HP සමාගමේ ලැප්ටොප් මිලියන ගණනක පවර් කෝඩ් තහ&#3

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,184
    157
    63
    HP සමාගමේ ලැප්ටොප් මිලියන ගණනක පවර් කෝඩ් තහ

    අධික ලෙස රත්වීම හේතුවෙන් පවර් කෝඩ් උණුවීගිය බවට හා දැවීගිය බවට පාරිබෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි නිසා, 2010 වසරේ සැප්තැම්බර් සිට 2012 වසරේ ජුනි මස දක්වා කාලය තුල තමන් අලෙවි කල ලැප්ටොප් හා ඩොකින් ස්ටේෂන් වැනි අනෙක් උපාංග සමග නිකුත් කල LS-15 AC පවර් කෝඩ්ස් මිලියන හයක් පමණ තහනම් කිරීමට HP සමාගම පියවර ගෙන තිබෙනවා.

    මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියා සිටියේ පාරිබෝගිකයින් වහාම මෙම තහනම් කල පවර් කෝඩ් බාවිතය නවතා දැමිය යුතු බවත් ඒ වෙනුවට නව පවර් කෝඩ් නොමිළේ ලබාගැනීමට කටයුතු කලයුතු බවයි.

    ඔබේ HP ලැප්ටොප් එකේ හෝ වෙනත් HP උපාංගයක මෙම තහනමට ලක්වූ LS-15 පවර් කේබලය බාවිතා වෙනවා නම්, ඔබට පුළුවන් HP Power Cord Safety Recall and Replacement Program එක සදහා ලියාපදිංචි වී ඒ වෙනුවට අලුත් කේබල් එකක් නොමිළේ ලබාගන්නට.


    copy paste kerimakii
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෂ්.. ෂ්...

    කෑගහන්න එපා...:no::no:

    අර බඩ තියන ලේලන්ඩ් පිස්සට ඇහුනොත් එහෙම ඕකා හඳේ තමා නවතින්නේ...:P:P:P
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,184
    157
    63
    ෂ්.. ෂ්...

    කෑගහන්න එපා...:no::no:

    අර බඩ තියන ලේලන්ඩ් පිස්සට ඇහුනොත් එහෙම ඕකා හඳේ තමා නවතින්නේ...:P:P:P

    adeee man thread eka delete karanawaaaa:dull::dull::rofl::P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෂ්.. ෂ්...

    කෑගහන්න එපා...:no::no:

    අර බඩ තියන ලේලන්ඩ් පිස්සට ඇහුනොත් එහෙම ඕකා හඳේ තමා නවතින්නේ...:P:P:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar326070_24.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෂ්.. ෂ්...

    කෑගහන්න එපා...:no::no:

    අර බඩ තියන ලේලන්ඩ් පිස්සට ඇහුනොත් එහෙම ඕකා හඳේ තමා නවතින්නේ...:P:P:P
    :P:P
    ඒ වුනාට ඇඳගෙන ඉන්නේ hp ලෝගෝ එක තියෙන ටීශර්ට්.....:rolleyes: