E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු

    133719.Lg.jpg



    මචන්ලා මේ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ලේසි ක්‍රමයක් මන් හොයා ගත්තා. තනියෙන් බුදු වෙනවට වඩා තව එකෙක්ට කියලා දෙන එක වටින නිසා උඹලටත් කියන්න හිතුනා. කඩේට ගිහින් සල්ලි දීල ඕක කරගන්නවාට වඩා තමන්ම මේ වැඩේ කරගත්තොත් මමත් ඉතින් පොරක් කියලා පොඩි හැන්ගීමකුත් එඉනෙ. දැන් ඉතින් වැඩේ කරන හැටි බලමු :yes:

    1 මුලින්ම මේ site එකට යන්න

    http://huaweicodecalculator.com/new-algo/

    2 දැන් sign with google+
    දැන් ඉතින් Gmail එකක් නැති අපතයෙක් නම් වෙන එකෙක්ගේ එකකින් හරි ලොග් වෙන්නෛ තියෙන්නේ

    3 ඊළඟට එන page එක ගැන වැඩිය හිතන්නේ නැතුව accept කරන්න.

    4 ඊළඟට එන page එකේ IMEI නම්බරේ සහ මොඩෙල් එක (E 303) දීල calculate ඔබන්න.

    5 ඊළඟට එන page එකටත් like එකක් දාන්න

    6 දැන් එන page එකේ NEW ALGO CODE එක කොපි කර ගන්න

    7 දැන් ඩොන්ගල් එකට වෙන ජාතියක සිම් එකක් දාල කොම්පුටරේට ගැහුවම unlock code එකක් ඉල්ලෛ. අර copy කරගත්තු code එක paste කරලා ok කරන්න.

    8 දැන් ඉතින් වැඩේ හරි. අලුතින් දාපු සිම් එකේ සිග්නල් පෙන්නන්නේ නැත්තන් ආයේ ගලවලා ගහලා බලන්න. නැත්තන් mobile partner එකේ අලුතින් profile එකක් හදල බලන්න.

    9 උපහාර, ඩයලොග්, හච් ඇතුළු ඕනෑම E 303 එකක් මේ ක්‍රමේට unlock කරන්න පුළුවන්. එහෙමත් හරියන්නේ නැත්තන් "පවට පින් දෙන්න බැරි බව" ඔබටම පසක් වේවි.

    10 සිංහල ජාතියට ජය වේවා!
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    8 දැන් ඉතින් වැඩේ හරි. අලුතින් දාපු සිම් එකේ සිග්නල් පෙන්නන්නේ නැත්තන් ආයේ ගලවලා ගහලා බලන්න. නැත්තන් mobile partner එකේ අලුතින් profile එකක් හදල බලන්න.

    මේක කරන්නෙ කොහොමද ?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    8 දැන් ඉතින් වැඩේ හරි. අලුතින් දාපු සිම් එකේ සිග්නල් පෙන්නන්නේ නැත්තන් ආයේ ගලවලා ගහලා බලන්න. නැත්තන් mobile partner එකේ අලුතින් profile එකක් හදල බලන්න.

    මේක කරන්නෙ කොහොමද ?

    Tool -----> option----->profile mnagement----->new :yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    ube oya mulinma dapu link eekn code eka aran haguwa. menna bole unlock una.dan etisalat dala test kala.3G evunata weda :D

    එකනේ මචන් ෂෙහාන් කවදාවත් කිරියේ උන්ට බොරුවක් කරලා තියෙනවද?
    :D
     
    • Like
    Reactions: radiax

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    dialog eken dan thawath aluthma ekek ewanawalu bn.. eka unlock karanna kramayak hoyagattoth kiyapan... wade ela... :)
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    රෙද්ද...රෙප් දෙන්න බෑලූ...උඹට රෙප් දෙන්නම ඕනි බං....අනිවා සලකනවා..පොඩ්ඩක් ඉදපන්....

    :yes::yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    රෙද්ද...රෙප් දෙන්න බෑලූ...උඹට රෙප් දෙන්නම ඕනි බං....අනිවා සලකනවා..පොඩ්ඩක් ඉදපන්....

    :yes::yes:

    thanks saho! umbe dongle eka unlock kara gattada me krameta? ;)