ආශ්චර්යමත්-වූ-වෙදකමක් - traditional rasa medicine
සීනි, හාට් කේස් එහෙම හොඳ කරනවා. මම දන්නෙ නැ කොහොමද මේක වෙන්නෙ කියලා. දන්න දෙන්නෙක්ට හොඳ කරලා තියෙනවා. 1 පිළිකාවක් අවුරුදු ගාණකට කලින් අපෙ අම්මගෙ පැත්තෙ ගෑණු කෙනෙක්ට. පස්සෙ අපෙ කොල්ලෙක්ට සීනි හැදිලා උට හොඳ කරලා දුන්නා.

Last edited:
නිකන් කටින් කියුවට බෙහෙත් දෙන්නෙ නැහැ. උන් කියන ටෙස්ට් ටික කරගෙන රිසාල්ට් අරන් යන්න ඕනෙ. ඒවා බලලා ලෙඩක් තියේ නම් විතරක් බෙහෙත් හදලා දෙන්නෙ.