pitarata inn kenekta salli yawabba labama kramaya mokkda

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    pitarata walata salli yawana eka lesi naa ban,westernunion money gram owayen yawanna baaa,meheta gennaganna witharai puluwan,

    u langa visa card ekak thiyanawanam mehen bank ekata dammama ganna puluwan ban eka thamai lesima kramaya
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එයාගේ ලංකාවේ account එකක debit card එක අතේ තියනවනන් ඒ account එකට දැම්මම එයට එහෙන් withdraw කරන්න පුළුවන් :yes:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    thanks macan math ok hituwa etakota godak kepenawada

    පැටියා;17049271 said:
    na atm fees + 3% exchange fee yanne :cool:

    මම Exchange Fee එකනන් කීයද දන් නැ. ATM Fee එක යනවා. මතක තියාගන්න ඕනේ අනිත් දේ තමයි එයට අපි දාන ඔක්කොම ගන්න බැ Ringgit 5, 10, 20, 100 වගේ Blocks විතරයි ගන්න පුළුවන්. ඒ නිසා බලපොරෝත්තු වෙන ගානට වඩා ටිකක් වැඩියෙන් දාන්න :yes: