කොපි SAMSUNG අරන් සුන් උනාද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කොපි SAMSUNG අරන් සුන් උනාද?

SAMSUNG කිව්වම ලෝක ප්‍රසිද්ද වෙලද නාමයක්
දකුණු කොරියානු ආයතනයක් 1938දි තමයි පටන් අරන් තියෙන්නෙ...
සැම්සුන්ග් කියන නමෙ කොරියානු තෙරුම නම් "three stars" කියන එකලු
එ තරු තුන ඇවිත්
"big, numerous and powerful"


මොකක්ද ඔය සැම්සුන්ග් කියන්නෙ??
ලංකාවෙ අපි නම් ඉතිං දන්නෙ
අහ් සැම්සුන්ග් කියන්නෙ ෆෝන් කම්පැනි එකක් නේ.

ඇත්තටම කිව්වොත් ෆෝන් විතරක් නෙවෙ
*ලෝකෙ දැනට නැව් හදන කොම්පැනි වලින් ඉහලම තැනකුත් සැම්සුන්ග් සතුයි (Samsung Heavy Industries)
*දැනට ලෝකෙ තියෙන ඉහලම පෙලෙ ඉදිකිරිම් කම්පැනි එකක් (Samsung C&T)
* ලොකුම Insurance Company එකක් (Samsung Life Insurance, world's 14th)
* එ වගෙම Advertising agency එකක් (Cheil Worldwide 15th-largest)
*Samsung Techwin කියන්නෙ ආරක්ෂාව සම්බන්ධව සැම්සුන්ග් සමාගට අයිති තවත් එක දෙයක්

ලේසි පහසු කොම්පැනි එකක් එකක් නෙවෙ නෙහ් බලන් ගියාම...







හරි අපි බහිමුකො අපෙ මාතෘකාවට
ලංකාවෙ ජනප්‍රිය ස්මාර්ට් ෆෝන් වෙලද නාමයක් වන සැම්සුන්ග් අරන් සුන් වෙච්ච අය ගැන පොඩ්ඩක් කතා කරමුකො....

සැම්සුන්ග් ගන්න සමහරු මිනිස්සු බය ඇයි?
අපො මෙලො රහක් නැ බන් 4න් එක හිර වෙනවා අමු චාටර්.

-- මෙ වගෙ කොම්පැනි එකක් තමන්ගෙ නම චාටර් කර ගනිවිද මෙ එ වගෙ උත්තර දෙන්න ෆෝන් හදලා--

ඇත්තටම නැ මොකද අද ලංකාවෙ Advertise කරන සයිට් හා FB එකෙ දාන Ad වල වැඩිපුරම තියෙන්නෙ කොපි සැම්සුන්ග්..

ලංකාවෙ ෆෝන් කඩ කාරයො දාන බොරු නම් කොපි සැම්සුන්ග් වලට

කොරියා මොඩෙල්
වියෙට්නාම් මොඩෙල්
හයි කොපි
කොරියා වියට්නාම් මොඩෙල්
1st කොලිටි එඩිශන්


අපි කොහොමද මෙ වගෙ හොර කොපි වලින් බෙරෙන්නෙ??

1 - මුලින්ම පුලුවන් දැන්වීමෙන් අදාල තොරතුරු වලින් අපිට හොර කොපියව අල්ලා ගන්න


උදා හරණයක් අරන් බලමුකො FB එකෙන්





1- පලවෙනි කාරනය මිලදි ගන්නා දැනගන්න ඕනෙ!


තමන් ගන්න ජංගමයෙ දැනට වෙලද පොලෙ පවතින මිල...
උදා - Samsung S4 එකක් දැන් බ්‍රැන්ඩ් නිව් කියක් වෙනවද?
i 9505 දැන් 50ක් 55ක් අතර තියෙනවා


එතකොට Used එකක් ???
ම්ම්ම්..... Condition එක අනුව තමයි උපරිම 40ක් වෙයි


දැන් එහෙම නම් කොහොමද මෙ ඇඩ් එක දාපු මැන්ස් මෙව්වා අලුත්ම එව්වා 15ට දෙන්නෙ?? වැරදිලාද??
නැ.. මෙක තමයි ජාවරාම අහිංසම මිනිස්සුගෙ රු 15000ක්ට විදිනවා...
සැම්සුන්ග් කියලා ජාරා කොපි ෆෝන් විකුනනවා


2- දෙවෙනි කාරනය ජංගමය එන මොඩෙල් ගැන
දැන් මෙ ඇඩ් එකෙ දාල තියෙන්නෙ Korea මොඩෙල් හරි එහෙනම් අපෙ කට්ටිය හිතාවි
යකො මෙ සැම්සුන්ග් මව් කම්පැනියෙන්ම ගහලා එවන එකක් වෙන්න ඇති කියලා නෙහ්


මෙ වගෙ දාපු කෙනෙක්ගෙන් බය නැතිව ඔයා මොඩෙල් එක අහන්න ෆෝන් එකේ එ ලැබෙන උත්තරය අනුව
මෙ වගෙ ජාවරම් කරායො හොරු අල්ල ගන්න පුලුවන්


මොකද?
සැම්සුන්ග් තමන්ගෙ රටට වෙනම මොඩෙල් නමක් සහිතව ෆෝන් දෙනවා
යුරොපයට මොඩෙලයක්
තව අන්තර්ජාතික මොඩෙලයක්
තව ඇමෙරිකන් ජංගම දුරකතන සේවා සපයනන්ට අදාට මොඩෙල


හරි දැන් මෙ මැන්ස් කියන්නෙ මෙව්වා කොරියා කියලා
එහෙනම්
අනිවාර්යෙන්ම මෙ මොඩෙල පටන් ගන්නෙ
SHV/ SHW/ වගෙ මුල අකුරුවලින්


S4 එකෙ කොරියා මොඩෙල් එක SHV - E300S/K/L


මොකක්ද ඔය S/K/L
S කියන්නෙ Anycall සිම් කොම්පැනි එකට වෙනම නිකුත් කරන මොඩෙල් එක SKT කියලත් තියෙ
K කියන්නෙ ( මෙක නම් මතක නැ මට )
L කියන්නෙ LG U+ සෙවා සපයන්නගෙ මොඩෙල් එක


ඔව්වා කොහොමද අපි හොයා ගන්නෙ ?
Wikipedia කියලා එකක් තියෙ :p


3- අර කෝඩ් මෙ කෝඩ් වලින් හොයන්න බැරිද?
අහ් මට නම් දැන් එකත් එච්චර සුවර් නැ මොකද එව්වා කොපි කරන එක සුලු දෙයක් නෙහ්
*#0*#


4- කොකටත් IMEI නම්බර් එක ඉල්ලා ගෙන http://www.imei.info/ ගහලා බලන්න


5- ෆෝන් එක ගන්න කලින් Antutu Benchmark ඇප් එක දම්මාලා රිසාල්ට් එක අරන් බලන්න වෙන එ මොඩෙල් එක්ක නෙට් එකෙ රිසාල්ට් ඔනෙ තරම් හොයා ගන්න පුලුවන්


6- ලොකුම දෙ තමයි ඔරිගිනල් සැම්සුන්ග් එකක් පවිච්චි කරලා තියෙනවා නම්... අතට ගත්ත ගමන් පෙනවා ජාරාවෙ තරම

7- ඔය කොපි 4න් වල ස්කිර්න් එක ඔෆ්ෆ් එකෙ තියෙන කොට සුදු පාටක් තියෙන්නෙ


මෙන්න මෙ වගෙ ඔය දකුනු පැත්තෙ තියෙන්නෙ කොපිය





දැන් මෙකෙ තියෙනවා වට්ගෙ මලාට අහලා නැති ඇන්ඩ්‍රොයිඩ් එඩිශනුත් එනවා සමහර වෙලාවට එකත් පොඩ්ඩක් බලන්න


8- කොරියා මොඩෙල් කියන එව්වට තව එකක් බලන්න පුලුවන් :D
ඔරිගිනල් කොරිය SHV මොඩෙල් එව්වාට තියෙනාවා Hidden මෙනු එකක්


