පිපාසයට දිය පොදක් - පානීය ජලය බෙදා දීම (HELP)

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    පිපාසයට දිය පොදක් - පානීය ජලය බෙදා දීම (HELP)

    දයාබර කාරුණික Elakiri මිතුරු මිතුරියනි,
    නියගයෙන් පීඩා විදින අපේම රටේ ජනතාවට හැකි පමණින් ආධාර කිරිමට කැමති අය එකතු වෙන්න.
    අපි දැනට වතුර ලීටර් 05 බොතල් 1000ක් අනුරධපුරයේ නියගයෙන් පීඩවට පතව සිටින ජනතාව වෙනුවෙන් බෙදා දෙන්න අදහස් කරගෙන ඉන්නෙ. ඉතින් කැමති කට්ටිය ඉන්නවනම් මේ ප්‍රජාසත්කරයට දායක වෙන්න.

    10538399_10203322307713481_1076812593_n.jpg


    10514621_10203291226816478_5038754279725196054_n.jpg


    Facebook හා එකතු වෙන්න කැමති අය මෙතනින් එකතු වෙන්න.