර සිනහව පොදුය..
    අපි ඔවුනොවුන්ට දී හුවමාරු කරගන්නට ඉතිරිව ඇත්තේ එය පමණි...

    patta macho..
     
    :yes::yes: