පොල් ගහක් බේරගන්න උදව් කරන්න.
අපේ ගෙදර අවුරුදු 25ක් විතර පරණ පොල් ගහක් තියෙනවා.නමුත් අපේ එහා ගෙදරට ඒ ගහෙන් පොල් වැටෙන හින්දා ඒ ගහ කපන්න යනවා.නමුත් මට අන්තර්ජාලයෙන් ඒ ගහ බේරගන්න හොද උත්තරයක් ලැබුණා.ඔයගොල්ලො කවුරු හරි දන්නවද මේ වගේ දෙයක් අපේ රටේ හදන කෙනෙක්?? ආයතනයක්?? මොකද ඒ ගහ බේර ගන්න එක මට සැහෙන්න වටිනවා.මගේ ළමා කාලයේ මතකයන් ගොඩක් ඒ ගහත් එක්ක බැදිල තියෙනවා...

පහළ අදාල පින්තූර ටික තියෙනවා යාලුවනේ...