aerabuma ma kadhulak wu sathya prema kathaawak pls help me

asela678

Member
Aug 20, 2014
16
2
0

ඈරබුම ම කදුලක් වු සත්ය ප්‍රෙම කතාවක්

අපෙ ගෙදරින් කෙල්ලෙක් බෑලුව මට
අපි එහෙ ගෙදර ගියා කෙල්ල එ කියන්නෙ දෙන්නට දෙන්න දෑකල තමඉ කෑමති වුනෙ කෙල්ලත් කමති වුනා අපි සතියක් විතර කතා කර කර හිටිය.

එයා හුගාක් ලෙන්ගතු විදියට මාත් එක්ක කතා කර කර හිටිය....
මුලින්ම මට හිතුන තාම හම්බු වෙල කත කරල නෑති නිසා මෙ යන වෙගෙ වෑඩි කියල...
එ හුගාක් ලෙන්ගතුකම දෑනුනු නිසයි.ඔහොම කත කර කර හිටිය

එ අතරෙ එය මට කිවා සන්ගිත භාන්ඩයක් වාදනය කරන්න කියල දෙන්නම් කියල
තව එය කමති ලව් ගෑන තියන ෆිල්ම් එකක් බලන්න කියල කිව එයා ආයෙ බලන්නම් කියල කිවා... එ ෆිල්ම් එකම
තව එය නිසදෑස් කවි කියවනව කියලත් කිව
එය හුගක් පොත් කියවන කෙනෙක් මට කියවපු හෙන හෙන පොත් සෙට් ගෑන කිවා.. මම කියවන්නෙ නෑති නිස මට පොතක් එය අරන් ඩෙන්නම් කියල කිව
තව බලපු කොරියන් ක්තාවක් ගන කිව එක ලස්සනයි කියල
වෙන එකක් තිය ශොප්පින්ග් යන්නඩත් මගෙන් අවසර ඉල්ලලයි ගියෙ .....

නොර්ම්ල්ය් මම රෑට කන්නෙ නෑ එක කිවාම රෑට අ කන්න කියල කිව තව රෑටකනවද කියල අපෙ ගෙදරින් අහනව කියලත් කිව...

වෙන කෙල්ලොනම් මගෙ ජොබ් එක උනන්දුනෙ එය මගෙ ජොබ් එක,පඩිය ගනත් අහන්න උවමනවක් තිබුනෙ නෑ.එයට ඩෙතුන් පාරක් කිව එය ලස්සනයි කියල.... එතකොට එය කිවෙ අනෙමන්ද කියල

කොම හරි දවසක අපි හම්බත් වුනා....එද
නොර්මල් විදිය්ට කතා කර කර හිටිය
හිතෙ වල් අදසක් මගෙ නති නිසා ... වෑඩිය අල්ලන්න ගියෙ නෑ අනික් එවුන් වගෙ අපි කතා කර කර ඉන්නකොට 2 පාරක් සස්තර කරයො ආව
සස්තර අහල හිත නරක කරගන්න බ කියල හිත මම කිව සාස්තර ඔන නෑ කියල එවුන් ටික යවගත්ත

එදා... එයගෙන් අහල තමඉ මම කන්නත් ඔන එව ඔර්ඩර් කලෙ....

එයාගේ මගේ උස එච්චර වෙනසක් නෑ
මම එයට වඩ පොඩ්ඩඉ උස අගලක් විතර
එක වෙලවක එය ඈහුව ඔය මට වඩ උසයිද කියල
එහෙම අහල අපි දෙන්න උසත් බෑලුවා

නමුත්

1.phone එකෙන් හෙන ආතල් එකෙ කත කරන කෙන දෑන් නොර්මල් විදියට ඉන්නව
2.පොත් 2 පස්සෙ ගමු කිවා.
3.හවස් වෙනක්ම් ඉන්න බලන් හිටපු කෙන කියටඩ යන්නෙ කිවාම තව පය 2 කින් විටර කියල කිවා
4.එයා යන වෙලවෙ පස්සවත් බෑලුවෙ නෑ එක පාරක්වත්

ඔය හෙතු නිසාඅ මට මොකක් හරි අවුලක් තියනව කියල මට තෙරුන

ගියාට පස්සෙ

එද දිගටම 4න් off
පස්සෙ මට අමුත්තක් තෙරුන නිස මම sms එකක් යෑව්ව ඔය මට සමහර විට අකමතිඅ එති ඔය කමති තිරනයක් ගන්න කියල
එයලගෙ ගෙදරින් කිවෙ
ගිහිල්ල ඈදට වටුනලු....
අහුවට මොකුත් කියන්නෙ නෑලු....
පස්සෙ දවසෙ බෑ කියල කිවලු.

