ගී රසවින්දන ඇරබුම - යාලු බාල සඳේ
ගී රසවින්දන නමින් පිදෙන මෙම ත්රෙඅඩ් මාලාව තුලින් මගේ මුලික අරමුණ ගියක ශබ්ද රසය අර්ථ රසය තුලින් ඔබට රසවින්දනය පිළිබද පුළුල් අවබෝදයක් දීමයි..
අද මම මුලින් තෝරගත් ගීතය ටිකක් හැංගිලා තිබුන ගීතයක්.( මගේ අදහස පමණයි ) ගොඩක් අය අහලත් ඇති..එත් බලන්න මේ කියන කතාව ඔබත් තේරුම් ගත්තද කියල..
මම සින්දුවේ ලින්ක් එකකුත් දල තියනවා.එත් මන් නම් කියන්නේ මේ ටික දැනගෙනම ගිහින් සින්දුව අහල බලන්නකෝ කොහොමද කියල
ගී පදවැල් - සුනිල් ආරියරත්නයන්
සන්ගීතවත් කොට ගායනය - සෝමතිලක ජයමහ
මේක විරහ ගීතයක්.නමුත් ඉතාම සන්යමයෙන් ගැයෙන ගීතයක්.ඒ වගේම මගේ අදහස නම් මේක තමයි ලාංකීය සිංහල ගීත ඉතිහාසයේ සන්යමයෙන්ම ගැයෙන විරහ ගීය.
අපි කතා කරන ගීතයේ ආදරවන්තය තමන්ගේ ප්‍රියම්බිකාව සමග පෙම් පලහිලව්ව නිම වීමෙන් පසු විරහ විප්‍රළඹ ශ්‍රුන්ගාර වෙනදනාවෙන් ඉන්නවා.
මෙතැනින් පස්සේ තමයි මම කියපු ලස්සන කතාව පටන් ගන්නේ...
අපි කතා කරන ආදරවන්තය හා සඳ වටා තමයි මේ ලස්සන කතාව කියවෙන්නේ
එක්තරා රාත්‍රියක මේ ආදරවන්තය ඉන්නවා රාත්‍රී අහස දිහා බලාගෙන සුසුම් හෙලමින්..
මෙයාට පේනවා සද තියනවා අහසේ.හැබැයි අඩ සඳ ( ඔව් ඔව් half තමයි )
පුංචි දුකකුත් එක්ක නොරිස්සුම් ගතියක් එක්ක මෙයාට හිතෙනවා හද මෙයා දිහා තමයි බලන් ඉන්නේ කියල. ( එහෙම තමයි ඒ සිතුවිල්ල සාහිත්‍යට නගල තියෙන්නේ පද රචකයා)
ඇත්තටම ඕනෑම කෙනෙකුට හිතෙන්නේ පුළුවන් නමුත් මේක සිතුවිල්ලක් විතරයි නෙහ්.
නමුත් මෙයා මෙයාගේ දුක සහ වේදනාවෙන් ඉන්න වෙලවක මෙයාගේ ගෙදර අයටවත් නොපෙනුන වේදනාව මෙයා බෙදාගන්නේ හඳ එක්ක..
අපේ අදරවන්තයට හඳ දකිනකොට දුකක් දැනෙන්නේ හේතුව මොකක් වෙන්න පුලුවන්ද.
හේතුව තමයි අඩවන් වෙච්ච හඳ දකිනකොට මෙයට මෙයාගේ ප්‍රියම්බිකාවගේ නළල් තලය මතක් වෙන එක.( සිතුවිල්ලක් විතරක් උන දෙයක් සාහිත්‍යට නැගීමේ කලාව )
පල්ලෙහා තියනවා සම්පුර්ණ සින්දුව..මම දීල තියන පාට එක්ක බලන්න
(නිල් පාට කොටස)මෙයා අහනවා හඳෙන් " ඔය මොකද අහසේ කරන්නනේ අහ්හ් ඔය මන් දිහා නේද බලන් ඉන්නවා නේද "
" ඔය ඔය කරන දෙයින් මට මගේ ප්රියම්බිකාව මතක් වෙනවා " කියල කියනවා
ඊට පස්සේ දෙවෙනි කොටසේදී ( කොලපාට කොටස )මෙයා හදට කියනවා " මගේ අම්ම තාත්ත ගෙදර අය නෑදෑයෝ දැකපු නැති මගේ දුක දැක්කේ උබ විතරයි යාලුවේ කියල..මගේ දුක දැකල මගේ දුක අහන්න ඉදිරිපත් උනේ උබ විතරයි යාලුවේ.".
මගේ විරහ වේදනාව හිත් පිත් ඇති අයට වඩා දැක්කේ උබයි මගේ යාලුවේ. " කියල
දැන් තුන් වෙනි කොටස (දම් පාට කොටස ) ..මේකෙදි මෙයා කියනවා " ඇය දකින්න ආස කරන , නලියන , පෙරුම් පුරන මගේ හිත ඇයගේ නළලේ හැඩරුව දැකල සැනසෙනව යාලුවේ.. "
" ඒ නිසා අයගේ රුපය මට මතක් කරලා දෙන්න , මගේ සිත සනසවන්න හෙටත් ඇත කදු මුදුනෙන් මන් දිහා බලපන් යාලුවේ..බලලා මාත් එක්ක හිනා වෙයන් මගේ යාලුවේ .." කියල
එහෙම කියල පද රචකය ගීතය ඉවර කරනවා..
මුලින් හද දකිද්දී නොරිස්සුම් ගතියකින් තරහ ගිය මොහු අවසානයේ හදට අරදනා කරනවා හෙටත් වරෙන් මගේ යාලුවේ කියල...
මගේ අදහස නම් ඇත්තටම ඉවර කරන්නේ හිතන්න යමක් ඉතුරු කරලා නේද.මෙවන් ලස්සන හිතක් ඇති ආදරවන්තයෙක් අපේ හිතේ මවල තියල නේද ඉවර කරන්නේ..
තමාගේ දුක නිසා තමන් ආදරය කල ප්රියම්බිකවට සාප නොකර , වැරදි නෝක්කාඩු නොකිය ඔහු සිතුවිල්ලක් තුලින් සැනසෙන්න උත්සහ කරනවා..
ඇත්තටම මේ ගීතය තුලින් අපිට කියල දෙන්න හදන්නේ මෙවන් ආදරවන්තයන් , ආදර වන්තියන් තනන්න..
තරහ වෙලා බූට් තියපු පහුවෙනිදට මරල දාන , පිහියෙන් අනින , ඇසිඩ් ගහන්න නෙවෙයි..
යාලු බාල සඳේ කදු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවේද නෙත් නොසලා බලා සිටින්නේ
ඇ සිටින තැනට මටත් හොර මා ගෙනයන්නේ

ඇගේ නළල් තලේ අහස් වලා පෙලේ අදින්නේ
යාලු බාල සඳේ ....
දුරක වෙසෙන මගේ තනිකම
අහසේ සිටින නුඹට පමණි
පෙනුනේ යාලු
විරහ තාපයේ දැඩිබව
හිත් පිත් ඇති අයටත් නැ
පෙනුනේ යාලු ....
ඈ දැකුමට නලියන සිත
ඇගේ නළලේ හැඩරුව දැක
සැනසෙයි යාලු

ඇගේ රුවින් බින්දුවක් ගෙන
හෙටත් ඇත කඳු මුදුනින්
හිනැහෙන් යාලු ....

download කරලා අහන්න
http://www.topsinhalamp3.com/songs/somathilaka-jayamaha-mp3-songs/yalu-bala-sande-mp3-song.php
දැන් නම් අතත් රිදෙනවා..මචන් අදහසක් කියාගෙනම පලයන් හොරෙන් යන්නෙපා..ගොඩක් මහන්සි උනා මේ පොස්ට් එක දන්න..ඒ නිසා හොදනම් සලකල යන්න
තවත් ගීතයක් විදගන්න පුළුවන් මීලග කොටසින්...

එළකිරි සාමාජික සාමාජිකාවන්ට ඉතාම සද්බාවයෙන් මාවෙතින් පිදෙන තේර්ඩ් මාලාවක ඇරබුම සටහන් කිරීමට අවසරයි..

ඇත්තටම මේ ආදරවන්තය අපිට කියල දෙනවා ආදරය කරන්න.
යාලු බාල සඳේ කදු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවේද නෙත් නොසලා බලා සිටින්නේ
ඇ සිටින තැනට මටත් හොර මා ගෙනයන්නේ

ඇගේ නළල් තලේ අහස් වලා පෙලේ අදින්නේ
යාලු බාල සඳේ ....
දුරක වෙසෙන මගේ තනිකම
අහසේ සිටින නුඹට පමණි
පෙනුනේ යාලු
විරහ තාපයේ දැඩිබව
හිත් පිත් ඇති අයටත් නැ
පෙනුනේ යාලු ....
ඈ දැකුමට නලියන සිත
ඇගේ නළලේ හැඩරුව දැක
සැනසෙයි යාලු

ඇගේ රුවින් බින්දුවක් ගෙන
හෙටත් ඇත කඳු මුදුනින්
හිනැහෙන් යාලු ....

download කරලා අහන්න
http://www.topsinhalamp3.com/songs/somathilaka-jayamaha-mp3-songs/yalu-bala-sande-mp3-song.php
දැන් නම් අතත් රිදෙනවා..මචන් අදහසක් කියාගෙනම පලයන් හොරෙන් යන්නෙපා..ගොඩක් මහන්සි උනා මේ පොස්ට් එක දන්න..ඒ නිසා හොදනම් සලකල යන්න

තවත් ගීතයක් විදගන්න පුළුවන් මීලග කොටසින්...

මට කියන්න ඕනේ මෙච්චරයි..අපිට දරාගන්න බැරි දේවල් ආවම එක විදගන්න තමයි සාහිත්‍ය තියෙන්නේ..හිතින් විදවන්න නෙවෙයි මනසින් විදගන්න...

+++