ඩයල් පැඩ් එකෙ
319712358 ටයිප් කරන්නකො


ඊට පස්සෙ එවි පාස් වර්ඩ් එකක් ගහන්න


SKT - 996412
KT - 774632
LG U+ - 0821



ඔය මෙනු එක අනිවා එන්න ඔනෙ ඔරිගිනල් කොරියා නම්


තව ටිප් එකක් දෙන්නම්


කොරියා මොඩෙල් ලංකාවෙ බ්‍රැන්ඩ් නිව් නම් ගන්න බැ වගෙ මොකද එව්වා අපනයනය කරන්නෙ නැ
දැනට ලංකාවෙ තියෙන කොරියා 4න් එන්නෙ එක්කො එහෙ වැඩ කරන්න ගිය අපෙ අයගෙන් තමයි
ෆුල් සෙට් බො‍ක්ස්
සීල් පැක් නම් ලොවෙත් නැ


තව
කොරියා මොඩෙල් වල කෝල් කට් වෙනවා කියනවා නේද?
සුලු දෙයක්


ඔන්න ඔය හිඩන් මෙනු එකට ගිහින්
Network Settings > network Mode > GSM ALL or WCDMA all තොරන්න :D සමානයෙන් ඔක එනකොටම එන්නෙ LTE preferred කියලා එකයි කෝල් කට් වෙන සීන් එක
GSM කියන්නෙ 2G
WCDMA කියන්නෙ 3G සරලවම කිව්වොත් :D


ඔය පාස් ගහන එක ටයිප් කරන එක වදයක් නම් ප්ලෙ එකෙ ඇප් එකක් තියෙ
SKT Hidden Menu +
afypBOBuABqwWqMvO9f9p6jRkqG7-aJhu74ctQEkVbGFhopCbPZfDQEq__3dPqVMTvo=w300-rw


එහෙනම් අපි ගියා.....
කොපි සැම්සුන්ග් අරන් සුන් නොවි ඇග බෙරගන්න
ජාවාරම් හොර කොපි 4න් වෙලෙන්දො එලවන්න




මෙන්න හොර ගුහාවක් වෙලා තියෙන ඉක්මන් එක





හොරුන්ට අහුවෙලා නිකරුනෙ සල්ලි නාස්ති කරගන්න එපා
බය නැතිව කතා කරන්න
කතා කරන කොට උත්තර දිගන්න බැරි නම් එතන ලෙඩක්


Read more: http://toppiya.blogspot.com/2014/08/samsung.html#ixzz3BCB6OH88



නෙට් එකේ සැරිසනකොට දැක්කේ , ඔයාලටත් වැදගත් වෙයි කියල බෙදාගත්තේ. මේක ලියපු කෙනාට සම්පූර්ණ ගෞරවය හිමිවිය යුතුයි
 

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    නියමයි මචන්. දැන්නන් නාගන්නෙ නෑතිව සම්සුන්ග් ෆෝන් එකක් ගන්න පුලුවන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට බන් ..රේප් +5

    මෙන්න මගේ එක

    SAMSUNG I9003 Galaxy S scl

    3g-24.png
    bt-24.png
    gps-24.png
    wifi-24.png
    mp3-24.png
    foto-24.png
    usb-24.png
    radio-24.png
    karta-24.png


    WFfRLqZm.jpg

    User ratings:Appearance:


    Design:
    Classic

    Released:
    2011 r.

    SIM card size:
    Mini Sim - Regular

    GSM:
    ico-tak.png
    850 900 1800 1900

    HSDPA:
    ico-tak.png
    900 1900 2100

    Dimensions (H/L/W):
    123.7 x 64.2 x 10.6 mm, vol. 84 cm³

    Display:
    S-LCD Color (16M) 480x800px (4.0")

    Touch screen:
    ico-tak.png


    Weight:
    131 g

    Time GSM (talk/stand-by):
    15 / 610 hrs. (25.4d)

    Time UMTS (talk/stand-by):
    7.5 / 550 hrs. (22.9d)

    Battery:
    Li-Ion 1650 mAh

    Built-in memory:
    ico-tak.png
    4096 MB

    Memory card:
    ico-tak.png
    MicroSD max. 32 GB

    OS:
    Android 2.2

    CPU type:
    ARM Cortex A8

    CPU freq.:
    1000.0 MHz
     
    Last edited: