තරුණිය_සහ_බල්ලා
තරුණිය බල්ලා සමග යුග දිවියට ( ඡායාරූප හා වීඩියෝ)
අපල දුරු කර ගැනීම සඳහා දඩාවතේ යන බල්ලෙකු විවාහ කර ගත් තරුණියක් පිළිබඳ අපූරු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තාවේ.
එහෙම බල්ලත් එක්ක විවාහ වුණ යුවතිය නමින් මංග්ලි මුණ්ඩා.ඇයට වයස අවුරුදු 18යි.මේ තරුණිය ජීවත් වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගමක.
මේ විවාහ මඟුල ගෝත්‍රික චාරිත්‍රයක් කියලයි කියන්නේ. ඒත් ඉතින් අපේ වගේ රටවල අයට නම් මෙහෙම මඟුලක් දකින කොට ඊට පස්සේ වෙන දේවල් මොනතරම් නම් දේවල් හිතේ මැවෙනවාද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
කොහොම කොහොම හරි මේ මංග්ලි මුණ්ඩා එයාට තියෙන අපල උපද්‍රව වලින් මිදෙන්න මෙහෙම බල්ලෙක් බැඳගත්තාට පස්සේ එයාගේ අම්මා කියලා තියෙන්නේ බලු බෑනාට සැබෑම බෑනෙක් විදියට සලකනවා කියලයි.
මෙහෙම බල්ලෙක් විවාහ කරගත්තාම මගේ අපල නැතිවෙයි කියලා ගමේ වැඩිහිටියන් කියන නිසා මෙහෙම බැන්දා කියලායි තරුණිය කියන්නේ.ඉතින් වැඩිහිටියන් කියන්නේ මංග්ලි මුණ්ඩාට බල්ලා දික්කසාද නොකරම පස්සේ කාලයක විවාහයක් කර ගැනීමට අවස්ථාව තියනවා කියලයි.
නොදකින් ගොන් හරක්

.... 

අපොයි