Microsoft හොර WP apps හිතාමතාම wp store එකට ඇතුල් කරයි
Microsoft සමාගම හිතාමතාම wp store වෙත වංචාසහගත apps ඇතුල් කරන බව හෙළිවේ
Micosoft සමාගම තමන්ගේ Windows Phone Store එකට Fake apps එකතු කරන බව හෙළි වෙලා තියනවා.
Microsoft සමාගම කියන විදිහට ඒ store එකේ හැම ඇප් එකක්ම tester කෙනෙක් විසින් test කිරීමන් පසුව තමයි store එක add කරන්නේ නමුත් app store එකේ search කරලා බැලුවම fake apps තියනවා අතිවිශාල ප්‍රමාණයක්.
උදාහරණ 1 - wp store එකේ VLC කියල search කරාම එන results තමයි මේ
ඇත්ත VLC app එක ඇරුනම අනික් ඔක්කොම fake apps සමහර ඒවා කරනේ නිකන්ම user ව malware page එකකට යවන එක විතරයි
. නරකම දේ මෙතන තියන සමහර apps 4.99$ වගේ මිලක් අය කරලා කරන එකම දේ ඇත්ත app එකට ලින්ක් එකක් දෙන එකයි.
උදාහරණ 2 - Apple itunes වගේ හදපු fake apps
Apple Itunes WP store එකේ නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ
මේ තියෙන්නේ itunes කියල search කරාම එන සමහරක් apps. එක ඇප් එකක් $8.99ක් වෙනවා
. මේ ඇප්ස් ඇපල් සමාගමට අයිති itunes icon එකත් කිසිම අවසරයක් නැතුව පාවිච්චි කරලත් කසිම ගැටළුවක් නැතුව wp store එකේ ඉන්නවා.
මේ වගේ popular apps වල fake versions ඕනේ තරම් wp store එකේ තියනවා උඩ තියෙන්නේ උදාහරණ කීපයක් විතරයි. Adobe Flash Player, Firefox, Pandora, IMDB, Candy Crush Saga, Wechat, WhatsApp, uTorrent, Picasa, Bluestacks, Minecraft, Spotify, Google Hangouts, Picasa, Clash of Clans, Blender 3D සහ තවත් විශාල apps ප්‍රමාණයකට fake apps wp store එකේ තියනවා.
Microsoft කියන විදිහට ඇත්තටම tester කෙනෙක් (microsoft සමාගමේ සේවකයෙක් පරිගණක වැඩසටහනක් නෙවෙයි) apps test කරලා බලල නම් app store එකට දාන්නේ මේ apps කොහොමද app store එකට ආවේ?
. කොටින්ම සමහර apps වලට සති ගානක ඉදන් negative reviews තියනවා මේවා අයින් නොවුනේ කොහොමද එතකොට?.
වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ.
1)Microsoft apps test කරනවා කියන එක බොරුවක්.
2)Microsoft හිතාමතාම මේ apps අයින් නොකර තියන් ඉන්නවා තමන්ගේ තියනවා කියන apps ගාන වැඩි කරලා පෙන්නන්න සහ මේ fake apps වලට රැවටෙන අයගෙන් එන revenue එක ආරක්ෂා කරගන්න.
ඇත්තටම අනික් app store වල තත්වෙත් මෙහෙමද?
කොහෙත්ම නැහැ කිසිම app store එකක් 100% පිරිසිදු නැතත් සාපේක්ෂව අනික් stores ඉදිරියෙන් ඉන්නවා. හැම app එකක්ම manually test නොකරන play store එක පවා 
මෙන්න itunes google play store එකේ search කරාම එන results
itunes එක්ක සම්බන්ද විවිද apps ආවත් scam apps එකක්වත් නැහැ. මිලදී ගන්න ඕනේ scam apps මෙතන නැහැ වැදගත්ම දේ itunes icon එක එහෙම්මම කොපි කරපු හොර apps නැහැ.
මෙන්න apple ipad store eke firefox search කරාම එන results
Firefox වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් apps suggest කරලා තියනවා මිසක් fake apps එකක් වත් නැහැ.
මේ තත්වය ඇතුලේ Microsoft සමාගමට Android සහ Apple එක්ක තරග කරන්න පුළුවන් platform එකක් හදාගන්න තවත් සැහෙන කාලයක් ගතවෙයි
popular platforms malware target කරන එක සාමාන්‍ය දෙයක් (Windows Desktop,Android) නමුත් හැම app එකක්ම test කරනවා කියන market share එක 3%ට අඩු wp store එකේ තියන මේ තත්වේ නම් දරුණුයි කියලයි කියන්න තියෙන්නේ
ලිපිය සැකසුවේ HowToGeek සහ BGR ඇසුරෙන්
ප.ලි WP අදහන උන්ටයි Microsoft apps වල source code එක පවා analyze කරනවා කිව්ව එවුන්ටයි රිදෙයි
රෙප් කැපුවටවත් කුණුහරප දම්මටවත් ගණන් ගන්නේ නැහැ පුලුවන්නම් තර්කානුකූලව වැරදි කියල ඔප්පු කරන්න 

. කොටින්ම සමහර apps වලට සති ගානක ඉදන් negative reviews තියනවා මේවා අයින් නොවුනේ කොහොමද එතකොට?.වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ.