මචන්ලා මටයි මගේ යාලුවෙකුටයි මැලේසියා යන්න හිතයි. එක වතාවක් වත් අහසින් ගිහින් නෑ තවම.
මෙහෙමයි පොඩි ෆන් එකක් අරන් එන්න යන්න තමයි යන්න හිතන් ඉන්නෙ. මැලේසියා වලට වඩා හොද රටක් තියෙනවද වියදම අඩුවෙන් හොද සවාරියක් ගිහින් එන්න. විස්තර දාපල්ලකෝ දන්න කස්ටිය.
මගේ අතේ 80000/= විතර තමයි තියෙන්නේ ඔන්න

ඌටත් සල්ලිවලට කරන්න දෙයක් නැතුව නේ ඉන්නේ. Thread එකක් දාපන් "වලතර සමඟ මැලෙය්සියාවට.." කියලා. 