ඔයාට සතියට තියන එකම නිවාඩු දවස ඉරිද නම්, මම ඇහුවොත් ඔයා එදාට මොනවද කරන්න කැමති කියල, ඔයාට දිග ලිස්ට් එකක් ඇති. ඒ ලිස්ට් එකේ ඉහලින්ම තියන ගොඩක් දේවල් ඔයාගෙ පවුලෙ කට්ටිය වෙනුවෙන් කියල ඔයා හිතුවට, වක්රාකාර විදිහකට ඒ ඔක්කොම ඔයා කරල තියෙන්නෙ ඔයා වෙනුවෙන්මයි. ඔයාගෙ කෑල්ල වෙනුවෙන්, ඔයාගෙ බිරිද වෙනුවෙන්, ඔයාගෙ ලමයි වෙනුවෙන්, ඔයාගෙ අම්ම වෙනුවෙන්. ඒ ඔක්කොම ඔයාගෙ.
ඒත් Mark Bustos අපි වගේ නෙමෙයි. එයා වෘතියෙන් කරනවෑමියෙක්(hair stylist). පිලිපීන ජාතිකයෙක් උනාට දැන් ඉන්නෙ නිව්යොර්ක් වල. එයා එයාට සතියට තියන එකම නිවාඩු දවස වෙන ඉරිද දවසට කරන්නෙ වීදි දිගේ ඇවිදිමින් අසරන යාචකයින්ගෙ කොන්ඩා, රැවුල් කපන එකයි...