ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

Tips to Lose Weight Without Diet and Exercise
1. ඇති පමණ ජලය පානය කරන්න
අනෙකුත් බොහෝ දේවල් අතර, ජලය ඔබේ ඉන සඳහා වැදගත් වන්නට, බොහෝ හේතූන් ඇත. සිසිල් දිය පානය කිරීම ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය උපකාරී වන්නේ සිසිල් ජලය උණුසුම් කිරීම සඳහා ඔබගේ ශරීරය තදින් ක්‍රියාකාරී වන නිසා වන අතර එයින් අදහස් වන්නේ එය වැඩි කැලරි ප්‍රමාණයක් දහනයට හේතු වන බවය. නිතරම ජලපානයෙන් ඔබේ කුස පිරී ඇති බවක් ඔබට දැනෙන නිසා අඩුවන කැලරි සඳහා ඔබට අමතර කෙටි ආහාර ගැනීමට අවශ්‍ය නොවෙන අතර ව්‍යායාම කිරීමට ප්‍රථම සජලනය මස්පිඩු ලිහිල් කරයි, ඔබේ සිරුරේ හෝමෝන නිපදවේ, එය ඔබගේ ශක්ති ඉලක්කයන් සපුරනවා පමණක් නොව පරිවෘත්තිය සඳහාද හොඳ පුවතක් වේ.
2. හොඳ නින්දක් ලබා ගන්න
වෛද්‍යවරු සහ ජනප්‍රිය චරිත හෝ එවැනි අය බර අඩුකර ගැනීමේ රහස් පිළිබඳ කථා කිරීම නැවැත්විය නොහැක : නමුත් බර අඩු කරගැනීමේ හෝ වර්ධනය වීම නැවතීමේ ප්‍රධාන සාධකයක් වනුයේ හොඳ නින්දක් ලැබීමය. ඇයි ? අප දිගු නින්දක් නොලබන සෑම අවස්ථාවකම වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම සිදු වේ. මෑතකදී කල අධ්‍යනයකින් පෙන්නුම් කරන ලද්දේ, ඒ සඳහා සහභාගී වූ අයගෙන් පැය හතරක නින්දක් ලබන අය ඔවුන් විවේකයෙන් සිටින විටදී ගන්නා ප්‍රමාණයට වඩා කැලරි 300කට වඩා ලබා ගන්නා බවයි.
3. ආහාර වේලේ ප්‍රමාණය පාළනය කරන්න පුරුදු වන්න
ඔබ ආහාරය පාළනය කරන කෙනෙකු නොවුවද, ඔබ ගන්නා ආහාර ප්‍රමාණය ගැන සිතීම හොඳ පුරුද්දකි. ඔබ කුසපිරෙන තරම් ආහාර ගෙන ඇති බව ඔබගේ මොළයට දැනීමට මිනිත්තු කිහිපයක් ගත වෙයි. එනිසා ආහාර වේලකදී ඔබගේ කුස පිරෙන්න අවශ්‍ය ආහාර ප්‍රමාණය පිළිබඳ දැනුමකින් අහර ලබා ගැනීම, පමණට වඩා කෑම නිසා එකතු වන අමතර කිලෝ ගණන අඩු කර ගැනීමට ඉවහල් වනු ඇත.
4. හරිත තේ (Green Tea) බොන්න
පරිවෘත්ත ක්‍රියාවලිය සඳහා උපකාරී වන එකම විකල්පය ජලයම නොවේ. හරිත තේ පානය ඔබගේ පරිවෘත්ත ක්‍රියාවලිය මද වශයෙන් ඉහල නැංවීමට සමත් බව අධ්‍යනයන් මගින් අනාවරණය වී ඇති අතර එය සතියකට අමතර කැලරි 400ක් පමණ දහනයට ඉවහල් වේ ! එපමණක් නොවේ, හරිත තේ වලට අධික ප්‍රති-ඔක්සිකාරක*(Antioxidant) ශක්තියක් ඇත. එනිසා පානය කරන්න.
5. මිතුරන්ගේ සහය ගන්න
සම අදහස් දරන මිතුරකුගේ සහය සහ දිරිගැන්වීම නිරෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාමට උපකාරී වේ. එවැනි කණ්ඩායමක්ම සිටියොත් එය වඩා හොඳ තේරීම වනු ඇත. ඔබට දැනේවි ඔබ වෙනදාට වැඩියෙන් ඔබ-මොබ ගමන් ගන්නා බව, වැඩි කැලරි සහිත ආහාර ගන්නා වේලාවන් අතපහු කරන බව සහ බර අඩුකරගැනීමට දායක වන වෙනත් ජීවනරටාවන්ට පුරුදුවන බව.
* මගේ දැනීම අනුව සමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන.
www.ealthDigeZt.com වෙබ් අඩවියේ පල වූ Tips to Lose Weight Without Diet and Exercise ලිපියෙහි පරිවර්තනයකි.
Source
Awidda paya Blog by sudeeka

Last edited: