එන්න බලන්න.හොඩපර

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    එන්න බලන්න.හොඩපර

    ඊයේ එලකිරියේ ඉන්න සහෝදරයෙක් මේ ගැන අහලා තිබ්බ:yes:

    ගොඩක් අය විස්තරයක් දන්නේ නෑ, දැකලා නෑ කියලත් තිබ්බ
    මේ ඒ හැමෝටම

    මුලින්ම කියන්න ඔනේ මේ ගොඩපර නෙවෙයි.:no: ගොඩපර පොඩියි:yes:

    මේ හොඩපර ගොඩක් ලොකුයි . ඇපල් ගෙඩියකටත් වඩා.
    8.gif

    ගොඩක් වෙලාවට සිංහල බෙහෙත් වලට තමයි ගන්නෙ.:yes:

    වැඩි විස්තරයක් නම් දැන ගන්න බැරි උනා , හොයා ගන්න පුලුවන් උනොත් දාන්නම්:yes::cool:

    ඔන්න දැක්ක නොදැක්ක හැමෝටම බලා ගන්න මන් පින්තුර ටිකක් ගෙනාවා. සුපිරි කොලිටි නැති එකට නම් සොරි වෙයල්ලා.

    මේ තියෙන්නේ කොලයේ හැඩය

    mhfvr4.jpg


    මේ තියෙන්නේ හොඩපර:yes:


    k12n91.jpg



    හිතා ගන්න පුලුවන්නෙ ......ගොඩපරයි හොඩපරයි ප්‍රමානයේ වෙනස
    :rolleyes::yes::cool:

    2hzmkk3.jpg



    එහෙමනම් මම ගියා... අනිත් අයටත් මේ ගැන දැන ගන්න පුලුවන් වෙන්න බම්ප් එකක් දා ගෙන යමල්ලා

    :cool:


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    සෑර්....
    සෑර් එරෝප්පෙන් ද සෑර්........:dull:
    හොද ගහේ බඩු තියනව දෙන්න දෑ සෑර්!!!:D
    :rofl::rolleyes:

    එල එල මචන්... පට්ට තැන්ක්ස් උබගේ මහන්සියට...
    :cool:
    :yes:

    :cool:

    :cool:

    godapara bump
    :cool:
    සෑර් එරෝප්පෙන් ද සෑර්........:dull:
    :cool:

    A. සිරියා;17102968 said:
    ela..
    hodapara bump
    :cool:
    අනෙ මෙ හිටහන් බොරු බයිලා නොකියා ඇයි උබ කොලබ 7 නෙ :angry::angry::angry::angry:
    :cool:

    මම නම් දැකලා තියෙනවා මහ ගෙදර ගහක් තියෙනවා :)
    :cool::D

    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෑර්....
    සෑර් එරෝප්පෙන් ද සෑර්........:dull:
    හොද ගහේ බඩු තියනව දෙන්න දෑ සෑර්!!!:D
    එපා සෑර්.......මං ඔ‍ය සැර ජාති පාවිච්චි‍යක් නෑ නොවැ.......:P
    සෑර් එරෝප්පෙන් ද සෑර්........:dull:
    හිටුකෝ තොට පෙන්නන්න ඒරොප්පේ......බඩා......:angry:
    අනෙ මෙ හිටහන් බොරු බයිලා නොකියා ඇයි උබ කොලබ 7 නෙ :angry::angry::angry::angry:
    ගොඩපර නං දැකලා ති‍යනවා...... ඒත් මේවා ගැන අහලවත් තිබුනේ නෑ බොල.......:dull: