බල්ලගෙ කිණිතුල්ලො,මැක්කො පිරිලා (HELP)

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බල්ලගෙ කිණිතුල්ලො,මැක්කො පිරිලා (HELP)

    dog-tick.jpg



    බල්ලගෙ කිණිතුල්ලො , මැක්කො පිරිලා .මචන් හොද බෙහෙතක් කියපන්.ගොඩක් පිං




    :confused:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya pharmacy eke tiyenawa ban bottle ekak..eken dot ekak age gewama okoma marenawa...name eka mataka ne,gihilla kiyanna
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලලත් එකක් නිදාගනින්
    එතකොට මැක්කෝ එක්ක නැගිටින්න පුළුවන්

    බමප් මචං
     
    • Like
    Reactions: dilshanjvc

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    ballange age gana beheth ekak thiyanawa:yes:. nama nam mathaka na:sorry: (habai godak pharmacy wala thiyanawa - nikan kinithullanta dana drop eka kiyala illala balanna).

    eka hugak sarai, ballata lewa kanna bari thanaka eka drop ekak dammama athi (normal size ekek nam).

    dawasakin dekakin kinithullo serama watila yawi (samahara un marenne na watila awidagena yanawa, eka nisa poddak parissamen)

    Note : Me behetha ugra visha sahithai, ballata lewa kanna denna epa


    kinitullo watunata passe sathiyakata sarayak withara check karala balanna. thawa ellila hitiyoth podi size aduwakin chappa karala danna (mama samanyayen galawanna yanne na ballata ridena nisa saha le ena nisa)

    ube gedara gal biththi tiyanawa nam check karala balanna, kinithullo biththara dala thiyenna puluwan:sorry:
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    pdk gedara wattha balapan machan.kochchara beheth kalath wadak nae watthe thanakola asse kinithullo inna ida thynawa.
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    FRLN-spray-group350_zps0c81892e.gif

    Frontline Spray ඕනෑම ෆාමසි එකක තියෙනවා හැබැයි ටිකක් ගණන් :dull::oo:
    අනිත් හැම එකකටම වඩා මේක හොදයි..කන් දෙකට, කකුල් වලට, කිණිතුල්ලෝ මැක්කෝ ඉන්න තැන් වලට ඕකෙන් ටිකක් spray කරන්න..මාස 3ක් විතර යනකන් කිසිම කරදරයක් නැ :yes:

     

    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Machan Front Line keyala behethak teyanwa eka dapan .. danna kalin kokatath doc genak gen ahapan .. mokada ballage weight eka anuwa dena behetha change wenawa ekai...
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FRLN-spray-group350_zps0c81892e.gif

    Frontline Spray ඕනෑම ෆාමසි එකක තියෙනවා හැබැයි ටිකක් ගණන් :dull::oo:
    අනිත් හැම එකකටම වඩා මේක හොදයි..කන් දෙකට, කකුල් වලට, කිණිතුල්ලෝ මැක්කෝ ඉන්න තැන් වලට ඕකෙන් ටිකක් spray කරන්න..මාස 3ක් විතර යනකන් කිසිම කරදරයක් නැ :yes:





    ඔය spray එකට වඩා හොදයි මේක..හැබැයි ගණන්..:yes:


    Frontline_Plus_group_420.jpg
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    poweder ekak tiyenawa.ek dapan.eeta passe ara belt ekak tiy<enawa bellata dala tiyanna .man danne nam ne .mokada kiyala hebei kinithullo makko enne ne ekata
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    I had 2 dalmations..I feel your pain...use Front Line..Not the spray...there is a small vial sort of the same brand above..Eke tiyana vidiyata daapanz..tikak ganan..hebei badu sure..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    FRLN-spray-group350_zps0c81892e.gif

    Frontline Spray ඕනෑම ෆාමසි එකක තියෙනවා හැබැයි ටිකක් ගණන් :dull::oo:
    අනිත් හැම එකකටම වඩා මේක හොදයි..කන් දෙකට, කකුල් වලට, කිණිතුල්ලෝ මැක්කෝ ඉන්න තැන් වලට ඕකෙන් ටිකක් spray කරන්න..මාස 3ක් විතර යනකන් කිසිම කරදරයක් නැ :yes:


    meka faatta :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    Frontline තමා වැඩ කරන්නේ හොදට.... ආයේ ඩොක්ටර් ලා ලග තියෙනවා වතුර එක්ක කලවම් කරලා; නාවනකොට දාන එකක්.... හැබැයි ඒක පට්ට සැරයි......