මචන් සුදු වෙන්න දන්නා උබල ගාන ක්‍රීම් වර්ගයක් හරි medicines හරි නැත්නම් සබන් එකක්වත් කියපල්ලකෝ
...මම එච්චර පාට නෑ බන්...කැතයි කියලමයි හිතෙන්නේ...කෙල්ලෙක්ගෙන් අහන්න බයයි ..කැමති උනත් ඒකිට කරන අසාධාරණයක් කියල මට හිතෙන්නේ...

...මම එච්චර පාට නෑ බන්...කැතයි කියලමයි හිතෙන්නේ...කෙල්ලෙක්ගෙන් අහන්න බයයි ..කැමති උනත් ඒකිට කරන අසාධාරණයක් කියල මට හිතෙන්නේ...

ඕක නම් ලංකාවේ කරන්නේ නැති වෙයි, කරත් risk එක වැඩියි, bleach කරන නිසා සමේ පිළිකාත් එන්න පුලුවන්. ලේසියෙන්ම කරන්න පුලුවන් දේ තමයි cleanser එකකින් මූණ හෝදලා, UV කිරණ වලින් වැලකෙන්න cream එකක් ගාලා එළියේ යන එකයි, ඊට පස්සේ පැහැපත් වෙන්න fairness cream එකක් ගාන්න පුලුවන්. fair and lovely එකේ පිරිමින්ටත් cream එකක් තියෙනවා. 