මෙන්න කෙල්ල කනට ගහන ගැහිල්ල බලපන් ..huge respect :D

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න කෙල්ල කොල්ලට ගහන එක සාදාරණද?? නැද්ද??

    ..edited..


    සියලුම කමන්ට්ස් මානුෂිකව සලකා බැලීමෙන් අනතුරුව මෙකි ගැන තිබුණු රෙස්පෙක්ට් පඩයක් සේ පහව ගියේය..

    කලින් දමා තිබු ටය්ටල් එක ගැන සහ මේකේ දැමු පොස්ට් එක ගැන කනගාටුවෙමි ....





    Code:
    https://www.facebook.com/photo.php?v=1545806298976364&set=vb.100006410252347&type=2&theater
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    00020468.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආදරේ හිතෙනවා බන් ඒ කෙල්ලට

    :D
    අඩෝ පත්තිනි අම්මා වගේ කෙල්ලට මුකුත් කියන්න එපා හරිය
    මරාගෙන මැරෙනවා යකොවූ

    ඔය කොල්ලා චාටර්
    කෙල්ල එට වඩා චාටර්
    පොන්නයෝ වගේ බල බල වීඩියෝ කරන එකා එට වඩා චාටර්

    අපේ රටේ ඉන්න සමහර පොන්න්යන්ට අප්නිත් උන්ගේ කුණු ගොඩක් දැක්කම
    මැජික් වගේ වටවෙලා බලනවා
    මහා පොන්න පුරුදු බන්

    ගොඩක් මිනිස්සු එහෙමයි

    එකපාරක් මයි අපේ තාත්තයි වලියක් ගියා
    දෙන්න බනගන්නවා හොදට
    පාරේ යන ගනුකෙනෙක් බලන් ඉන්නව අපේ ගෙ ඉස්සරහට වෙලා

    මන් ඇහුව ඇන්ටි පකද බලන්නේ කියලා
    සුස් ගාල ගිය යන්න

    අනුන්ගේ කුණු ගොඩවල් හොයන ඒවා මහා කැත පුරදු බන්
    උන් රන්ඩු වෙනවා නම් රනඩු වුනාවේ
    එක බේරනවා මිසක් වීඩියෝ කරලා අතල් ගන්න ඒවා මහා ගූ වැඩ

    එක පාරක් ගහල ගිය නම් ශේප්
    වටේ පිටේ වුන් ඉන්න
     
    Last edited:

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    ඔතන කෙල්ල වැඩ දැම්මා වගේ නෙමෙයි පස්සෙ ෆලෝ කරලා මරලා දයි ද කියන්නත් බැ,එහෙම රටක් මෙක,ජැක් ගහන්නෙ නම් තිරස්චිනම ජාති තමා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mudukku kellek da koheda, eth aru nikan boruwata guti kanne anith pattata ekak dunna nam hari. dila lawyer ekka kellata kalin police ekata giya nam hari :P
     

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    ඔව් එකත් ඇත්ත..හැබය් ගුටි කාපු එක නං ලොවෙත් යේ යන්නේ න මලත්

    the nature of sex science documentary series baluwa nam owata waraddak kiyannath ba,owa api parinamayen genapu dewal haa,owa jana wala thiyanawa,eth dan ithin minissu diyunuyi kiyana nisa owa ithin kathayi kiyanawa :) ow eka mamath piligannawa eth owa manussa jana wala thiyana dewal,mokada api satthu wela inna kale owa korala thiyanawa :yes: parinamayedith ehemayi,eka ithin samaharu e puruddata thawa koranawa haa
     
    Last edited:
    Aug 6, 2014
    169
    12
    0
    ඕව කරන්න ගිහින් ඉතින් අන්තිමට ඇසිඩ් පාරක් කාල ඉදි පාරක් අයිනක.
     

    thanujaka

    Well-known member
  • යකෝ මේ කොල්ලට හොද ගානක් කඩාගන්න පට්ට චාන්ස් එක....
    කොහෙද ඉතින් මුන් ගෑණුන්ට විහිලු කර කර හිටියට මොකෝ එහෙම දෙයක්වත් කරගන්න එකෙක්ය.
    රු 15000ක් නං ලොවෙත් ගලවගන්න තිබ්බ ගේමක නැතුව.:dull:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යකෝ මේ කොල්ලට හොද ගානක් කඩාගන්න පට්ට චාන්ස් එක....
    කොහෙද ඉතින් මුන් ගෑණුන්ට විහිලු කර කර හිටියට මොකෝ එහෙම දෙයක්වත් කරගන්න එකෙක්ය.
    රු 15000ක් නං ලොවෙත් ගලවගන්න තිබ්බ ගේමක නැතුව.:dull:

    ekenma :yes:
     

    riousQ

    Banned
    Aug 17, 2014
    20
    1
    0
    හප්පොච්චියෙ ඇඩේනවා..
    කෙල්ලොන්ට ජැක ගහන්න..මේකේ ඉන්න උන්ට පුදුම රුදාවක් නේ තියෙන්නේ..

    බලපන් ගහන ගැහිල්ල.. :dull::dull::dull::dull:


    Code:
    https://www.facebook.com/photo.php?v=1545806298976364&set=vb.100006410252347&type=2&theater

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    hamadama 177 ude hawasa wada allana matanam thama henawath na. Balen karanna yana un thamai ohoma guti kanne.

    Anika mekige hati balahanko. Mamanam auto jack wadunath me wage unta jack gahanne na.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    යකෝ මේ කොල්ලට හොද ගානක් කඩාගන්න පට්ට චාන්ස් එක....
    කොහෙද ඉතින් මුන් ගෑණුන්ට විහිලු කර කර හිටියට මොකෝ එහෙම දෙයක්වත් කරගන්න එකෙක්ය.
    රු 15000ක් නං ලොවෙත් ගලවගන්න තිබ්බ ගේමක නැතුව.:dull:



    :dull::dull::dull::dull:


    e kohomDA sonnayo a???
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    යකෝ මේ කොල්ලට හොද ගානක් කඩාගන්න පට්ට චාන්ස් එක....
    කොහෙද ඉතින් මුන් ගෑණුන්ට විහිලු කර කර හිටියට මොකෝ එහෙම දෙයක්වත් කරගන්න එකෙක්ය.
    රු 15000ක් නං ලොවෙත් ගලවගන්න තිබ්බ ගේමක නැතුව.:dull:
    a kohomada ban a?