පස්සෙ මම පස්සෙ දවසෙ හවස කොල් එකක් ගත්ත මගෙ නම්බර් එක බ්ලොක් කරල.නම්බරෙ බ්ලොක් කරන්න මම මොකද්ද කරපු වෑරෑද්ද.මම වෙන 4න් එකකින් sms එකක් යෑව්ව්ව තරහ නෑ මගෙ නම්බෙර් ඒක් බ්ලොක් කලට කියල අයි මට අකමති වුනෙ එක විතරක් කියන්න කියලා...

පස්සෙ reply ඒකක් අව හොදින් ඉන්න .මම බලපොරොත්තු වෙන කෙනාට වෑඩිය ඔයගෙ මොකක් හරි අඩුවක් තියන්ව
එකයි අකමති වුනෙ කියලා.නම්බර් ඒක් බ්ලොක් කලෙ ආයෙ ආයෙ කත කරල ඩෙන්නටම දුක් වෙන්න වෙන නිසා කියල.....

මම මෙ ත්‍රේඩ් එක දෑම්මෙ මට තවත් හිත ගන්න බෑ අයි මෙච්චර පන දෙන්නම් කිය කිය හිටපු කෙල්ල එක පාරටම වෙනස් වුනෙ කියල...
මට නම් මෙහෙම ඉක්මනට වෙනස් වුන එක අදහාගන්න බෑ....

කතාකරපු විදිහට වෙන කොල්ලෙකුත් නෑ කියල හිතගන්න පුලුවන්

මට මෙ සිද්දියෙන් පස්සෙ කෙල්ලො නෙමෙ කිසිම මනුස්සයෙක් ගන විස්වාස නෑ වගෙ

මම මෙකෙ හොද senior මෙම්බර් කෙනෙක් fake එකකින් ආවෙ ආයෙත් මෙකෙ ලෑජ්ජාවක් නෑතිව ඉන්න ඔන නිසයි

මට මෙක මහා ලොකු ප්‍රස්නයක් උබලා තෙරෙනවනම් කියපල්ල මචන්ල අයි මෙ කෙල්ල මෙච්චර ඉක්මනට වෙනස් වුනෙ පින් සිද්ද වේ.. මට එක දෑනගත්තාම ඈති

රුපෙ දෑකල phone එකෙන් කතා කරලත් ඉදල ඈයි හම්බුනාම වෙනස් වුනෙ ?
 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
:(
awurudu 5k hitapu matath boota set wennai yanne bn :P
dawas 4-5k yanakal owa awul,lokema boru,oita wada honda ekak labena ekak ne kiyala hithenawa
eth owa hari yanawa bn :D
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    love is fucking lie

    කාටවත් සිරවට ලව් කරන්න එපා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලොත් හරියට කාළගුණය වගේ කියන්නෙ ඒකනේ.. අපිට උන්ව තේරුම් ගන්න බෑ බං.. තේරුම් ගන්න උත්සාහ කරන එකත් බොරු වැඩක්.. උඹ ඒකිගෙ ගෙදරට ගිහින් කෙලින්ම අහපන්.. මෙහෙම මඟහරින්න හේතුව.. එතකොට මං හිත හදාගෙන අයින් වෙන්නං කියලා.. වෙන මොනා කරන්නද ඉතිං.. උඹට ඒක හිතෙන්නෙත් නැත්තං ඔහොමම හිත හදාගනිං..;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    love is fucking lie

    කාටවත් සිරවට ලව් කරන්න එපා
    6Yczl5F.png
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :(
    awurudu 5k hitapu matath boota set wennai yanne bn :P
    dawas 4-5k yanakal owa awul,lokema boru,oita wada honda ekak labena ekak ne kiyala hithenawa
    eth owa hari yanawa bn :D

    :rofl::confused::confused:

    හරියනවද බන්
    මන් දැන් මේ අවුරුදු 5ක් තිස්සේ අමතක කරන්න බැරුව පුක විකාගෙන ඉන්නවා
    සමහර වුන් අහනවා උබට කැල්ලක් නැත්තේ උබ කොලු කාරයෙක්ද කියලත්:P:rofl::rofl::rofl:
    අනේ මන්දා
    මට නම් හුත්තවල් එපා වෙලා තියෙන්නේ
    දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :rofl::confused::confused:

    හරියනවද බන්
    මන් දැන් මේ අවුරුදු 5ක් තිස්සේ අමතක කරන්න බැරුව පුක විකාගෙන ඉන්නවා
    සමහර වුන් අහනවා උබට කැල්ලක් නැත්තේ උබ කොලු කාරයෙක්ද කියලත්:P:rofl::rofl::rofl:
    අනේ මන්දා
    මට නම් හුත්තවල් එපා වෙලා තියෙන්නේ
    දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව

    ow ow bn owa hari yanawa :yes:
    habai eka umbatama danenna ona bn
    ape wunath boot kaapu un boot kaapu alutha daapu gon ad mathak wela passe untama hina yanawa,apith unwa bite karanawa
    boot sindu nam ahanna epa bn mokada samaharu innawa boota kewata passe sindu aha aha ekema alila innawa
    all d best bn ;);) othanin nawathinne ne umbe jeevithe :D:love:;)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මමත් අවුරුදු 5 මාරක් කෙල්ලෙක්ට ලව් කරා බන්.. ගෙවල් වලින් ඔක්කොම දන්නවා.. අන්තිමේදී හිටපු ගමන් මෙකි ලව් එක නැවැත්තුවා.. අදටත් මට හිතාගන්න බෑ මොකද උනේ කියලා.. දැන් ඒකි කොහේ ඉන්නවද කියලවත් දන්නේ නෑ.
    අන්තිමේති මාස 5ක් ලව් කරලා මම බැන්දා.. බැදලා දරුවෙකුත් දැන් මට ඉන්නවා.. අරකිව බැන්දේ නැති එක කොයි තරම් දෙයක්ද කියලා මට දැන් හිතෙනවා.. ඒ නිසා මචො ඔය ගැන ඔනවට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා. යන එකාට යන්න දීපන්. බලෙන් තියාගන්න එපා. ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට ලැබෙයි. යන්න හදන එකට යන්න දෙන්නෙ නැතුව හිර කරලා බදාගෙන තියා ගත්තොත් යම්කිසි දවසක ඒකි උබේ ජීවිතෙත් ඇරන් යන්නේ.. ඒ නිසා යන්න දීපන්.. මීට වඩා හොද කෙල්ලෙක් හොයා ගනින්
     
    meka matath adaalai ayya :sorry:
    thnx ;)
    gewal walinuth dannawa eth dan mawa maga arinawa
    mama nam dan hitha hadan inne wena dekata moona denna :cool:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මමත් අවුරුදු 5 මාරක් කෙල්ලෙක්ට ලව් කරා බන්.. ගෙවල් වලින් ඔක්කොම දන්නවා.. අන්තිමේදී හිටපු ගමන් මෙකි ලව් එක නැවැත්තුවා.. අදටත් මට හිතාගන්න බෑ මොකද උනේ කියලා.. දැන් ඒකි කොහේ ඉන්නවද කියලවත් දන්නේ නෑ.
    අන්තිමේති මාස 5ක් ලව් කරලා මම බැන්දා.. බැදලා දරුවෙකුත් දැන් මට ඉන්නවා.. අරකිව බැන්දේ නැති එක කොයි තරම් දෙයක්ද කියලා මට දැන් හිතෙනවා.. ඒ නිසා මචො ඔය ගැන ඔනවට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා. යන එකාට යන්න දීපන්. බලෙන් තියාගන්න එපා. ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට ලැබෙයි. යන්න හදන එකට යන්න දෙන්නෙ නැතුව හිර කරලා බදාගෙන තියා ගත්තොත් යම්කිසි දවසක ඒකි උබේ ජීවිතෙත් ඇරන් යන්නේ.. ඒ නිසා යන්න දීපන්.. මීට වඩා හොද කෙල්ලෙක් හොයා ගනින්

    යන එකාට යන්න දීපන්. බලෙන් තියාගන්න එපා. ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට ලැබෙයි. යන්න හදන එකට යන්න දෙන්නෙ නැතුව හිර කරලා බදාගෙන තියා ගත්තොත් යම්කිසි දවසක ඒකි උබේ ජීවිතෙත් ඇරන් යන්නේ.. :yes::yes::yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    මමත් අවුරුදු 5 මාරක් කෙල්ලෙක්ට ලව් කරා බන්.. ගෙවල් වලින් ඔක්කොම දන්නවා.. අන්තිමේදී හිටපු ගමන් මෙකි ලව් එක නැවැත්තුවා.. අදටත් මට හිතාගන්න බෑ මොකද උනේ කියලා.. දැන් ඒකි කොහේ ඉන්නවද කියලවත් දන්නේ නෑ.
    අන්තිමේති මාස 5ක් ලව් කරලා මම බැන්දා.. බැදලා දරුවෙකුත් දැන් මට ඉන්නවා.. අරකිව බැන්දේ නැති එක කොයි තරම් දෙයක්ද කියලා මට දැන් හිතෙනවා.. ඒ නිසා මචො ඔය ගැන ඔනවට වඩා බලාපොරොත්තු තියා ගන්න එපා. යන එකාට යන්න දීපන්. බලෙන් තියාගන්න එපා. ඔයිට වඩා හොද කෙල්ලෙක් උබට ලැබෙයි. යන්න හදන එකට යන්න දෙන්නෙ නැතුව හිර කරලා බදාගෙන තියා ගත්තොත් යම්කිසි දවසක ඒකි උබේ ජීවිතෙත් ඇරන් යන්නේ.. ඒ නිසා යන්න දීපන්.. මීට වඩා හොද කෙල්ලෙක් හොයා ගනින්

    lol
    godak ewunta me wede wela wage