ලංකාවේ ප්ලාස්ටික් සජරි !!!!! +16
මේදවස්වල ඉතින් රූපලාවන්‍ය පැත්තේ ඉන්න ඩොකා ලට අපල කාලයක් නේ ... අර ඉන්ජෙක්ෂන් එක ගහපු ඩොකා මීඩියා එකෙන් පට්ට ගහනවා නේ ... පව් ඉතින් පොරගේ වෙලාව .... මම කියන්න යන්නේ මේකේ අනික් පැත්ත ගැන ... ලංකාවේ ෆට්ට වැඩ්ඩො ඉන්නවා ඔය සයිඩ් එකේ ... කොටින්ම කියනවනම් ලොකු ලොකු රටවල් වලින් ඔය ඩොකාලා ගෙන්න ගන්නවා උපදෙස් ලබා ගන්න ...
දැන් මේ කියන්න යන ඩොකා මේවනවිට ඉන්නේ ඔසී වල මාස 9කට පොර එහෙට ගෙන්න ගෙන ..
දැන් මේ PIC ටික බලන්න ... ටිකක් බලන්න අමාරු වෙයි ඕකේ .....
ඔය රූප වල ඉනේ මොනරාගල පැත්තේ ගෑනු කෙනෙක් .... මකුළුවෙක් කාල විස වෙලා කියල තමයි හිතන්නේ ... දරකඩන්න කැලේට ගියාට පස්සේ තමයි සිද්දිය වෙලා තියෙන්නේ ... මුනේ හම ගැලවෙන්ට පටන් අරන් ... දැන් ඩොකාලා සෙට් වෙන්නේ තුවාල සුද්ද කරල මුණ හදන්න .... වැඩේ සාර්ථකව ඉවරවෙලා (මුණ තිබ්බ වගේම හදන්න බැරිවෙලා එත් ජිවත් වෙන්න හදල .. රජයෙන් දෙන දේවල් වලින් නේ ඩොකාලා වැඩ කරන්නේ )
අපේ රටෙත් ඔය පැත්තෙන් සුපිරි ඩොකාලා ඉන්නවා ... අපේ මිනිස්සු ඕවා දන්නේ නෑ ... මොකද ඔය සයිඩ් එකේ ගොඩක දේවල් කෙරෙන්නේ හොර රහසේ (උදා -බස්ට් එක අඩු කිරීම ... උපන් ලප අයින් කිරීම ... ඇසිඩ් ප්‍රහාර වලට ලක්උන අය .... බඩ අඩුකරගන්න අය ... ලොකු පුකවල් අඩු කරගන්න )ඔය වගේ නානාප්රකාරවල් දේවල් ප්‍රසිද්දියේ කරන්න බෑ නේ ...

.

Last edited:
I GOT LITERALLY SHOCKED!!!!!!!