මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මැජික් ෆිෂ් නොහොත් කිල්ලි ෆිෂ්

head1.gif

අරුම පුදුම මාළු විශේෂයක් වාගේම හරිම ලස්සන මාළු විශේෂයක් ගැන තමයි මේ කියන්න යන්නේ.මේයාට කියන්නේ මැජික් ෆිෂ් කියලා.ඒක ඇත්තටම වෙළඳ නාමයක්.නමුත් ඇත්තටම මේ මාළු විශේෂය හදුන් වන්නෙ කිල්ලි ෆිෂ් කියාය.

Killifish කිල්ලි ෆිශ් කියන්නෙ මොනවාගේ මාළු ජාතියක්ද?
rolleyes5cz.gif

මේ මාළුවා හම්බවෙන්නේ ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ ගංගා ආශ්‍රිතව යි
biggrin9gp.gif
.හදුන්වන්නේ Killifish (කිල්ලි ෆිශ් ) කියාය..මේ මළුවා හදුන්වනු ලබන සිංහල නමක් මට හරියට හම්බ වුනේ ‍නැහැ
rolleyes5cz.gif
.උඹලා දන්නවා නම දාන්න.මේ මාළුන්ගෙ ප්‍රභේද 1270 ‍ලොව පුරා විසිරි සිටියි.


Nothobranchius_rachovii_male_copy.gif

Blue Fin Killifish බුලු ෆින් කිල්ලිෆිෂ්

ලංකාවේ කිල්ලි ෆිෂ් ලා ඉන්නවාද?
oo7dt.gif

ඇත්තටම ලංකාවට අවේනික ඇළ දොළ ගංගා ආශ්‍රිතව ජිවත් වන විශේෂය Ceylon Killifish කියා හඳුන්වයි(කැළණි ඟග ආශ්‍රිතව දක්නට ලැබේ).



tn_Apday_u0_copy.gif

celyon Killifish සිලොන් කිල්ලි ‍‍ෆිෂ්
ලංකාවට අවේනික වු කිල්ලි ෆිෂ් විශේෂය

ප්‍රමාණය ?
dull8ay.gif

බොහොමයක් කීල්ලි ෆිෂ් මාළුන් ප්‍රමානයෙ‍න් කුඩා වන අතර. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් 5cm ප්‍රමානයක් වන අතර මොවුන් ගෙ සෙන්ටිමීටර 15 දක්වා වර්ධනය වන ප්‍රභේද ද සිටියි.දැනට ලංකාවේ සීලොන් කිල්ලි ෆිෂ් සෙන්ටිමිටර 9 දක්වා වර්ධන‍ය වෙයි.
biggrin9gp.gif


Fundulus_cingulatus_copy.gif

North American Killi Fish උතුරු ඇමරිකානු කිල්ලි ‍ෆිෂ්

ආහාර ?
dull8ay.gif

මේ මාළුන් ගෙ ආහාර සම්බන්ධයෙන් ‍ගත්තොත් බොහො විට ජලයෙ බිත්තර දමන මදුරුවන්,පණුවන් කුඩා ප්‍රමාණයේ ජලයේ වෙසෙන ජීවින් වාගෙ ආහාර වේ.‍ගැබොන් රටේ බොහොමයක් මේ මාළු විශේෂය දක්නට ලැබේ.හේතුවක් නම් මැලෙරියා මදුරුවාගේ පරම හතුරෙකු වීමයි.විශෙෂයෙන්ම මැලෙරියා මදුරු ප්‍රශ්නයට විසඳුමක් වීමත් ගැබොන් ර‍ටේ මේ මාළුන් වර්ගය වර්ධන වීම සහ බෝකීරිම හේතුවකට ගත හැකි.
biggrin9gp.gif


240px_Fundulopanchax_gardneri_copy.gif

West African Killifish බටහිර අප්‍රිකානු කිල්ලි ‍ෆිෂ්
(බොහො සුරතල් මසුන් බෝකරන ස්ථාන වල දැකිය හැක)
ලංකවේ අක්වෙරියම් වල නැහැ මම හිතන්නෙ.
oo7dt.gif


220px_Jordanella_floridae_copy.gif

Flag Fish ෆ්ලැග් ෆිෂ්(කිල්ලි ‍ෆිෂ් වරගයක්)

දැන් මොකද එතකොට මේයාට මැජික් ෆිෂ් කියනනේ
oo7dt.gif
?

මැජික් ෆිෂ් කියන්නෙ වෙළඳ නාමයක්.මැජික් මාළුවා කියන්න එකම හේතුව වුනේ මේ මාළු‍වාගේ විශේෂෙ අරුම පුදුම බිත්තර නිසායි.මේ මාළුවා බොහො විට බිත්තර දාන්නෙ වියළි සෘතුව ලන්වන විට මඩ සහිත ජලයේ.මඩත් සමඟම ජලය සිඳ ගියත් බිත්තර වල‍ට හානියක් සිදුවන්නෙ නැහැ.‍බිත්තර අක්‍රිය නිදා සිටින තත්වයකට පත් වනවා..එ වාගෙම මේ මාළු බිත්තර ඕනෑම වියළි කාලගුණික පරිසරයක් තුළ කිසිම බලපෑමකින් ‍තොරව මාස ගනනක් වුවත් තිබෙනවා.සමහර කිල්ලී ෆිෂ් ප්‍ර‍භෙද තිබෙනවා බිත්තර දිර්ග කාලයක් තබාගැනිමට හැකි.
biggrin9gp.gif
වියලි සෘතුව අවසානයත් සමඟ නැවත ජලය ලැබීමේන් මේ බිත්තර පුපුරා පැටවුන් එළියට එනවා.මේ හේතුව තමයි මැජික් ෆිෂ් වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තන‍ය වෙන්නේ.ඒ කියන්නෙ නේ මේ බිත්තර කල් තබාගැනීම සහ නැවත ජලය දැමු විගස බිත්තර ක්‍රියාකාරි වී පැටවුන් එළියට පැමිණිම.
biggrin9gp.gif


giftboxclosed_copy.gif

වේළඳ පොළේ මිළදි ගත හැකි ඇසුරුම් කිළී ෆීෂ් පෙට්ටියක්.
ලංකවේ නැතෝ
dull8ay.gif
මේවා ඔඩර් කරන්න පුළුවන් ඇති.



ඈ? එතකොට ‍ඒකියන්නේ මේ මාළු බිත්තර පැකට් කරලා වාගේද ඇත්තේ?
eek4wd.gif

ඇත්තටම කළින් කිව්වානේ වෙළඳ භාණ්ඩයක් කියලා
biggrin9gp.gif
.ඇත්තටම මේ මාළු බිත්තර පැකැට්ටුවල තමයි තියෙන්නේ පස් තට්ටුවක් සමඟ. මේ මාළු බිත්තර පැකට් ලොකේ ඕනෑම තැනකට යවන්න පුළුවන්.වාගේම ජලයට දැමු විගස පැය 1 ත් පැය 24 ත් කාලය තුළු පැටවුන් බිත්තර වලින් එළියට පැමිණීනේන පටන් ගන්නවා.
yes4lo.gif
biggrin9gp.gif
ඇත්ත‍ටම මේවා අලවි වෙන්නේ Instant pets කියන කාණ්ඩයේ යටතේ තමයි.
biggrin9gp.gif
ගොඩක් දැනට ජාන විකෘති කර නොයෙකුත් ප්‍රභේද හඳුන්වාදී තිබෙනවා.
dull8ay.gif



‍‍මේ සිදුවන ආකාරයි ගැන පැහැඳිළි කරොත්
biggrin9gp.gif


wewewe.gif

එවැනි කිල්ලි ෆිෂ් කට්ටලයක්


කියන්න තරම් දෙයක් නෙමෙයි එක.
rolleyes5cz.gif
biggrin9gp.gif

packety.gif

ප්‍රථමයෙන් මේහි කළු පස් පැකට්ටුවේ පිරිසුදු ජලය භාජනයකට දමන්න.
biggrin9gp.gif


Maghgh12gic_Fish_copy.gif


ඉන්පසුව පැය 1ත් - පැය 24ත් ඇතුලත් පැටවුන් අර බිත්තර වලින් එළියට එනවා.
yes4lo.gif


Magic_Fish12_copy.gif

පැටව් බිත්තර වලින් එළියට පැමිණිම

2වෙන පැකට්ටුවේ ඇත්තෙ අහාර පැකට්ටුවයි.
biggrin9gp.gif


1month.gif

මසක් වයසැති පැටවුන්.


big.gif

සම්පුර්ණයෙන්ම වැඩුණු කිල්ලි ෆිෂ් මාළුවෙක්.

දැන් මේ මැජික් ‍ෆිෂ් පැකට් ලංකාවේ තියෙනවාද?
ඇත්තටම ලංකාවේ දැනට නැහැ .මම හිතන විදිහට.මේවා ලංකා‍වට ගෙන්න පුළුවන්ද කියන එක මම හරියටම දන්නෙ නැහැ.නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ.අන්තරජාලයේ Magic Fish කියලා ටයිප් කරොත් පහසුවෙන් සොයා ගත හැකි.

වෙළඳපොළෙ කියක් විතර වෙයිද?
rolleyes5cz.gif

ඩොලර් 5-12 අතර වාගෙ
biggrin9gp.gif


මේ වාගේම තවත් මාළු විශේෂ හො සතුන් වෙළඳ භාණ්ඩය බවත් පත් වුනු සතුන් විශේෂ තියනවාද.
eek4wd.gif

දැනට instant pet කියන කියන කාණ්ඩයේ යටතේ වේළදපොළේ ක්ෂිනක සුරතල් සතුන් කාණ්ඩයට අයිත්වන Sea Monkeys,සී මන්කීස් කුඩා කුණිස්සන් විශේෂයක්යක් තියනවා.
biggrin9gp.gif


--
මම, මාත් සමඟ කරගත් කෙටි පිලිසඳරක් ඇසුරෙන් සහ ජංජලාය් තොරතුරු ඇසුරෙන් මේ ලිපිය එළකිරි ඔබ වෙනුවෙන් පල කරන ලදි.
dull8ay.gif
rolleyes5cz.gif
oo7dt.gif

පුළුවන්නම් උඹලා හොයළා බලන්න මේ මාළු විශේෂය ගැන තව විස්තර.කෙ‍ටියෙන් තම්යි ලිව්වේ..
biggrin9gp.gif
yes4lo.gif
දන්න විස්තර මටත් දාන්න.
biggrin9gp.gif

ඉම්ජස් පෙන්නෙ නැත්තන් කියපන් අහුවෙච්චි ඉමේජි හොස්ටින කරන එකකට අප්ලොඩ් කරේ.
eek4wd.gif



 
Last edited:

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙකට කියන සිංහල නමක් තියනව හිටපං මතක් කරල කියන්න,.. :rolleyes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඉට වෙනස් වාගේ මචෝ...මලපුට්ටා නෙවෙයි වාගේ....මේක අයිති වෙන්නෙ ගුරාමි විශෙෂයකට මම හිතන විදහට...Oranate Paradisefish කියලා කියනවා....නැත්තම් Spoted Gurami කියලාත් කියනවා.4cm වගෙ සයිස් එකකට වර්ධනය වෙනවා...මම ඕකෙත් සිංහල නම් දැනන් හිටිටේ උඹ කියනකම්.දැන තම්යි එකත් දැන ගත්තේ....අරක මචන් සිලොන් කිලිලි ෆිෂ්..උඹ අනිවා මේගැන දන්නවා..:D:yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නල හදයා නේහ් බුවා....

    මේහ්..
    උඹේන් පුස්නයක් තියනව අහන්නෙයි........?
    නල හඳයා නේ:D
    :Dහරි හරි මහත්තාය අහන්න...හැබයි ඕන් මාළු ගැන සමණ්‍යය දැනුමක් තමයි ඕන් තියෙන්නෙ:sorry: