එලකිරි කාලකන්නි කලමනාකරනය lol

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එලකිරි කාලකන්නි කලමනාකරනය lol

    මේ කාලේ අට පාස් නැති එකෙක් වත්ත විසිකැති ගහන්නත් දවසට රුපියල් 500ක් 1000ක් ඉල්ලනවා. එහෙව් එකේ කව්ද අපිට සල්ලි හම්බකරල දෙන්නේ? කව්ද අපිට අතින් වියදම් කරන් නිකන් උදව් කරන්නේ??



    ඔබේ වැටුප මදිද?? බොසාට කාර්ය භහුල බව පෙන්නා ඕටී ගන්න ඕනෙද?:sorry::sorry::sorry:

    ඔබ මහන්සියෙන් කෙටූ ත්‍රෙඩ් එක බම්ප් වෙන්නේ නැතුව සිත් තැව්ලෙන්ද?:dull::dull::dull:

    බිරිද හෝ පෙම්වතියගේ නිවාඩු දවස් ඔබ සමග නොගැලපී කම්මැලිකමෙන් කල් ගෙවයිද??:oo::oo:


    මෙච්චර කල් වාහන ගැන දියුනු වෙන හැටි ගැන බයික් ගැන කිව්වට........


    මම අද කියන්න යන්නේ ප්‍රතිචක්‍රීකරනය කරන්නවත් බැරි මෙලෝ වැඩකට නැති මනුස්ස කූඩුවකින් අපි වැඩක් ගන්න හැටි

    Useless+man+woman+use+how.jpg



    ඔන්න අද ප්‍රායෝගිකව කියලා දෙනවා. මේවා ඉගෙනගෙන රෙප් දීපල්ලා


    question-අමාරුවෙන් දාපු ත්‍රෙඩ් එක... රෙපුත් නෑ බම්පුත් නෑ:no::no::no:ඔෆිස් එකේ කරන්න වැඩකුත් නෑ.. ලොක්කා මම අයිස් ගහනවා කියල දැනගත්තොත්:no::no::no:


    okwo6g.jpg



    දුක්වී පලක් නෑ සහෝදර වරුනි:yes::yes::yes:

    පාවිච්චි කරන්න නිකමෙක් හෝ අපතයෙක්...


    how-to-use-a-useless-man.jpg



    අද මම තෝරාගන්නේ ආර්තික විද්‍යා චක්‍රවර්තී එරෝසාන් මහතා....:love::love::love::love:



    දාන්න මේවගේ වචන හතරක පහක සුලු කමෙන්ට් එකක්

    1zybw4p.jpg


    සුලු රිදවීමක් ඉතාමත් ප්‍රමානවත් වේ

    ඉන්පසු නොමිලේ ඔබේ ත්‍රෙඩ් එක බම්ප් වනු ඇත...


    ඔබ එලකිරියට පැමිනි දින සිට එක් විශයයක් ගැන ත්‍රෙඩ් දැමූ පුද්ගලයෙක්ද? සියල්ලෝම ඒ ගැන දනීද??? කමක් නැත මේවගේ ටොයින් කුවෙක්ශන් එකක් මගින් වුවද කුක්කන් නැටවිය හැක.....


    සීනි පැනිරස බව ඔප්පු කිරීම මීට පහසු මුත් රත්තරං එලකිරියේ වාහන ගැන ත්‍රෙඩ් දැමූ හැටි රත්තරංටම ඔප්පු කරන්න එරෝසාන් දැගලවූ හැටි:lol::lol::lol::lol::lol::lol:

    t0g7wi.jpg


    මේ වගේ සිගිති ප්‍රශ්න ප්‍රමානවත්

    පිටු ගනන් කමෙන්ට් දාගෙන ලියාගෙන ඌ මට ඔප්පු කරන්න හැදුවා මම එලකිරියේ වාහන ගැන ත්‍රෙඩ් දැමූ බව.:love::love::love: ඒ වෙලාවට ඊලග බම්ප් එක ගන්න "නෑ " කීම පමනක් ප්‍රමානවත්
    :lol::lol::lol::lol:

    vo94zn.jpg



    මෙවැනි ත්‍රෙඩ් එකක් සැකසීමට කාලය යොදවන්න,,, ඔබේ උසස් නිලදාරීන් ඔබ පරිගනකය සමග වෙහෙසෙනු දැක සතුටට පත්වනු ඇත, සාර්තක ඕටී පාරක්ද ඇදගත හැක


    1b.jpg



    ඔන්න මීටපස්සේ මේ ලමයි ඉගෙනගන්න ඕනේ අපතයෙක් ගෙන් උනත් වැඩක් ගන්න....:yes::yes::yes:



    දැන් රෙප් දීලා බම්ප් දාලා පලයල්ලා:cool::cool::cool:

    ඕෆ් වෙන්න තව වෙලා තියෙනවා



    කියවලා බලපල්ලා හිනාකාලා මැරෙනවා බයිට් කිරිල්ල :rofl::rofl::rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1631119

    සමාදර දායකත්වය හා ස්තූතිය ඇග්‍රිගේට් කොලුවා



    අලුත් දෙයක් ඉගෙනගත්තනම් ඔන්න තුන්වෙනි පාරත් කියනවා රෙප් දීපල්ලා...

     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මිල ඩොලර් පනහයි. ඔබේ වෙලද දැන්වීම් මෙහි පලකර ගන්න

    banner_CMosLj6GK6Ugi7yQ.jpg


    සියලු ගෙවීම් කටයුතු සදහා රත්තරං සම්බන්ද කරගන්න... මැති ඇමති වරුන්ගේ ලියුම් සදහා සහන ගාස්තු​
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්.... ඩොලර් 10යේ සිට ඉහලට


    *ආරක්ශාකාරී දඹදිව චාරිකා....... බඩාමාමා ට්‍රැවල්ස්... යෑම ඒම සුවපහසු ලේලන්ඩ් රථ වලිනි

    abt_memory_ashok2.jpg





    *අතබලා විභාක ප්‍රතිපල..... නැකත් මාමා ජෝතිස සේවය

    hedgehog-astrologer-funny-picture-7425.jpg



    *එන්න පටිරෝල් කරගන්න... හාස්‍යය වින්දනය එකම ත්‍රෙඩ් එකකින්..... විනෝද් නවෝක්‍රම

    Pati%20Roll.jpg





    *වැල බලන්න පහසු මිලට ලැප්ටොප්.. බඩා මාමා ලැප්ටොප්

    70636937e0ff9279dfc459e394d33d0c.jpg




    *කුකුලා බ්‍රෑන්ඩ් වලතර මන්න..... පහසු මිලට

    concealed-knife.jpg






    *ටිංකරින් පේන්ටින්.... වාහනයේ පොත පමනක් රැගෙන ඒම ප්‍රමානවත් වේ..... lDG මෝටර්ස්

    rusty-old-car.jpg





    *.දත් ටින්කරින් හා පේන්ටින්.. කටේ හැර ශරීරයේ ඕනෑම තැනක දත් වෙදකමක් සදහා අමතන්න. කිබුල් මාමා වෙද මැදුර..

    croc.jpg



    *.ඔබේ වාහනය සාදාරන මිලට විකුනාගන්න. එන්න අදම.... හැන්කොකා මෝටර්ස්... ඇලියොන් 260 ලක්ශ 5හේ සිට ඉහල මිලගනන් වලට මිලදී ගනු ලැබේ

    0.jpg





    *.බාඩි ක්‍රෙසී උපදේශන සේවාව
    කැලි ගානට කේලම්. පවුල් කැඩීම නොමිලේ

    {පොටෝ එක දාන්න ඕනෙනම් සල්ලි ගෙවපිය:angry::angry::angry:}






    *ගනේමුල්ලේ කුකුලා සොෆ්ට්වෙයාර්... ඔබේ හාඩ්වෙයාර් එකේ සියලු වැඩ පහසුවෙන් කරගැනීමට සොෆ්ට්වෙයාර්

    images






    *ක්‍රිශාන් අය්යාහ් දිවාසුරැකුම් සේවය.. බත් නොකන ලමුන් බය කිරීම

    905196_G.jpg




    *අරුන47 කුරාන් ටියුශන්... පහසු මිලට.. හදීස් අද්‍යන සදහා වෙනම අයකිරීම්

    1579446_how-to-make-a-muslium_jpeg9a57e13b22828b902d9f25351a36fea0



    *බොක්ස්මෑයිsl වැල්ඩි බුරි සේවය.... ඔබේ බුරියේ සියලු වෑල්ඩින් කටයුතු සදහා වෑල්ඩින්බුරි කාර්මිකයෝ.... සහනදායී මිල...(වකුගඩු බද්ද කිරීම් සදහා පිත්තල පෑස්සුම්)

    funny-welder-face-protectio.jpg




    *බිංදු වටලප්පන්.... නියම මුශ්ලිම් වටලප්පමක රස ඔබත් අත්විදින්න

    watalappan.jpg

    (බින්දුවා අමතර ඩොලර් දෙකක් ගෙවා විශාල බැනරයක් ප්‍රචාරය කරන ලදී)



    *ඉරේශ්041 සමග ටෙලිනාට්‍ය රස විදින්න... "කන්‍යාවක් ලෙස ඉපිද කන්‍යාවක් ලෙස මියගිය පානදුරේ කුකුලා"..... සෑම දිනකම රාත්‍රී 7.30ට

    0.jpg


    :cool::cool:යාලුකම් මතහෝ, ගෙවන්නම් කාසි මත ඇඩ් නොදමන බව කරුනාවෙන් සලකන්න:cool::cool:

    paypal_mc_visa_amex_disc_210x80.gif
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;17062593 said:
    :rofl::rofl::rofl::P

    අෆ්ෆා සෑහෙන්න රිදෙයි.. හැබැයි පැත්ත පලාතේ එන එකක් නෑ..

    මාර ගේමක් දුන්නා මම එලකිරියේ වාහන ගැන ත්‍රෙඩ් දැම්මා කියල ඔප්පු කරන්න:rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෙර්ඩ් දාන්ඩ රිදිල :yes:

    ඩේ අහන්ඩ තියෙන්නෙ මෙච්චරයි

    1 උබේ වාහනේ උඩට පොල් වල්ලක් වැටුන කියල දාපු තෙර්ඩ් එකට මොකද උනේ?

    2 උබ එකෙන් කිච උන හින්ද මකා ගත්ත නේද? :cool:



    දෙන්ඩ බලන්ඩ උත්තර :cool::cool:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තෙර්ඩ් දාන්ඩ රිදිල :yes:

    ඩේ අහන්ඩ තියෙන්නෙ මෙච්චරයි

    1 උබේ වාහනේ උඩට පොල් වල්ලක් වැටුන කියල දාපු තෙර්ඩ් එකට මොකද උනේ?

    2 උබ එකෙන් කිච උන හින්ද මකා ගත්ත නේද? :cool:



    දෙන්ඩ බලන්ඩ උත්තර :cool::cool:

    දැන් පල... අදට ඇති:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062765 said:
    දැන් පල... අදට ඇති:lol::lol::lol:
    ඔව් අදට ඇති
    1 මුලු එලකිරියම උබ කිච වෙලා තෙර්ඩ් මකා ගන්න පිචන් ඩයල් එකක් කියල දැන ගත්ත,:cool::cool:
    :cool:
     
    Status
    Not open for further replies.