මෙතනින් පිට උබලට කොච්චර ලොකු සමජයක් ලොකයක
සමාවෙන්න මේක එඩිට් කලා ........මේක තමයි වටිනාම අදහසක් (comment කරපු ය මේ ගැන පොඩ්ඩක් හිතන , ඔය අයට වරදක් කියන්නේ නෑ , මම, අපි ඔක්කොම අනුන්න්ගේ බර කර ගහන්න ඕනේ නෑ ) .......දත් කිබුලා අයියේ ..ඔයත් එක්ක මම ..........අවුලක් නෑ .අනිත් අයත් එක්ක ත් තරහක් නෑ
මේ වටිනා අදහස දුන්නේ weligamaya සහෝ
..........
මිනිස්සු කවුරුත් කැමතියි කැපිලපෙන්න ඉතින් ඒ ඒ කට්ටිය තමන්ට හිතෙනවිදියට කැපිලා පෙන්න උත්සහා කරනව එක මිනිස් ස්වබවය. උබලත් මෙක තෙරුම් අරගෙන උබලට ගන්න පුලුවන් උදව් වක්, විනිදය වගේ දෙවල් මෙකෙන් අරගෙන මැදහත් සිතින් පලයන්. ඇයි බන් අනුන්ගේ දෙවල් කරගහගෙන හපොයි බරයි කියන්නේ. මෙතනින් පිට උබලට කොච්චර ලොකු සමජයක් ලොකයක් තියනවද, එතම අපි කවුරුත් අපිට අයිති චරිතය කරනවනේ

Last edited: