ඉන්දුනීසියානු පෞරාණික පැපුවා ගෝත්‍රිකය&#

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    ඉන්දුනීසියානු පෞරාණික පැපුවා ගෝත්‍රිකය&#

    00018754_medium.jpeg

    A woman from the Dani burns sweet potatoes at Obia Village on August 9, 2014 in Wamena, Papua, Indonesia. (Photo by Agung Parameswara/Getty Images)

    00018755_medium.jpeg

    A man from the Dani kills a pig with bow and arrow at Obia Village on August 9, 2014 in Wamena, Papua, Indonesia. (Photo by Agung Parameswara/Getty Images)

    00018757_medium.jpeg

    People from the Dani tribe take hot stones as they prepare to cook in a traditional way at Obia Village on August 9, 2014 in Wamena, Papua, Indonesia. (Photo by Agung Parameswara/Getty Images)

    00018758_medium.jpeg

    People from the Dani tribe burn stones at Obia Village on August 9, 2014 in Wamena, Papua, Indonesia. (Photo by Agung Parameswara/Getty Images)

    00018759_medium.jpeg

    A man from the Dani tribe cuts the head of a pig after cooked by traditional way which is use burned hot stones at Obia Village on August 9, 2014 in Wamena, Papua, Indonesia. (Photo by Agung Parameswara/Getty Images)

    0001875a_medium.jpeg

    People from the Dani tribe cook a pig, vegetables and sweet potatoes in a traditional way, using hot stones, at Obia Village on August 9, 2014 in Wamena, Papua, Indonesia. (Photo by Agung Parameswara/Getty Images)

    00018760_medium.jpeg

    Numerous members of the Papuanese tribes group together for a portrait during the 25th Baliem Valley festival on August 8, 2014 in Wamena, Indonesia. (Photo by Agung Parameswara/Getty Images)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔය ගොත්ත්‍රිතයෝ විශාල ගණනක් මැරුණා මුස්ලිම් උන් අතින් දැනට අවුරුදු 4කට විතර ඉස්සර.. මම tv එකේ දැක්කා ඒක ගැන හදපු documentary වැඩසටහනක්...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔය ගොත්ත්‍රිතයෝ විශාල ගණනක් මැරුණා මුස්ලිම් උන් අතින් දැනට අවුරුදු 4කට විතර ඉස්සර.. මම tv එකේ දැක්කා ඒක ගැන හදපු documentary වැඩසටහනක්...

    :dull::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔතන තියෙන්නේ ආගමික ගැටුමක් නෙවෙයි. ඔතන තියෙන්නේ සන්නද්ධ අරගලයක් පර්ශවයන් දෙකක් අතර. ලංකාවේ LTTE එකත් එක්ක වගේ. පැපුවා නිව් ගිනියාව ගත්තම ඒක ලොකු දූපතක් මැඩගස්කාරය වගේ. මේක තියෙන්නේ ඕස්ත්‍රේලියාවට පොඩ්ඩක් උඩින්. ඉන්දූනීසියාවෙන් මේ දූපතේ කොටසක් අයිති කරගෙන ඉන්නේ හරියටම බටහිර පැපුවා කියන ප්‍රදේශය, පැපුවා නිව් ගිනියාවට (රටට) අයිති නැගෙනහිර පැත්ත විතරයි. මේකට ඒකාලේ ඉදලම ලොකු ගැටුමක් යනවා බටහිර පැපුවාවේ ග්‍රෝත්‍රිකයන්ගෙන්.උන් කියන්නේ උන්ට තමන්ගේ භූමී ප්‍රදේශය දෙන්න කියලයි.

    ඉන්දූනීසියාවෙන් කරන්නේ (උන්ගේ military එක) බටහිර පැපුවාවේ ඉන්න ග්‍රෝත්‍රිකයන්ව මරලා උන්ග්ගේ අරගලය නවත්වන්න හදන එකයි. තාමත් මේ අරගලය යනවා මේකට සංවිධාන පවා තියෙනවා හරියට tibet ,china වලින් නිදහස් කරන්න කියනවා වගේ නමුත් ඉන්දුනීසියාවේ මේ සංවිධාන තහනම්. ගොඩක් වෙලාවට බටහිර රටවල තමයි මේ සංවිධාන ගොඩක් ඒව තියෙන්නේ.

    නමුත් පිළිපීනයේ තියෙන්නේ ආගමික ගැටුමක් මුස්ලිම් එවුන් සහා රජයේ පාර්ශවයන් අතර. ඒකට නම් පැහැදිලිවම මැලේසියාවෙනුත් අධාර දෙනවා.
     
    ඒක තමයි මමත් බැලුවේ ස්ලාම් ආගමේ අය මිනී මරණවා කියපුවාම මම පොඩ්ඩක්වත් පිළිගත්තේ නෑ... පිලීපීනයේ සීන් එකනම් දරුණුවට යනවා..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක තමයි මමත් බැලුවේ ස්ලාම් ආගමේ අය මිනී මරණවා කියපුවාම මම පොඩ්ඩක්වත් පිළිගත්තේ නෑ... පිලීපීනයේ සීන් එකනම් දරුණුවට යනවා..

    ස්ලාම් වල එවුන් මිනීමරනවා නමුත් ඔක්කොම නෙවෙයි වහබ් එවුන් විතරයි ඒක කරන්නේ. වහබ් එවුන් කියන්නේ මොහොමඩ්ගේ අනුගාමිකයෝ ,ඒ කියන්නේ මොහොමඩ් කරපු දේවල් උන් ඔක්කොම කරනවා
    වහබ් කිව්වම සවුදි, ISIS, අල් කයිඩා, තලෙයිබාන් ඔක්කොම ඇතුලත්.
    එතකොට moderate මුස්ලිම් එවුන් කියන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයෙන් පස්සේ සකස් වෙච්ච විදියට ආගම පිළිපදින එවුනුයි. තුර්කියේ ඉන්නේ ඒ වගේ එවුන් තමයි. ගොඩක් රටවල මේ ජාතියේ එවුන් ඉන්නවා. සවුදි වලින් අදාරය අරගෙන අන්තවාදී වැඩ කරන එවුන් ඉන්නවානේ? උන් ඔක්කොම වහබ්, මේකේ ඉන්න සිරාජ් පවා වහබ්, නමුත් අර අල් බයික් එකා moderate එකෙක්.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ස්ලාම් වල එවුන් මිනීමරනවා නමුත් ඔක්කොම නෙවෙයි වහබ් එවුන් විතරයි ඒක කරන්නේ. වහබ් එවුන් කියන්නේ මොහොමඩ්ගේ අනුගාමිකයෝ ,ඒ කියන්නේ මොහොමඩ් කරපු දේවල් උන් ඔක්කොම කරනවා
    වහබ් කිව්වම සවුදි, ISIS, අල් කයිඩා, තලෙයිබාන් ඔක්කොම ඇතුලත්.
    එතකොට moderate මුස්ලිම් එවුන් කියන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයෙන් පස්සේ සකස් වෙච්ච විදියට ආගම පිළිපදින එවුනුයි. තුර්කියේ ඉන්නේ ඒ වගේ එවුන් තමයි. ගොඩක් රටවල මේ ජාතියේ එවුන් ඉන්නවා. සවුදි වලින් අදාරය අරගෙන අන්තවාදී වැඩ කරන එවුන් ඉන්නවානේ? උන් ඔක්කොම වහබ්, මේකේ ඉන්න සිරාජ් පවා වහබ්, නමුත් අර අල් බයික් එකා moderate එකෙක්.
    ඔටෝමාන් නම් දන්නේ නැහැ මචන් හැබැයි ඉස්සර අපේ පොඩි බාප්පා කිව්වා පට්ට TV series එකක් තිබුණා කියලා AUTOMAN කියලා... මොනවා උනත් දන්නැති දෙයක් ඉගන ගත්තා...:cool::cool::cool:
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    ඔටෝමාන් නම් දන්නේ නැහැ මචන් හැබැයි ඉස්සර අපේ පොඩි බාප්පා කිව්වා පට්ට TV series එකක් තිබුණා කියලා AUTOMAN කියලා... මොනවා උනත් දන්නැති දෙයක් ඉගන ගත්තා...:cool::cool::cool:

    ඔටෝමාන් අධිරාජ්‍ය කියන්නේ මහද්වීප 3ක් හරහා පැතිර ගිය විශාල අධිරාජ්‍යයක්. :)