තරුණිය_නිරුවතින් මහ පාරේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තරුණිය_නිරුවතින් මහ පාරේ

    තමන්ට ඉගෙන ගැනීමට ආධාර ලබාදෙන ලෙස ඉල්ලමින් නෙදර්ලන්ත තරැණියක් ඉතා ජනාකීර්ණ ඇම්ස්ටර්ඩෑම් චතුරශ්‍රයේ නිරුවතින් ඒ මේ අත දිවගියාය. ඉන්පසු මාධ්‍යවේදින් ඉදිරිපිටට ගිය ඇය නිල් පැහැති දිගැති කමිසයකින් සැරසී අයිස් බකට් අභියෝගය ද භාරගත්තාය.
    තමන් මේ අසීරු කාර්යයේ නිරත වූයේ තමන්ගේ අධ්‍යාපනයට මූල්‍යමය සහයෝගයක් වුවමනා බැවින් යැයි ඇය මාධ්‍යයට අදහස් දක්වමින් කීවාය.






    Naked-www.nethfm.jpg


    Naked-www.nethfm.com005-Copy.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පරණ සීන් එකක්නේ බන් ..අපේ වෙන්ට පොෂ් අයියල අක්කල නංගිලා මල්ලිලා අයිස් බකට් නාන කාලේ වෙච්ච දෙයක්නේ ...:P

    දැන් නම් මෙයා හොදට ඉගෙනගෙන ඇති:rolleyes:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මරුසිරා;19276311 said:
    පරණ සීන් එකක්නේ බන් ..අපේ වෙන්ට පොෂ් අයියල අක්කල නංගිලා මල්ලිලා අයිස් බකට් නාන කාලේ වෙච්ච දෙයක්නේ ...:P

    දැන් නම් මෙයා හොදට ඉගෙනගෙන ඇති:rolleyes:

    ඔවි ඔව් පරණ සීන් ඵකක් බං..ඊයේ පෙර්දා internet ගත්ත පොඩි ඵකෙක් වෙන්න අැති බම්ප් කරලා..:lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අපේ අයටත් මේ වගේ හොඳ පුරුදු ටිකක් කියල දුන්න නං හරි :P
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ අයටත් මේ වගේ හොඳ පුරුදු ටිකක් කියල දුන්න නං හරි :P
    මෙච්චර දෙයක් කරගන්න බෑ බන් ලංකාවෙ ගෑනුන්ට. මේ රටවල කෙල්ලො ගුටි කන්න උනත් බය නෑ. හුගක් වෙලාවට හොදට කන්න වෙනව මේ වගේ ඒව කරහම. ඕන දේකට ඔටුයි.