9th Company

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කාලෙකට කලින් බලපු හොඳ චිත්‍රපටියක් ගැන කියන්න යන්නෙ. මේක 2005 හදපු ෆිල්ම් එකක්. ගොඩක් අය බලලත් ඇති. නොබලපු අය බලන්නකො එහෙනම්

    9th Company

    9th%2BCompany.jpg

    dd46ce3ba6406ef9ea9a6edb9915b798.jpg


    සත්ය කතාවක් ඇසුරින් තමයි මේක හදල තියෙන්නෙ. 1980 ගනන් වල සෝවියට් හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරපු කාලෙ වෙච්ච සිද්ධියක් තියෙන්නෙ.

    8 January 1988 වෙනිදා Hill 3234 කියන කන්දෙ පිහිටුවල තිබුන සෝවියට් හමුදාවේ 345th Independent Guards Airborne Regiment අනුඛණ්ඩය වෙතට ඇෆ්ගන් මුජහිඩ් ත්‍රස්තයො දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. මුජහිඩ්වරු 200-250 විතර ප්‍රහාර එල්ල කලත් මේ අනුඛණ්ඩයෙ ඉන්නෙ ඔක්කොම 39 දෙනයි :sorry::sorry::sorry:
    ඉතින් කොහොමද මේ 39 දෙනා අනුන්ගෙ රටක වටකරල ගහනකොට බේරෙන්නෙ ?
    :confused:


    9thcompany4.jpg

    ඩවුන්ලෝඩ් කරගන්න
    https://kickass.to/9th-company-2005-720p-brrip-x264-vice-t6242598.html (2.4GB)

    https://kickass.to/9th-company-2005-bluray-720p-x264-aac-atlan64-t8046896.html (~800MB)

    (අද ඇමරිකාවෙ ප්‍රධාන හතුරා උන අල් කයිඩාව ඇමරිකාව විසින් බිහි කරන්නෙ මෙන්න මේ ආක්‍රමණය සිද්ධ උන කාලෙ. රුසියන් කාරයො ඒ කාලෙ ඇෆ්ගනිස්ථානෙ අල්ල ගත්තනම් අදටත් බාමියාන් බුදු පිළිම තියනවා:dull::dull:)