sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

    අපෙ හිත මිත්‍රයෙක් උන ගනෙමුල්ලෙ දරුවාට කතා කරා අද
    මම: වස්තුව මොකො කරන්නෙ ඔයා අපි එක්ක තලා වෙලා ද තුදු
    සචිත් සහො:

    සනීප නැහැ වේශියෙ..
    ගල් හැදිලා වකුගඩුවල..

    මේ තුන් වෙනි පාර..

    මම:ඉක්මන් සුව පතනවා සහො විහිලු කරන්න හිතෙන්නෙ නැ උබ ලෙඩ නිසා වතුර බොනකොට හොද වෙනවා නෙද නැත්නම් දිය වෙන්න බෙහෙත් දෙනවාද එත් නැත්නම් සැත්කමක් කරනවාද කොහොම උනත් කමක් නැහැ තුන බෙර ගනින් පරම්පරාවවත් ගෙනියන්න
    සචිත්:උබ හදුන එකෙක් ලගක වත් ඉදල නැහැ බන්.. දොස්තර ල කියන්නෙ ළමයෙක් හම්බෙන වේදනාවට විතරයි ලු දෙවැනි වෙන්නෙ බන්.. මලා නම් හොදයි කියල හිතෙනව බන් හදුන වෙලාවට..


    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා.
    :baffled::sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා.
    :baffled::sorry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එළ එළ ඉක්මන් සුවය පතනවා, දැන් නම් වකුගඩු ගල් තියෙන කොට ultrasonic waves දාලා ගල් පුපුරවනවලු. සැත්කම් ඕන නෑ.

    19246.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර ගනෙමුල්ලෙ කොට බඩ තඩිය තමා ඕකට වග කියන්න ඔනෙ...:angry::angry:

    ඉක්මනට සුවය පතනව සහො....:cool:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ikman suwaya sahodaraya..........me thread eka saneepa wenkan nobalai kiyala hithenwa naththam mewata bota heart attack ei :P :lol:

    :rofl::rofl::rofl: ඔන්න මමනම් මඩ ගැහුවෙ නැහැ උ කියපු ටික තම්යි දැම්මෙ අර විලිරුදාව කතාවත් උ තම්යි සහො කිවුවෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඔය කැරියට කිව්වා මල් බබා එක්ක ගල් කපන්න යනකොට.. වකුගඩු වල ගල් එයි කියලා.. කෝ ඇහුවද..? :angry:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කී ලොගර් බෙදීමේ ආදීනව :(
    ඉක්මන් සුවය සචියෝ :D