Marians Unplugged with Clarence Minimix by DjU9
ඔන්න කට්ටියට අළුත් මික්ස් එකක් අරන් ආව..මේක නම් අපි කවුරුත් දන්නා මේරියන්ස් බෑන්ඩ් එක ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා වෙනුවෙන් කරපු අන්ප්ලග් කොන්සට් එකේ සින්දු කිහිපයක් අරන් කරපු මික්ස් එකක්..
ලයිව් රෙකොඩින් කරපු එකක් නිසා වැඩි වැඩ දාන්නෙ නැතුව කරපු මික්ස් එකක්..ගොඩක් අය එහෙම ඒවට තමයි කැමති
එහෙනම් අහල බලල කොමෙන්ට් එකක් දාගෙනම යමු.
http://www66.zippyshare.com/v/64760965/file.html